මරා මැරිච්ච දවසක අපේ රටේ කෑලි ඉන්දියාවෙනුයි චීනෙනුයි ගලවන් යනවා. මුන්වත් දන්නෙ නැතුව ඇති මුන් ගත්ත ණය වලට වෙන්නෙ මොනාද කියලා. මේවත් හරියට ණය වෙල මගුලක් ගත්තා වගේ. මරා ප්‍රමුඛ කැබිනට් මැට්ටොන්ගේ කැඳ හැලිය. යුද්දේ ඉවර වෙනකන් බලන් හිටියා මිනිස්සුන්ගේ ආර්ථික මට්ටම පොඩ්ඩක් හරි ඉහල යයි කියල..... දැන් චෝගම් ඉවර වෙනකනුත් බලන් ඉමු. වෙන ඉතින් මොනා කරන්නද? අපේ වටිනා චන්දෙන් පත් වෙච්ච පව කොහොම හරි ගෙවන්නත් එපැයි