්‍යුද අපරාද විමර්ශනයට හයිබ්‍රිඩ් උසාවිය

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඇත්ත බන්. මම සිංහලයෙක් එහෙමත් නැත්නම් ශ්‍රීලාංකිකයෙක් හැටියට අපි කැමතියි අපේ රට යටත් විජිතයක් නෙවෙයි කියලා සිංහ නාද කරන්න, ඒත් ඇත්ත තත්වය ඒක නෙවෙයි. අපි අඟලෙන් අඟල හරි මේ හංගලා ගහන යටත් විජිත බවෙන් මිදෙන්න ඕනේ. ඒකට ස්වයං විවිචනයක් අවශ්‍යයි. අපි සුපිරි. අපිට ගහන්න කවුරුත් නෑ කියලා හිතාගෙන මනෝ ලෝක වල ජීවත් වෙලා වැඩක් නෑ.

අපි තොරගන්න ඔනේ දෙකෙන් එකක් බන්. එක්කො, හැමදාම ඉතිහාසය වෙනුවෙන් මරගන්නවද මේ කොටහා අපේ මේ කොටහා අපේ කියලා. නැත්තම් ඔක්කොම රටක් හැටියට එකතු වෙලා වැඩ කරනවද කියලා.
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සීමාවක් තියාගන්නේ කොහොමද කියහන්කො.. සීමව පැනලා තියෙන්නේ ලන්කාවමයි. එක පැත්තකින් ඇමෙරිකන් විරොදී චීන උන්ට රට අක්කර ගානට ලියනවා. එහෙම කරන ගමන් යුඇන් එකේ උන්ට සද්දේ දැම්මැකිද? එහෙම කරන රටවල් ඉන්නවා, කියුබාව ගනින්. උන් රුසියාව එක්ක බැකප් තියාගෙන තමා ගේමට බහින්නේ. එතකොට ඉන්ශුවරන්ස් තියනවා යාලු ෆිට් එකට හරි ඇමෙරිකාව සැරෙන්ඩර්. ඒත් චීනේ එක වචනයක් කියනවද මේඔ ජිනීවා කේස් එක ගැන. එතනදි උන් කියන්නේ අපි අබ්යන්තර ප්‍රශ්නවලට නැ. බිස්නස් ඔන්ලි.. ඉතින් පේනවනේ ආශ්‍රය කරපු උන්ගේ තරම. කසනවට නෙමෙයි බන් දකුනු කොරියාව, ජපානය වගේ රටවල් යුඇස් උන්ට අල්ලගෙන ඉන්නේ, ඒ රටේ ආරක්ශාවට. නමුත් ලන්කාවේ උන්, ඔක්කොගෙන්ම ගේම ඉල්ලනව උදේට, රැට නය හිගනවා. එක්කො චීනේ හරි රුසියාව හරි බැකප් තියාගෙන කෙලින්ම යුඇස් උන්ට කියන්න ඔනේ, ඒ හුකාරිස් බැ, අපි යුද පරීක්ශන කරන්නේ නැ උබලට ඔනේ එකක් කරපන් කියලා. නැනේ.. එහෙමත් නැ, රැට බැන්කී මූන්ට කියනවා පරීක්ශන කරන්නම් කියලා. උදේට රටට කියනවා අපි පාවලා දෙන්නේ නැ සුද්දට කියලා.. සමහර හරක් මේක නොබැදි ප්‍රතිපත්තිය කියලත් අර්ත කතනය කරනවා. පිස්සු.. නොබැදි ප්‍රතිපත්ති කොයි ආන්ඩුවේදිවත් ලන්කාවට නැ. නොබැදි නම් මේ කේස් එක එන්න බැනේ.. සුනාමියට ගෙවල් ටික හදලා දෙන්න බැරි උන රටක් හලො මේක. එහෙව් රටක මිනිස්සු ස්වාදීන රජයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක විහිලුවක්. අදටත් මේ රටේ මිනිස්සු කාලා ඇදලා ඉන්නේ විදේශ මැදිහත් වීම් නිසා. නැත්තම්, එක්කො මේක සුඩානය හරි ඇෆ්ගනිස්තානය හරි වෙලා. අන්තිම මොහොතේ ඇන ගැහුවට වැඩක් නැ පෙනේරේ හිල් නම්.

