්‍අය්යගෙන්_කොල් එකක්
අයියාගෙන් කෝල් එකක් රට ඉඳන්...
අයියා : ආ..මල්ලී කොහොමද පූසට...ඌ හොඳින්ද?
මල්ලී : ආ..අයියේ...ඌ මලානේ...
අයියා : ඈ යකෝ..පූසා මලා කියලා ඔහොම හෙන ගහන්නා වගේ කියන්නේ බොට හිතක් පපුවක් නැද්ද?
මල්ලී : ඉතින් අයියේ වෙන කෝම කියන්නැයි
අයියා : එවෙලෙට කියහන්, මුල්ම දවසේ පූසා වහලෙ උඩ නැගලා. ඌව ගන්න ගිනි නිවන හමුදාවෙන් ආවා කියල. ඌව ගද්දී ලෙස්සලා වැටුනා කියහන් දෙවනි දවසේ. තුන් වෙනි දවසෙ කියහන් ඌට ටිකක් අමරුයි කන්නෙ බොන්නෙත් නෑ කියලා. හතර වෙනි දවසෙ කියහන් පූසා හොඳටම අමාරුවෙලා ක්ලිනික් ගෙනිච්චා කියලා.හයවෙනි හත් වෙනි දවස් වල වගේ කියහන් පූසට හොඳටම අමාරු වෙලා හිටියෙ ඔහොම තමා ජීවිතේ ඌ මලා කියලා...
තේරුණාද බොට දැන් දුක තුනී වෙන විදිහට කියන හැටි...
මල්ලී : ඔව් අයියේ
(ටික කලකට පසු අයියාගෙන් කෝල් එකක්)
අයියා : ආ...මල්ලී...කොහොමද අම්මට?
මල්ලී :ආ..අයියේ... අම්මා වහලෙ උඩ නැගලා... අම්මව ගන්න ගිනි නිවන හමුදාවෙන් ආවා...අම්මව ගද්දී ලෙස්සලා වැටුනා කියහන් දෙවනි දවසේ. තුන් වෙනි දවසෙ කියහන් අම්මට ටිකක් අමරුයි කන්නෙ බොන්නෙත් නෑ කියලා. හතර වෙනි දවසෙ කියහන් අම්මට හොඳටම අමාරුවෙලා ක්ලිනික් ගෙනිච්චා කියලා.හයවෙනි හත් වෙනි දවස් වල වගේ කියහන් අම්මෙ හොඳටම අමාරු වෙලා හිටියෙ ඔහොම තමා ජීවිතේ අම්මා මලා කියලා...