෴අගඥ්ඥ-සුත්‍රය෴

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ෴අග්ගඤ්ඤ-සුත්‍රය෴



    c90cd4987b8117267183041.jpg


    අග්ගඤ්ඤ සුත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ වාසෙට්ට කියන බමුණා අහපු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්. වාසෙට්ට බමුණා බුදුහාමුදුරුවන්ගෙන් අහල තියනවා මේ ලෝකේ උසස් පහත් ආදී විවිධ බෙදීම් ඇතිවෙන්නේ ඇයි කියල ඒ ප්‍රශ්නය තමයි මේ විදිහේ පිළිතුරක් ලබාදීල තියන්නේ.මේ සුත්‍රයේ ලෝකයේ විනාශ වීම, නැවත ආරම්බ වීම ආදී කරුණු රැසක් පැහැදිලි කරලා තියනවා. සුත්‍රය ප්‍රමාණයෙන් විශාලයි වගේම තේරුම් ගන්නත් තරමක් සංකීර්ණයි. ඒකනිසා මම කොටස් වශයෙන් ටික ටික දාන්නම්. මේ මම වටහාගත් ආකාරය අනුව කරන ඉදිරිපත් කිරීමක් නිසා දෝෂ තිබීමට ඉඩ ඇත. ඔබ දන්නවනම් නිදොස් කිරීමට කාරුණික වන්න.

    ආරම්බය හැටියට පොඩි දෙයක් කියන්න කැමතියි, මේ සුත්‍රය අනුව ස්ත්‍රී හෝ පුරැෂ නිර්වචනය වෙන්නේ ස්ත්‍රී නම් ඇලීම් වැඩි හා පුරුෂ නම් ඇලීම් අඩු විදිහටයි. එකෙන් අදහස් වෙන්නේ නෑ පිරිමි නම් හොඳයි කියල, පුද්ගලයන්ට මේ ස්ත්‍රී/පුරුෂ භාව දෙකම තියනවා. තමන් වැඩියෙන් ඇලෙනකොට ස්ත්‍රී භාවයකුත් අඩුවෙන් ඇලෙනකොට පුරුෂ භාවයකුත් වශයෙන් ඇති වෙනවා. (දැන් තමන්ගේ පුරුෂත්වය ඔයාලටම හිතාගන්න පුළුවන්)

    හොඳයි එහෙනම් අදට මෙච්චරයි, අග්ගඤ්ඤ සුත්‍රය කොටස් වශයෙන් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. අදහස් වලින් මාව දිරිමත් කරයි කියල හිතනවා.
    :):):)


     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නියමයි මචං.............. මම දන්න ලොව ප්‍රයෝගිකව මෙන්ම නවීන විද්‍යාවෙන් ඔප්පු කරන්න පුලුවන් එකම දහම.................
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    නියමයි,,, මම හිතන්නේ දෙන මම මේ thread එක දිගටම ලියන්න ඕනෙත් නෑ වගේ :)