ෆෝන් වැඩ්ඩෝන්ට

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    ෆෝන් වැඩ්ඩෝන්ට

    ෆෝන් එකේ ඩිවලොපර් ඔප්ශන් එක ඔන් කලාම අපිට ලැබෙන වාසි මොනාද අමතරව
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,431
    19,621
    113
    Colombo
    ෆෝන් එකේ ඩිවලොපර් ඔප්ශන් එක ඔන් කලාම අපිට ලැබෙන වාසි මොනාද අමතරව

    උඹ ඩිවලොපර් කෙනෙක් නෙමයි නම් උඹට අවාසි තමයි තියෙන්නෙ
    ඩිබගින් වලට එහෙම තියන සර්විසස් රන් වෙන්න ගන්නවා, තව අනම් මනම් ලොග් එහෙම එනේබල් වෙනවා එතකොට ෆෝන් එක චුට්ටක් විතර් ස්ලෝ වෙනවා

    කම්පියුටරේට ගැහුවම ස්ක්‍රීන් එක ඕෆ් නොවී තියෙනවා ඔය වගේ අවාසි තමයි (මේ සමහර ඒව ඩිසේබල් කරන්න පුලුවන්)
    GPS එහෙම ෆේක් ලොකේශන් දෙන වගේ වැඩ කරන්න පුලුවන් ඒත් දැන් හැම ඇප් එකක්ම චෙක් කරනවා ඩිවලොපර් ඔප්ශන් වලින් ලොකේශන් එක ෆේක් කරනවද කියලා, ඒක නිසා ඒකෙනුත් වැඩක් ගන්න බැහැ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,869
    13,064
    113
    ලංකාවේ.. ලංකාවේ
    උඹ ඩිවලොපර් කෙනෙක් නෙමයි නම් උඹට අවාසි තමයි තියෙන්නෙ
    ඩිබගින් වලට එහෙම තියන සර්විසස් රන් වෙන්න ගන්නවා, තව අනම් මනම් ලොග් එහෙම එනේබල් වෙනවා එතකොට ෆෝන් එක චුට්ටක් විතර් ස්ලෝ වෙනවා

    කම්පියුටරේට ගැහුවම ස්ක්‍රීන් එක ඕෆ් නොවී තියෙනවා ඔය වගේ අවාසි තමයි (මේ සමහර ඒව ඩිසේබල් කරන්න පුලුවන්)
    GPS එහෙම ෆේක් ලොකේශන් දෙන වගේ වැඩ කරන්න පුලුවන් ඒත් දැන් හැම ඇප් එකක්ම චෙක් කරනවා ඩිවලොපර් ඔප්ශන් වලින් ලොකේශන් එක ෆේක් කරනවද කියලා, ඒක නිසා ඒකෙනුත් වැඩක් ගන්න බැහැ

    එතකොට උබ කියන්නේ එක ඔෆ්ෆ් කර නම් හොදය කියලද ??????
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,431
    19,621
    113
    Colombo
    එතකොට උබ කියන්නේ එක ඔෆ්ෆ් කර නම් හොදය කියලද ??????

    උඹ ඩිවලොපර් ඔප්ශන් මොනවත් යුස් කරන්නෙ නැත්නම් ඇයි ඒක එනේබල් කරගෙන ඉන්නෙ
    ඕක තියෙන්නෙ ඇප් ඩිවලොප් කරන අයට යූස් කරන්න නේ, usb හරහා adb shell එකෙන් ෆෝන් එක ටච් කරන්නෙවත් නැතුව ඩේට වලට එහෙම ඇක්සස් තියනවා. ඇප් ඉන්ස්ටෝල් කරන්න එහෙමත් පුලුවන්
    ඕව යූස් කරනවා නම් තියා ගන්න, එහෙම නැත්නම් නිකන් වැඩකට නැති සර්විස් එහෙම එනේබල් වෙනවා ඩිබගින් වලට එහෙම තියන.