    එතකොට දැන් මංගල සමරවීර යු එන් එකට ගිහිල්ල කැ ගහල ලාංකීය හමුදාව බරපතල අපරාධ කලා.. ඒවට අපි නීති හදනව උසාවි හදනවා.. අපි ඒව නිවැරදි කරනව කියල කිවමයි... ඔය හයිබ්‍රිඩ් උසාවිය ගෙනැල්ල පරීක්ෂණය කරාමයි..හැමදේම හරියයිද? දෙකෙන්ම වෙන්නෙ මොකක්ද?. උන්ට පුකෙන් හිනා යනවා ඇති මේවට....
    අනිත් කාරණේ යුද්දෙ කරනකම් අපට සහයෝගය දුන්නේ බැකප් කලේ රැසියාව. ඒක නැ කියන්න බැ. අනික පරීක්ෂණයක් නැතිවම අපට දඩුවම් කරයි. උන් ඒ තරම් මලෙන් ඉන්නෙ අවසාන වෙලාවෙ යුද්දෙ නතර නොකර උන්ගෙ වචනෙට පිටින් ගියා කියල.. ඔක්කොටම මුල ඕකයි.. රැසියාව තමයි ඒකට එකම බාධකය. රැසියාව ඕකේ කරානම් පරීක්ෂණ ඕන් නැ උන්ට.
    චින සාධකේ ඇරන් බැලුවොත් චීන්නු බිස්නස් මයින්ඩ් එකේ තමයි වැඩ කරන්නේ. ඒක ඇත්ත. උන් හොදයි හැම වෙලේම අපේ සංවර්ධනය උහුලන්න බැරි ඉන්දියාවට වඩා.. උන් ආයෝජනය කරා ලාභ ගත්ත ගියා.. අභ්‍යන්තර ප්‍රශෟන වැදගත් නැ උන්ට. ඉන්දියාව අපේ ්භ්‍යන්තර ප්‍රශ්ණවලට මැදිහත් වෙලා අපට මොනවද කරල තියෙන්නෙ... ඉතිහාසය දන්න උන් දන්නවා..
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    මේකයි මචන් කෙලින්ම UN එකෙන් යෝජනා කරන යුද අපරාද පරීක්ශනයක් ප්‍රතික්ශේප කරන්න තරම් හයියක් අපේ රටට නැහැනෙ. මම දන්න විදිහට යුද්දෙ කරද්දී ඒක නවත්වන්න කියලා UN එකෙන් කිව්වෙත් නැහැ. මොකද ඒ වෙලාවෙදි අපේ පැත්තට වාසියට තිබ්බා. කොටි බස් වල බෝම්බ පුපිරුවා ,සිවිල් වැසියෝ මැරුවා... ඒවගේ දේවල් කරා. යුද්දෙදි යම් යම් සිදිදීන් වෙන්නට ඇති. සාමාන්‍යයෙන් යුද්දෙදි එහෙම වෙනවා.අපේ රටට කරන්න තිබුන එකම දේ ලන්කාවට වාසි වෙන විදිහට පරීක්ශනයක් තියන එකයි. දැන් ඉතින් ඒකත් නෑ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේකයි මචන් කෙලින්ම UN එකෙන් යෝජනා කරන යුද අපරාද පරීක්ශනයක් ප්‍රතික්ශේප කරන්න තරම් හයියක් අපේ රටට නැහැනෙ. මම දන්න විදිහට යුද්දෙ කරද්දී ඒක නවත්වන්න කියලා UN එකෙන් කිව්වෙත් නැහැ. මොකද ඒ වෙලාවෙදි අපේ පැත්තට වාසියට තිබ්බා. කොටි බස් වල බෝම්බ පුපිරුවා ,සිවිල් වැසියෝ මැරුවා... ඒවගේ දේවල් කරා. යුද්දෙදි යම් යම් සිදිදීන් වෙන්නට ඇති. සාමාන්‍යයෙන් යුද්දෙදි එහෙම වෙනවා.අපේ රටට කරන්න තිබුන එකම දේ ලන්කාවට වාසි වෙන විදිහට පරීක්ශනයක් තියන එකයි. දැන් ඉතින් ඒකත් නෑ

    මුලදි මෙහෙම පරීක්ෂණයක් අපට ඕන උනෙත් නැ.. යු එන් එකට ඕන උනෙත් නැ.. ඒත් අපේම උන් යු එන් එකට ගතු කියල උන්ව නොමග ඇරියා.. එන්ජීඹ් කාරයොත් කරේ ඒකමයි.. බටහිර රටවල් කිපයකුත් මේකට උඩගෙඩි දුන්න... ඉන් පස්සෙ තමයි මේක උඩු දුවන්න ගත්තෙ...
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මචන් මෙතන තියෙන්නෙ සුද්දත් එක්ක ගේම ඉල්ලන කතාවක් නෙවෙයි. උන් කියන හැම එකටම ආම කියන එකේ සිමාවක් තියාගන්න ඕන..... ණය ගැන බැලුවොත් කොයි රටද ණය නැත්තෙ බන්.. අනික දැන් ඔය සුද්දගෙ බැංකුවෙන් අපෙ සංවර්ධන වැඩ වලට ණය දෙන්නෙ අපට කරන්න බැරි කොන්දේසි දාලා. හේතුව අපි ණය බරේම මිරිකලා තියාගන්න උන්ගෙ තියෙන කැමැත්ත. ඒක හින්ද තමයි හයිවේ හදද්දි චිනගේ පිහිට පතන්න උනේ.. අනික උන් තරහ වෙයි කිය කිය ඇද ඇද හිටිය නම් මේ යුද්දෙවත් තාම ඉවරයක් නැ බන්. උන්ගෙ කනෙන් රිංගලා අපේ වැඩ ටික කරගන්න ඕන කාලේ මේක.. නැත්නම් උන් අපට හිටගෙන ඉන්න දෙන්නෙ නැ...

