ෙස්වක අර්ථසාධක අරමුදල ගැන

bubu

Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    ෙස්වක අර්ථසාධක අරමුදල ගැන

    සේවක අර්ථසාධක අරමුදලේ සාමජිකත්වය ලබා ගන්නේ කේසේද?
    රැකියාව ස්ථිර,අස්ථිර,ආදුනික, තාවකාලික, අනියම්,සවස කඩින් කඩ වැඩ කරන,කොන්ත්‍රාත් ක්‍රමයට,මාසික වැටුප් ලබන,සතිපතා වැටුප් ලබන,දවසේ පඩි ලබන සේවකයන් කම්කරු ශ්‍රේණිවල සිට කළමණාකාර ශ්‍රේණි දක්වා යන සේවකයන් මුදලින් හෝ වෙනත් ක්‍රමයකින් ගෙවීමක් ලබනවානම් සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය ලැබීමට හිමිකම් තිබේ‍. මෙය සේවා යෝජකයාගේද වගකීමක් වන අතර ඒ සඳහා සේවා යෝජකයා උනන්දු කරවීමද සේවකයන්ගේ යුතුකම ‍වේ.
    සේවකයකු රැකියාවට බැඳි දින 14 ක් යාමට පෙර ඒ සඳහා අවශ්‍ය ඉල්ලුම්පත් ආයතනය විසින් සකසා දීම සිදු විය යුතුය. එහිදී ‘බී’ සහතිකයට වි‍‍ශෙෂ තැනක් හිමි වන අතර එය ආරක්ෂා කර ගැනීම ඔබේ වගකීයකි.


    තව තියනවා ෙකාටන්න අමාරුයි මට ෙහමින් දාන්නම්:rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Godage

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මිත්‍රයා මොනුත්ම කියවන්න බැනේ...:sorry:
    මේ විස්ථරය unicord වලින් ටයිප් කරල පොස්ට් කරන්න...:)
     

    bubu

    Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    මිත්‍රයා මොනුත්ම කියවන්න බැනේ...:sorry:
    මේ විස්ථරය unicord වලින් ටයිප් කරල පොස්ට් කරන්න...:)
    ඔන්න ටයිප් ෙකාරා:lol::lol:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඔන්න ටයිප් ෙකාරා:lol::lol:

    නියමයි..
    11.gif
    ඉන්න කියවල බලමු :)
     

    bubu

    Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    සේවක අර්ථසාධක අරමුදලේ සාමජිකත්වය ලබා ගන්නේ කේසේද?
    රැකියාව ස්ථිර,අස්ථිර,ආදුනික, තාවකාලික, අනියම්,සවස කඩින් කඩ වැඩ කරන,කොන්ත්‍රාත් ක්‍රමයට,මාසික වැටුප් ලබන,සතිපතා වැටුප් ලබන,දවසේ පඩි ලබන සේවකයන් කම්කරු ශ්‍රේණිවල සිට කළමණාකාර ශ්‍රේණි දක්වා යන සේවකයන් මුදලින් හෝ වෙනත් ක්‍රමයකින් ගෙවීමක් ලබනවානම් සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය ලැබීමට හිමිකම් තිබේ‍. මෙය සේවා යෝජකයාගේද වගකීමක් වන අතර ඒ සඳහා සේවා යෝජකයා උනන්දු කරවීමද සේවකයන්ගේ යුතුකම ‍වේ.
    සේවකයකු රැකියාවට බැඳි දින 14 ක් යාමට පෙර ඒ සඳහා අවශ්‍ය ඉල්ලුම්පත් ආයතනය විසින් සකසා දීම සිදු විය යුතුය. එහිදී ‘බී’ සහතිකයට වි‍‍ශෙෂ තැනක් හිමි වන අතර එය ආරක්ෂා කර ගැනීම ඔබේ වගකීයකි.


