ෆෝර්ඩ් ලේසර් ලක්ෂ පහට - Ford Laser 5 laks

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
මචන් මාත් ඔය ගානට පොඩි කාර් කට්ටක් හෙව්වා, මම මුලින්ම බැලුවේ Daihatsu Charade එක එළකිරියේ යාලුවෝම කිව්ව නිසා මම ඒ අදහස අයින් කරගත්තා.
 
Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    Thank you ayye..ලොවෙත් වටිනවා මේ වචන ටික..

    එහෙනම් ටිකක් අඩු එකක් හරි අරන් හොඳට හදාගන්න බලන්නම්... ඇඩ් දාල තියෙන අයට කතා කරාම කිසි ගින්නක් නැතුව දුවන්න පුළුවන් කියනවා.. හැබැයි ප්‍රශ්න දෙක තුන අහනකොට ඒ සී දල දුවනකොට පොද්දක් අරප්‍රශනේ එනවා, මේ ප්‍රශ්නේ එනවා කියල පටන් ගන්නේ..

    කෝකටත් එහෙනම් ගන්න වහනයක් අරන් ටොපට හදා ගන්නම්.. ඒවට ඉතින් ටොයෝටා නිසාන් මිට්සුබිෂි ම හොයන්න වෙනවා නෙහ් ?
    :oo::oo:

    Ow ban.toyota nissan hodai mitsubishi hoda ekak gattoth hodai..nathnam ethin lide thamai.. vahanayak ganna giyama,me vahane araka na meka na kiyala vahane condame karapan.ethakota aithi karayata kata uththara nati wenavane.ubata gaana adu karala ganna puluwan... ubata oya wada karaganna hoda baas kenek man hoyala dennam... uba inne koheda.? vahanayak gattama kiyanako.
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මචං මම කාර් එක ගන්න හදදි කට්ටිය දහසක් දෙවල් කිව්ව. ඕක හරි නෑ, එන්ජින් ඉක්මනට ගෙවනව, පාර්ට්ස් නෑ, විකුනන්න අමරුයි (විකුණන්න කලින් පැදල ඉන්න ඕනනෙ :P ) වගේ දේවල්. අපේ ගෙදරත් තව කාර් දෙකක් තියනව. ඒ වුනාට මට ඕන වුනේ මගේම වාහනයක් ගන්න මගේම සල්ලි වලින්. මම ඕන පු** කියල ගත්ත වාහනේ. පොඩි ඩීසල් කාර් එකක්. හොදට ඩීසල් කරනව. ඩීසල් සුවදටත් දුවනව. දැන් මම හැම දාම වාහනෙ වැඩට යනව. මට බයිල කියපු උන් එයාලගෙ වාහන ගෙදර තියල බස් එකෙ යනව :rofl:. අනික මේක උබේ පලවෙනි කාර් එකනම්, පරන එකක් ගන්න. එක පාර අලුත් එකක් ගන්න හදිස්සි වෙන්න එප. සමහරු ඉන්නව ටයර් එකක්වත් මාරු කර ගන්න දන්නෙ නෑ. කැඩෙන දෙවල් ඔයාම හදා ගන්න ට්‍රයි කරන්න. Good luck machan.. All the best for your car. :):)
     
    • Like
    Reactions: lasa_dal

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    මචන් මාත් ඔය ගානට පොඩි කාර් කට්ටක් හෙව්වා, මම මුලින්ම බැලුවේ Daihatsu Charade එක එළකිරියේ යාලුවෝම කිව්ව නිසා මම ඒ අදහස අයින් කරගත්තා.

    e moko? oya wahana balanna giye nadda?
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    Ow ban.toyota nissan hodai mitsubishi hoda ekak gattoth hodai..nathnam ethin lide thamai.. vahanayak ganna giyama,me vahane araka na meka na kiyala vahane condame karapan.ethakota aithi karayata kata uththara nati wenavane.ubata gaana adu karala ganna puluwan... ubata oya wada karaganna hoda baas kenek man hoyala dennam... uba inne koheda.? vahanayak gattama kiyanako.

    ela...