    චිනේ අපිට ණය දුන්නේ අපිට තියෙන මොන ආදරේටද බන් ? එක ණයක් වත් රටේ නිෂ්පාදන වැඩිකරන්න නොදී යටිතල පහසුකම් වැඩි කරන්න විතරක් දුන්නේ? මම දන්නා තරමින් ජපානය විතරයි අපිට අවංකම උදව් කරලා තියෙන්නේ.









    යුද පරීක්ශන වලට විතරක්ම නෙමෙයි මචන්. ලොකේ බල තුලනය අසමානයි. ලොකු රටවල් පොඩි රටවල් කන්ට්‍රොල් කරනවා. රට ලොකුද පොඩිද කියලා තීරනය වෙන්නේ බූමූ ප්‍රමානයෙන් නෙමෙයි. කවුරුහරි කියනවා නම් ලන්කාව යටත් විජිතයක් නෙමෙයි අදටත් කියලා, එහෙනම් මෙ ටික ආර්තිකයේ පෙන්නන්න ඔනේ. ලොකයේ වෙලදපොල මත ලන්කාවට තියන ප්‍රමානාත්මක වටිනාකම 0.1% වත් නැ. 2500ක ඉතිහාසය ගැන ලන්කාවේ එවුන් වන්සේ කබල් ගැවට, මේ මූදින් එතෙර ගිය එකෙක් දන්නවා 2500 ඉතිහාසයට ලොක වෙලදපොලේ ලන්කාවට හිමි තැන. ගැනු ඩුබායි යවලා ආර්තිකේ සවි කරගන්න රටකට මොන ස්වාදීනත්වයක්ද? අරාබිකාරයො ටික ලන්කාවේ ගැනු ටික පැන්නුවොත්, එහෙන් ඉතාලිකාරයො ටික ලන්කාවේ උන්ටික පැන්නුවොත්, පෙනෙයි යටත් විජිතයේ තරම. නැව් ටොක්ස් දුන්නැකි රුවන්වැලි මහ සැය, තොපාවැව ගැන. ඒත් නූත සමාජයේ දුටුගැමුනුලා නැ. කඩදාසි කොලේ නිදහසෙන් පස්සේ ශ්‍රී ලන්කාවි ඒක පුද්ගල ආදායම ආසියාවේ දෙවෙනි උනේ ජපානේ විතරයි. ඒකත් ඩොලර් 3කින්. අද ජපානේ කොහෙද 2500ක ඉතිහාසේ තියන ලන්කාව කොහෙද? තෙරුම් ගන්නවා නම් මේකම ඇති. නැව් ටොක්ස් දුන්නට නැව නාවොත් ලන්කාවේ උන්ට බොට්ටුවක්වත් නැ. හැබැයි උදේ ඉදන් මේකේ කොටනවා අපි සින්හල, අපි පර සුද්දට යට නැ කියලා. හවසට ආසියානු සන්වර්දන බැන්කුවෙයි, ලොක බැන්කුවෙයි සපත්තු ලොවනවා නය ගන්න.


    :yes::yes::yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    අපි තොරගන්න ඔනේ දෙකෙන් එකක් බන්. එක්කො, හැමදාම ඉතිහාසය වෙනුවෙන් මරගන්නවද මේ කොටහා අපේ මේ කොටහා අපේ කියලා. නැත්තම් ඔක්කොම රටක් හැටියට එකතු වෙලා වැඩ කරනවද කියලා.

    අපේ එවුන්ට නම් පුරුදු, කොටහා වෙන් කරගන්න මරා ගන්න එකයි වැඩක් කරන එකෙක්ව අත් දෙක බැඳන් විවේචනය කරන එකයි:lol::lol:

    බලමු ඉස්සරහට
    :dull:
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    චින සාධකේ ඇරන් බැලුවොත් චීන්නු බිස්නස් මයින්ඩ් එකේ තමයි වැඩ කරන්නේ. ඒක ඇත්ත. උන් හොදයි හැම වෙලේම අපේ සංවර්ධනය උහුලන්න බැරි ඉන්දියාවට වඩා.. උන් ආයෝජනය කරා ලාභ ගත්ත ගියා.. අභ්‍යන්තර ප්‍රශෟන වැදගත් නැ උන්ට. ඉන්දියාව අපේ ්භ්‍යන්තර ප්‍රශ්ණවලට මැදිහත් වෙලා අපට මොනවද කරල තියෙන්නෙ... ඉතිහාසය දන්න උන් දන්නවා..

    චිනේ ලාබ ගත්ත ගියාද ? කව්ද කිව්වේ , අපේ වගේ රටවල් වලට චිනේ ගහන ගේම හොයල බලපන් ටිකක්