සීමාවක් තියාගන්නේ කොහොමද කියහන්කො.. සීමව පැනලා තියෙන්නේ ලන්කාවමයි. එක පැත්තකින් ඇමෙරිකන් විරොදී චීන උන්ට රට අක්කර ගානට ලියනවා. එහෙම කරන ගමන් යුඇන් එකේ උන්ට සද්දේ දැම්මැකිද? එහෙම කරන රටවල් ඉන්නවා, කියුබාව ගනින්. උන් රුසියාව එක්ක බැකප් තියාගෙන තමා ගේමට බහින්නේ. එතකොට ඉන්ශුවරන්ස් තියනවා යාලු ෆිට් එකට හරි ඇමෙරිකාව සැරෙන්ඩර්. ඒත් චීනේ එක වචනයක් කියනවද මේඔ ජිනීවා කේස් එක ගැන. එතනදි උන් කියන්නේ අපි අබ්යන්තර ප්රශ්නවලට නැ. බිස්නස් ඔන්ලි.. ඉතින් පේනවනේ ආශ්රය කරපු උන්ගේ තරම. කසනවට නෙමෙයි බන් දකුනු කොරියාව, ජපානය වගේ රටවල් යුඇස් උන්ට අල්ලගෙන ඉන්නේ, ඒ රටේ ආරක්ශාවට. නමුත් ලන්කාවේ උන්, ඔක්කොගෙන්ම ගේම ඉල්ලනව උදේට, රැට නය හිගනවා. එක්කො චීනේ හරි රුසියාව හරි බැකප් තියාගෙන කෙලින්ම යුඇස් උන්ට කියන්න ඔනේ, ඒ හුකාරිස් බැ, අපි යුද පරීක්ශන කරන්නේ නැ උබලට ඔනේ එකක් කරපන් කියලා. නැනේ.. එහෙමත් නැ, රැට බැන්කී මූන්ට කියනවා පරීක්ශන කරන්නම් කියලා. උදේට රටට කියනවා අපි පාවලා දෙන්නේ නැ සුද්දට කියලා.. සමහර හරක් මේක නොබැදි ප්රතිපත්තිය කියලත් අර්ත කතනය කරනවා. පිස්සු.. නොබැදි ප්රතිපත්ති කොයි ආන්ඩුවේදිවත් ලන්කාවට නැ. නොබැදි නම් මේ කේස් එක එන්න බැනේ.. සුනාමියට ගෙවල් ටික හදලා දෙන්න බැරි උන රටක් හලො මේක. එහෙව් රටක මිනිස්සු ස්වාදීන රජයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක විහිලුවක්. අදටත් මේ රටේ මිනිස්සු කාලා ඇදලා ඉන්නේ විදේශ මැදිහත් වීම් නිසා. නැත්තම්, එක්කො මේක සුඩානය හරි ඇෆ්ගනිස්තානය හරි වෙලා. අන්තිම මොහොතේ ඇන ගැහුවට වැඩක් නැ පෙනේරේ හිල් නම්.