    තව තියනවා ෙකාටන්න අමාරුයි මට ෙහමින් දාන්නම්:rofl::rofl::rofl:

    සේවක අර්ථසාධක අරමුදලේ සාමජිකත්වය ලබා ගන්නේ කේසේද?
    රැකියාව ස්ථිර,අස්ථිර,ආදුනික, තාවකාලික, අනියම්,සවස කඩින් කඩ වැඩ කරන,කොන්ත්රාඑත් ක්රමමයට,මාසික වැටුප් ලබන,සතිපතා වැටුප් ලබන,දවසේ පඩි ලබන සේවකයන් කම්කරු ශ්රේ්ණිවල සිට කළමණාකාර ශ්රේ,ණි දක්වා යන සේවකයන් මුදලින් හෝ වෙනත් ක්ර්මයකින් ගෙවීමක් ලබනවානම් සේවක අර්ථසාධක අරමුදලේ දායකත්වය ලැබීමට හිමිකම් තිබේ‍. මෙය සේවා යෝජකයාගේද වගකීමක් වන අතර ඒ සඳහා සේවා යෝජකයා උනන්දු කරවීමද සේවකයන්ගේ යුතුකම ‍වේ.
    සේවකයකු රැකියාවට බැඳි දින 14 ක් යාමට පෙර ඒ සඳහා අවශ්යක ඉල්ලුම්පත් ආයතනය විසින් සකසා දීම සිදු විය යුතුය. එහිදී ‘බී’ සහතිකයට වි‍‍ශෙෂ තැනක් හිමි වන අතර එය ආරක්ෂා කර ගැනීම ඔබේ වගකීයකි.

    විශේෂයෙන් මෙම අයදුම්පත් සම්පුර්ණ කිරීමේදී ඉල්ලුම්පත් වල පැහැදිලි ඇඟිලි සටහන් තැබීමටත්.නිවරදි උප්පැන්න,විවාහ සහතික ඉදිරිපත් කිරීමත් ප්රපතිලාභ ලබා ගැනීමට යාමේදී පහසුවක් ඒ වගේම ජාතික හැදුනුම් පතේ/උප්පැන්න සහතිකයේ ඇති නම මිස එදිනෙදා භාවිත කරන නම මෙ‍ම ඉල්ලුම්පත සම්පූර්ණ කරණවිට ලබා නොදිය යුතුයි.

    රැකියාවක සිට වෙනත් රැකියාවකට ගියවිට

    රැකියාවක සිට තවත් රැකියාවක් සඳහා ඉවත්ව යනවිට තවත් ‘බී’ සහතිකයක් අවශ්යන වන්නේ නැත එහිදි අලුත් ආයතනයේ සේවා යෝජකයන් වෙත පැරණි ආයතනයෙන් ලබාගත් ‘බී’ සහතිකය බාර දී ඒ සඳහා නියමිතව ඇති (ජී) ඉල්ලුම්පත්රනය පමණක් සම්පූර්ණකර දීම සිදුකළ යුතුය. අනතුරුව ආයතනය පිහිටි ප්ර්දේශයේ කම්කරු කාර්යාලය විසින් අලුත් සාමාජික අංකය සටහන් කල ‘බී’ සහතිකය එවනු ලබන අතර, එය සංශෝධනය කිරීමට ඔබට හෝ ඔබේ ආයතන ප්රංධානීන්ට අවසර නොමැත. එසේ යම් වෙනසක් කිරීම එය අවලංගු වීමට හේතුවක් වනු ඇත.