    Support ekata thank you machan..

    me kiyapu ewath hithata aran tikak hoyala balanawa me dawas wala.. aniwa wahanayak gannawa.. gaththama mama kiyannam..:yes::yes:
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    මචං මම කාර් එක ගන්න හදදි කට්ටිය දහසක් දෙවල් කිව්ව. ඕක හරි නෑ, එන්ජින් ඉක්මනට ගෙවනව, පාර්ට්ස් නෑ, විකුනන්න අමරුයි (විකුණන්න කලින් පැදල ඉන්න ඕනනෙ :P ) වගේ දේවල්. අපේ ගෙදරත් තව කාර් දෙකක් තියනව. ඒ වුනාට මට ඕන වුනේ මගේම වාහනයක් ගන්න මගේම සල්ලි වලින්. මම ඕන පු** කියල ගත්ත වාහනේ. පොඩි ඩීසල් කාර් එකක්. හොදට ඩීසල් කරනව. ඩීසල් සුවදටත් දුවනව. දැන් මම හැම දාම වාහනෙ වැඩට යනව. මට බයිල කියපු උන් එයාලගෙ වාහන ගෙදර තියල බස් එකෙ යනව :rofl:. අනික මේක උබේ පලවෙනි කාර් එකනම්, පරන එකක් ගන්න. එක පාර අලුත් එකක් ගන්න හදිස්සි වෙන්න එප. සමහරු ඉන්නව ටයර් එකක්වත් මාරු කර ගන්න දන්නෙ නෑ. කැඩෙන දෙවල් ඔයාම හදා ගන්න ට්‍රයි කරන්න. Good luck machan.. All the best for your car. :):)

    මගේම වාහනයක් ගන්න මගේම සල්ලි වලින්:yes::yes::yes::yes:

    මම හිතපු දේවල්ම ටික අය්යේ කියල තියෙන්නේ..:cool:

    ගෙදර ටිකක් අලුත් වහනයක් තියෙනවා තමයි.. එක වැඩිපුර තාත්ත දුවන්නෙත් නෑ. එත් මට ඕන මගේම සල්ලි වලින් මට වහනයක් ගන්න.. දන්නවා වාත වෙයි කියල මුලදී .. ඒත් ඔය කියනවා වගේ ගත්ත ගමන් මුලදීම හොඳට හදාගෙන කඩෙන ඒවත් ටික ටික බලාගෙන දුවන්න වහනයක් තමා ඕන.. බැරිම උනොත් ඉතින් යකඩ වලටවත් විකුනන්න බැරි යැ..:yes::yes:

    ඔයා ගත්තු වාහනේ මොකක්ද?
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    math ford lacer ekak ganna inne ban.use as a secound ehicle.. Race padinna thama adahasa.

    මම ලේසර් එකක් බලන්න ගියා. රත්තරන් අය්යගේ පරණ වාහන ගන්නවානම් පාඩමත් කියවල ගියේ

    . වාහනේ නම් ශේප්.. හැබැයි අයිතිකාරයා ඇත්තම කිව්වා.. ඒ සී ගෙන පෙට්‍රල් 7km වගේලු කරන්නේ.. තව brake උයි silancer එකයි හදන්න ඕන .. යට බලනකොට දිරුම් ටිකකුත් තිබ්බ හින්ද ඇත ඇරිය.. දැන් තව එව්වා ටිකක් බලනවා..
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    mama gawa charade pertal ekak tiyenawa.gaththe 6.5kata dan aurudakkata lagai.mama ganna kotath adupadu tibuna.mama dan tika tika hada gannawa ewa.namuth dunna puluwan.gannawa nam adupadu tibunata kamak na duwanna puluwan condition ekak ganin.godak hodai petrol ekakata yanawa nam
     
    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    mama gawa charade pertal ekak tiyenawa.gaththe 6.5kata dan aurudakkata lagai.mama ganna kotath adupadu tibuna.mama dan tika tika hada gannawa ewa.namuth dunna puluwan.gannawa nam adupadu tibunata kamak na duwanna puluwan condition ekak ganin.godak hodai petrol ekakata yanawa nam

    Thank you අය්යේ..

