උඹට මොකෝ සමාජ සේවය කරන්න හිතුනෙ එකපාරම..
මං හිතුව මොලේ කුරුවල් වෙලා කියලා..
ඉතිං ඇත්තනේ යකෝ, සමාජ සේවය කරන්න හිතෙන්නේ, එක්කෝ දේශපාලනේ කරන්න හදන එකෙක්.නැත්නම් උගේ ඔලුව කුරුවල් වෙලා තමයි.මට තාම දේශපාලනේ කරන්න හිතුන් නෑ.

බම්ප් කරන්න එපා මචන්

උඹට මොකෝ සමාජ සේවය කරන්න හිතුනෙ එකපාරම..
මං හිතුව මොලේ කුරුවල් වෙලා කියලා..

ඒකනේ බං.. හැබැයි ඒකට අපේ රටේ සමහර උන් දහ අට වෙන්න කලින්ම ඔයිට වඩා දේවල් කරනවා..

ඉතිං ඇත්තනේ යකෝ, සමාජ සේවය කරන්න හිතෙන්නේ, එක්කෝ දේශපාලනේ කරන්න හදන එකෙක්.නැත්නම් උගේ ඔලුව කුරුවල් වෙලා තමයි.මට තාම දේශපාලනේ කරන්න හිතුන් නෑ.
බම්ප් කරන්න එපා මචන්![]()
කාලාත්මක විදිහට ෆෝටෝ ගගහන්ඩයි නටන්නයි නම් බැරිවෙයි .....

25ta Onna 5K
|| 11++ TFS ||
ela ela..
BUMP