ෝඩ ප්‍රශ්නයක් ද දන්නෙ නෑ

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    උඹ මේ කියන්නේ අලොකය වේගයටත් වඩා වේගෙන් ගියොත් වෙන සීන් එකක් නේ....:dull:
    අපෝ ඔව් බන්. මෙලෝ වැඩකට ඇති දෙයක් නෙවේ :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ මන්ද බන්. ඔය මට හිතුන දේ. ඕක ඉතින් කවදාවත් හරියන්නේ නෑ speed of light achieve කරන්න බැරි හින්ද. මට ඔය c එක constant උන (E =mc^2) කතාව එච්චර තේරෙන්නේ නෑ. ඔකේ තියෙන්නේ speed of causality කියල එකක්. mass එකක් නැති particles travel කරන උපරිම speed එකක් ගැන කියන්නේ. light කියන්නේ mass less particle එකක්. පොඩ්ඩක් හරි mass එකක් තියන වස්තුවකට කවදාවත් c achieve කරන්න බෑ කියල කියන්නේ. දැන් mass less උනාම E/0 වෙලා c කියන එක infinite වෙනවා කියන්න එපා. එක තමා මට තේරෙන්නෙත් නැත්තේ. කියල තියෙන්නේ c infinite වෙන්නේ නෑ c වල උපරිමය යන්නේ 299,792,458 m/s කියන අගයට විතරයි කියල. ඒ අගයලු mass less particles යන speed එක. ඔව්ව වැඩක් නෑ වාහනේ 100 kmph ගියානං මට ඇති :rofl:
    :rofl::baffled:

    ලෝකෙ පැතලි කියලා හිතාගෙන හිටියනේ කාලයක්.... එම්සී ස්කෙයාර්ඩ් එකත් වෙනස් වෙයි නේද ඉතින්.... බෑ කියන ඒවා පුලුවන් වේවි... ගැසොලින් වලට උත්තරයක් නිර්මාණය වෙයි කියලමයි මට හිතෙන්නේ මේ වගෙ තියරීස් වලින් ඉස්සරහට ඇවිල්ලා...කාර්මික විප්ලවය වගේ ඊළඟට එයි අලුත් විප්ලවයක්... අපි දැනටම දන්නවා මිකැනිකලි අපිට ලබාගන්න පුලුවන් එෆිශන්සි එක සීමා සහිතයි කියලා... ඉතින් මිකනිකල් නොවන තාක්ශනයක් බලාපොරොත්තු වියහැකියි... දැන් කොහොමත් මැශින් වලින් මූවින් අයිටම් අඩුවේගෙනම ගිහිල්ලනේ තියෙන්නෙත්...:dull:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    :rofl::baffled:

    ලෝකෙ පැතලි කියලා හිතාගෙන හිටියනේ කාලයක්.... එම්සී ස්කෙයාර්ඩ් එකත් වෙනස් වෙයි නේද ඉතින්.... බෑ කියන ඒවා පුලුවන් වේවි... ගැසොලින් වලට උත්තරයක් නිර්මාණය වෙයි කියලමයි මට හිතෙන්නේ මේ වගෙ තියරීස් වලින් ඉස්සරහට ඇවිල්ලා...කාර්මික විප්ලවය වගේ ඊළඟට එයි අලුත් විප්ලවයක්... අපි දැනටම දන්නවා මිකැනිකලි අපිට ලබාගන්න පුලුවන් එෆිශන්සි එක සීමා සහිතයි කියලා... ඉතින් මිකනිකල් නොවන තාක්ශනයක් බලාපොරොත්තු වියහැකියි... දැන් කොහොමත් මැශින් වලින් මූවින් අයිටම් අඩුවේගෙනම ගිහිල්ලනේ තියෙන්නෙත්...:dull:

    E= m c ^2 නං වෙනස් වෙන්නේ නැති වෙයි. සමහරවිට negative mass objects හොයාගත්තොත් c constant value එකනං වෙනස් වෙයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    E= m c ^2 නං වෙනස් වෙන්නේ නැති වෙයි. සමහරවිට negative mass objects හොයාගත්තොත් c constant value එකනං වෙනස් වෙයි

    නෙගටිව් මෑස්? :confused:

    එනර්ජි එක = එම්සී ස්කෙයාර්ඩ් [- or + ]සම්තින්ග් වී ඩෝන්ට් නෝ උනොත්:baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අල්ලන්න පුළුවන්. එහෙම බැරි කතාවක් නෙවේ කියන්නේ. ආලෝකේ වේගේ constant. උබට එකට initial velocity එකක් දෙන්න බැරි කතාවක් තියෙන්නේ. ඕක කියල දෙන්න මට prof කෙනෙක් වෙන්න වෙනවා. observable universe scene එක පොඩ්ඩක් බලපන්. ඉතුරු ටික උබ හිතාගනින්. set වෙන්නේ නැත්තන් අමතක කරපන්. මොකද ඕක හරි කියන්න මට බෑනේ. මොකෝ ආලෝකේ වේගෙන් යන්න බෑ කියනවනේ. ඕක හරි ගියත් උබටවත් මටවත් සත පනහක වැඩක් වෙන්නේ නෑ :dull:

    observable universe කතාවෙ වස්තු ආලෝකයේ වේගෙට වඩා වේගෙන් ඈත් වෙනව කියල කියන්නෙ එව්ව යන හින්ද නෙමේ අපියි ඒවයි අතරෙ අවකාශයත් ඇදෙන නිසා :yes: :yes:

    E= m c ^2 නං වෙනස් වෙන්නේ නැති වෙයි. සමහරවිට negative mass objects හොයාගත්තොත් c constant value එකනං වෙනස් වෙයි

    negative mass object නෙමේ සාපේස්සතාවාදෙට අනුව c පන්නන්න ඕනෙ අතාත්වික mass එකක් තියෙන object එහෙම ඒව කල්පිතමය වශයෙන් නිර්මාණය කල්ල තියෙන්නෙ tachyons කියල හොයල බලපං අකුරු හරිද දන්නෑ :dull: :dull:
     
    May 10, 2012
    466
    122
    0
    255
    Owata uththara hoyanna me welawe amarui ban. Umba car eka start karla head light on karala thiyapal dawasak dekak. Ita passe palayan umbata tikak dura penei