    ‘බී’ සාමාජික සහතිකයේ නම වැරදී ඇත්නම්

    ‘බී’ සහතිකයේ සඳහන් නම සහ සමාජිකයාගේ නිවැරදි නම සඳහන් කර එම නම් දෙකෙන්ම හැදින්වෙන්නේ එකම පුද්ගලයකුගේ බවත් එහි සාමාජික අංකය සටහන් කර සේවායෝජක විසින් (එය ආයතනයේ කාර්ය භාරයකි) ලිපියක් එවිය යුතුය

    ඒ වගේම උප්පැන්න සහතිකය හෝ විවාහ ලියාපදිංචි කිරීමේ සහතිකය (විවාහ වීමේ හේතුව මත නම වෙනස් කරන්නේ නම් උප්පැන්න සහතිකය වෙනුවට විවාහ සහතිකය ඉදිරිපත් කළ යුතුය) ජාතික හැදුනුම්පතද ඒ සඳහා අනිවාර්ය වේ.

    සාමාජික අංකය වැරදිනම්

    සාමාජිකයා විසින් සේවා යෝජකයාට අංකය වැරදි බව පෙන්වා ආයතනයේ සහය පැතිය යුතුය.එසේ නැතිනම් ආයතනය පිහිටි ප්රවදේශයේ කම්කරු කාර්යාලයට පැමිණිලි කර සහයෝගය ලබාගත හැකග

    ප්රනතිලාභ

    මේවනවිට සේවක අර්ථසාධක අරමුදල නිසා යමෙකුට දිර්ඝ කාලයක් සිය සේවය ලබා දීම හරහා ඉහල ප්ර්තිලාභ ලබාගත හැකිය විශේෂයෙන්ය ‘නිවාස ණය’ ආදිය මෙහි ඇති තවත් එක් ප්රලතිලාභයකි. එසේ නැතිනම් විවාහ වීම හේතුවෙන් සේවයෙන් ඉවත්වන විට, සදහටම රෝගි වී සේවයෙන් ඉවත් වන්නට සිදු වූ විට, ස්ථිර වීසා බලපත් ලබා විදේශ රටක පදිංචියට යාමේදි හෝ විශ්රා ම වයසට එළඹ සේවයෙන් ඉවත්වන අවස්තා වලදී මෙය කදිම අස්වැසිල්ලක් වනු නියතය.ඒ නිසා ඔබ කරන රැකියාව කුමක් වුවත් ඒ සඳහා සේවක අර්ථසාධක අරමුදලට හිමිකම් කීමේ හැකියාව ඇති බැවින් එය හිමි කර ගැනීමට උන්නදුවීම ඔබේ අනාගත ප්රෙතිලාභ සඳහා හේතුවක් විය හැකිය.ඒ වගේම ව්යාහපාරයක් අලුතින් පවත්වාගෙන යන්නෙකු නම් මේ සඳහා ඉල්ලුම් කරන්නේ කෙසේද යන්නත් ඇතමුන් නොදැන සිටීමද සේවකයකුට සේ.අ.අ අහිමිවන්නට හේතුවකි.



    ව්යාදපාරයක් සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි කරන්නේ කේසේද?
    මේ සඳහා ඇති ඉල්ලුම්පත් සම්පූර්ණ කර ආයතනට ඉතා කිට්ටු කම්කරු කාර්යාලයට හෝ ප්රඳධාන කාර්යාලයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
    දායක මුදල් ගෙවීම
    සේවකයාගේ දායකත්වය
    සේවකයාගේ මාසික මුල් ඉපැයීමෙන් 8% (එය සේවක වැටුපෙන් අඩු කල යුතුය)
    සේවායෝජකයාගේ දායකත්වය
    සේවකයාගේ මාසික මුල් ඉපැයීමෙන් 12% සරිලන මුදලක් සේවායෝජකයා විසින් අර්ථසාධක අරමුදලට තැන්පත් කල යුතුය.
    ප්රකතිලාභ චෙක්පත්,ගිණුම් ශේෂය ඇතුලු අවශ්යප විස්තර සඳහා
    සේවක අර්ථසාධක අරමුදල
    ශ්රී ලංකා මහ බැංකුව
    තැ:පෙ: 1299
    කොළඹ
    දුරකථන: 0112 431477, 0112 477220
     
    • Like
    Reactions: ~unknown~