
nicely done machan tawa liyapan.....are u the one who took the picture?
niyamai......digTm LIYnnA............nnice creation bro..............
ලස්සනයි මචං...දිගටම ලියමු!!
Lassanai chanaka...thawa liyanna....![]()
පටන් ගැන්ම සාර්ථකයි කියලා හිතෙනවා...
ඕනෑම කෙනෙක්ගෙ නිර්මාණකරනය සාර්ථක වෙන්නේ දිගින් ඩිගටම අඩුපාඩු හදාගෙන ලිව්වොතින් විතරයි.....
ඒක නිසා දිගටම ලියන්න
සුබ පැතුම්
කිසිම දිනෙක නොවෙනස් සෙනෙහසක් ලබන්නට ඔබට වරම් ලැබේවා මල්ලියා...
නමුත් සදාකාලික නොවන ලෝකයක සදාකාලික ප්‍රේමයක් නඩත්‍තු කිරීමේදී ඒ ගැන පැහැදිලි අවබෝධයෙන් හා අවධානයෙන් සිටීම කල යුතුම දෙයක්..
සුන්දර නිර්මානයක් මගේ මල්ලියෝ..දිගටම ලියන්න...
එදිනෙදා සමාජයේ අප ඇස් හා නිතර ගැටෙන තැලෙන පොඩි වෙන දුක් විඳින ජීවිත ගැන ඇත්ත ලියන්නත් අමතක කරන්න එපා...
මල්ලිට ජය...
lassana adahasak...ae wagema pic 1kath lassanai...keep it up...!
This is simply awesome Chanaka Malliya
This poem touched my heart as it is exactly how I feel @ this moment
N i like the way u wrote it simple bt touching hearts..Plz write more best of l.uck for urr future..!!!
I just love it..<3
Lassanai chanaka...thawa liyanna....![]()
දිගටම ලියන්න .....පටන් ගැන්ම සර්ථකයි ....
මම සුබ පතනවා ......
දිගටම ලියමු සහෝ...