ෙචා්ගම් ෙතාරණ

somalal

Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    කටුනායක ගුවන්ෙතාටුෙපාළ සවිකර අැති ෙචා්ගම් ෙතාරණ





    w9cb.th.jpg
    [/URL][/IMG]

    7otc.jpg
    [/URL]
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අර මැද ඉන්න ඇලඩින් පහනෙ බුතයා නැත්නම් සුපිරි
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    පට්ට චාටර් බන් .මේක දැක්කම ඔනේ පොඩි එකෙකුට වුනත් පේනවා පොරගේ ලපටි මානසිකත්වය
     

    Machan925

    Member
    Nov 8, 2013
    156
    9
    0
    කැරි ලෝකෙක!
    ගොං ආතල්නෙ බන්! ඕක දිහා බලන් ලඟ තියෙන කඩේකින් ප්ලේන්ටියක් ගහලා එන ගමන් පාන් බාගයක් ගෙදර ගෙනත් කෑවම පුදුම දේශප්‍රේමයක් එනවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    යකෝ මුන් හැම එකටම දාන්නෙ එකම පිංතූරෙනේ.. වෙනසක් කරන්නෙම නෑ..:growl:
    වැඳගෙන ඉස්සරහට එනවා අපිට ඇරලා යන්න මූ..:(

     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    තමන්ගෙ වගේ

    අනුන්ගේ සල්ලි තමන්ගෙ වගේ වියදන් කරනවා
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මරා මැරිච්ච දවසක අපේ රටේ කෑලි ඉන්දියාවෙනුයි චීනෙනුයි ගලවන් යනවා. මුන්වත් දන්නෙ නැතුව ඇති මුන් ගත්ත ණය වලට වෙන්නෙ මොනාද කියලා. මේවත් හරියට ණය වෙල මගුලක් ගත්තා වගේ. මරා ප්‍රමුඛ කැබිනට් මැට්ටොන්ගේ කැඳ හැලිය. යුද්දේ ඉවර වෙනකන් බලන් හිටියා මිනිස්සුන්ගේ ආර්ථික මට්ටම පොඩ්ඩක් හරි ඉහල යයි කියල..... දැන් චෝගම් ඉවර වෙනකනුත් බලන් ඉමු. වෙන ඉතින් මොනා කරන්නද? අපේ වටිනා චන්දෙන් පත් වෙච්ච පව කොහොම හරි ගෙවන්නත් එපැයි