Mototorla hodada ban ?Motorola Moto G30
ElakiriSamsung M series එක බලපන්
බොහොම ස්තූතියි යාලුවාSamsung A12
Xiomi Redmi 8A /9A වගේ නම් හොඳයිXiomi realmi redimi අවුල්ද
ගොඩක් අය ඒවගෙ හෙන ප්රශ්න කියල කියල තිබුනනෙXiomi Redmi 8A /9A වගේ නම් හොඳයි
21 ක් වගේ වෙන්නේ
ඔය මම කිව්ව ඒවා පරණ ආපු ඒවා, තවම ස්ටොක් තියෙනවා .ගොඩක් අය ඒවගෙ හෙන ප්රශ්න කියල කියල තිබුනනෙ
මන් බලන්නම් මචන්ඔය මම කිව්ව ඒවා පරණ ආපු ඒවා, තවම ස්ටොක් තියෙනවා .
අවුල් තියෙනවා අලුතින් හදුන්වල දීපූ ඒවාගේ.
උදාහරණයක් විදිහට Note 10 සීරීයස් එක..