    දැනගන්න අහන්නේ.. වාහනේ ගත්තට පස්සේ හදාගන්න කියල දල වශයෙන් කීයක් ගියාද?:rolleyes:

    ඩීසල් එකට වඩා පෙට්‍රල් එක (charade ) එකේ හොඳ නඩත්තු අඩු හින්ද ද නැත්නම් වෙන හේතුවක්ද?:confused:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Thank you අය්යේ..

    දැනගන්න අහන්නේ.. වාහනේ ගත්තට පස්සේ හදාගන්න කියල දල වශයෙන් කීයක් ගියාද?:rolleyes:

    ඩීසල් එකට වඩා පෙට්‍රල් එක (charade ) එකේ හොඳ නඩත්තු අඩු හින්ද ද නැත්නම් වෙන හේතුවක්ද?:confused:

    ඩීසල් වල කතන්දර වැඩි මචං :no::no: engine gewenawa ikmanaata.petrol ewage nadathu wiyadama adui.mata danata rs 10000 wage thamai wiyadam une car ieke wada wealata......wahane nam karadarayak na.mama dawasata 140 km wage eka dihata duwala tiyenawa.thela nam long distance 16 withara karanwa.laga duwanawanam 12 wage thamai karanne.

    me wahana meeta wada thel karanna hada ganna puluwan....but lankawe bas la danne na ban...mehe inna gon wahela carbe eke links :growl:galawala kala tiiyenne.mata dan samahara links original apuwa set kara ganna widiyak nathuwa inne.

    japan wahanayak maralayak karanne lanakwe maka bas la thamai:growl:
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මගේම වාහනයක් ගන්න මගේම සල්ලි වලින්:yes::yes::yes::yes:

    මම හිතපු දේවල්ම ටික අය්යේ කියල තියෙන්නේ..:cool:

    ගෙදර ටිකක් අලුත් වහනයක් තියෙනවා තමයි.. එක වැඩිපුර තාත්ත දුවන්නෙත් නෑ. එත් මට ඕන මගේම සල්ලි වලින් මට වහනයක් ගන්න.. දන්නවා වාත වෙයි කියල මුලදී .. ඒත් ඔය කියනවා වගේ ගත්ත ගමන් මුලදීම හොඳට හදාගෙන කඩෙන ඒවත් ටික ටික බලාගෙන දුවන්න වහනයක් තමා ඕන.. බැරිම උනොත් ඉතින් යකඩ වලටවත් විකුනන්න බැරි යැ..:yes::yes:

    ඔයා ගත්තු වාහනේ මොකක්ද?

    මම ගත්තෙ Isuzu Gemini 2 door Car එකක් මල්ලියා. දැන්නම් ඒක අරගෙන සෑහෙන කල්. දන් සල්ලි ටිකක් ඉතුරු කර ගත්ත ජෙමිනියට පිං සිද්ද වෙන්න. තව ටික දවසකින් Upgrade එකකට යන්න ඉන්නෙ. :yes: Free Lander එකක් තමා Next Target එක. ;)
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    මම ලේසර් එකක් බලන්න ගියා. රත්තරන් අය්යගේ පරණ වාහන ගන්නවානම් පාඩමත් කියවල ගියේ

    . වාහනේ නම් ශේප්.. හැබැයි අයිතිකාරයා ඇත්තම කිව්වා.. ඒ සී ගෙන පෙට්‍රල් 7km වගේලු කරන්නේ.. තව brake උයි silancer එකයි හදන්න ඕන .. යට බලනකොට දිරුම් ටිකකුත් තිබ්බ හින්ද ඇත ඇරිය.. දැන් තව එව්වා ටිකක් බලනවා..

    Dirala nam ganna epa ban..petrol oke 9k karanava kohoma paddath.
     
    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    machan 50k wage wiyadam karala uba ganna wahane hoda mattamaka thiyanawanam full service rapair ekak daganin,hamadama garage wala inna wenne na,
    my best choice
    HONDA CIVIC
    toyota AE 80/81
    nisan trade suny
    lancer C12

    baya nathuwa ganin