මටත් ඔය අවුලම තියනවාසහෝදරයා මට ප්රශ්නයක් තියෙනවා...
ඇත්තටම අහෝසි කර්ම කියල දෙයක් තියෙනවද?ඒ කියන්නෙ තමන් කරපු පවක් පල නොදී තිබිය හැකිද?පල දීම ප්රමාද වෙන අවස්තා නම් තියෙන බව දන්නවා...අපි ඉස්කෝලෙ යන කාලෙ බුද්දාගම පොතේත් අහෝසිකර්ම කියල ජාතියක් තියෙනවා කියල දාල තිබ්බ මතකයි.ඒත් මම අහල තියෙනවා කිරිබත්ගොඩ හාමුදුරුවො අහෝසි කර්ම කියල ජාතියක් නෑ කියල කියල තියෙනවා...ඔය ගැන මට ප්රශ්නයක් ආවා අර ගබ්සාව ගැන ත්රෙඩ් එකේ....![]()





