ෆෝන් හෙල්ප්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,998
    5,302
    113
    තොටිල්ලේ
    ස්පෙයාර් විදිහට පාවිච්චි කරන්න ස්මාර්ට් ෆෝන් එකක් කියපල්ලකො 40ට විතර අඩු.
    කැමරා, ගේම් ගහන්න, වෙන වැඩ කෑලි එහෙම ඕනෙ නෑ ලොකුවට.
    වට්සැප්, ගූගල් වගේ තිබ්බනම් ඇති.
    හැබැයි ලොකුවට හිර වෙන්නෙ නැතුව වැඩ කරගන්න ඕනෙ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    ගොඩක් අය ඒවගෙ හෙන ප්‍රශ්න කියල කියල තිබුනනෙ
    ඔය මම කිව්ව ඒවා පරණ ආපු ඒවා, තවම ස්ටොක් තියෙනවා .
    අවුල් තියෙනවා අලුතින් හදුන්වල දීපූ ඒවාගේ.
    උදාහරණයක් විදිහට Note 10 සීරීයස් එක..
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,998
    5,302
    113
    තොටිල්ලේ
    ඔය මම කිව්ව ඒවා පරණ ආපු ඒවා, තවම ස්ටොක් තියෙනවා .
    අවුල් තියෙනවා අලුතින් හදුන්වල දීපූ ඒවාගේ.
    උදාහරණයක් විදිහට Note 10 සීරීයස් එක..
    මන් බලන්නම් මචන්
     
    • Like
    Reactions: charitha2011