෴අහිංසක සටන්කරුවා - Bruce Lee෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    11.gif

    11.gif

    අඩෝ මමත් Jeet-Kune-Do කරපු එකෙක්. දැන් මට බයවෙයන්. :P
    අත්ත කණ්ඩනීය හස්තය මාස හයක් කලා වේසියෙ..:dull:

    ammo meka kiyavala ivaraveddi hamathanama iri yanava vage ban :P:P:P
    ඇයි බං ඇස් වලට අමාරුද..? ලයිට් කලර් දාලා නැහැනේ..:dull:

    එල එල

    මචෝ මෙවත් Bruce Lee රගපාපුවා තමා....

    Fu gui fu yun (1948)
    Meng li xi shi (1949)
    The Kid (1950)
    Infancy (Ren zhi Chu) (1951)
    A Mother’s Tears (Ci mu lei) (1953)
    It’s Father’s Fault (Fu zhi guo) (1953)
    In the Face of Demolition (Wei lou chun xiao) (1953)
    The Guiding Light (Ku hai ming deng) (1953)
    A Home of a Million Gold (Qian wan ren jia) (1953)
    Orphan’s Song (Gu er xing) (1955)
    Love (Ai) (1955)
    Love Part 2 (Ai xia ji) (1955)
    An Orphans Tragedy (Gu xing xue lei) (1955)
    We Owe It to Our Children (Er nu zhai) (1955)
    Sweet Time Together (Zha dian na fu) (1956)
    Too Late for Divorce (1956)
    The Thunderstorm (Lei yu) (1957)
    Marlowe (1969)
    එල මචෝ..

    මූ මැරුනේ කොහොමද බන්?
    මුව මැරුවා කියලත් කියනවා නේද?
    හරියටම දන්නෑ බං.. එක එක කතා කියනවා එක එක අය..:yes:

    11.gif

    හරියටම නම් වෙලා තියෙන්නේ කෑම විස වීමක් නිසා මොළය (මස්තිෂ්ක තරලය) ඉදිමීමකට ලක්වෙලා. ඒ නිසා තමයි මැරිලා තියෙන්නේ.
    එල මචං..:love:

    හැබැයි මුගේ ෆිල්ම් වල අනිවා ගහන කෑල්ලක් තියෙනවම තමයි.
    :rofl:

    Wow niyamaiiiiiiiiiiiiii
    11.gif

    පට්ට උබට රේප් දෙන්න බැහැ කීය්නවා
    උඹ මට ඊයෙ රෙප් දීලා තිබුණා..:yes:

    :rolleyes:sure 1kata ma kauru hari 1kek muta gemak dunna
    ජේසනයා කියන්නෙ කෑම විස වෙලා කියලා..:dull:

    අඩෝ පට්ට බන්..
    මං ආසම චරිතයක්...
    එල මචෝ.. ජය වේවා..!
     
    • Like
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔය ශරීරයට අගලක් තියලා නවත්තන පහර කියලා මේකෙ අර්ත දක්වන්නෙ වැරදි පහරකට...මේකෙ කියලා තියෙන්නෙ ශරීරයට අගලක් ලන් කරල නවත්තනවා කියන එකනේ..නමුත් ඒ පහරෙදි වෙන්නෙ ශරීරයට අගලක් දුරින් අත තියලා ඒ අගලේ පරතරය ඇතුලත පහර එල්ල කරන එකයි...(තේරෙනවද දන්නෙ නෑ මම කියපු දේ:oo:..ඔයිට වැඩිය පැහැදිලිව කියන්න මට තේරෙන්නෙ නෑ:sorry:..)
    මෙන්න මේ වීඩියෝ එක බලන්නකෝ...ටිකක් හරි පැහැදිලි වෙයි..



    ලී බොක්සර් කෙනෙක් වෙලා හිටියා කියලා මම දැනගෙන හිටියෙ නෑ:oo:..ඒක අදමයි ඇහුවේ:yes:.කොහොමත් ඌ ස්ට්‍රීට් ෆයිටර් කෙනෙක් නම් තමා:yes:..මම ඒ ගැන කියවලා තියෙනවා..ඔය යීප් මෑන් ගෙ ක්ලාස් යන දවස් වල යීප් මෑන්ගෙ පුතත් එක්ක එකතුවෙලා වෙන ක්ලාස් වල උන්ට අභියෝග කරල ගහගන්නවලු..:P
    කොහොමත් මගේ විනෝදාන්ශෙ ෆයිටර්ස්ල ගැන හොයන එක..මම කැමතිම ෆයිටර් ගැන ත්‍රෙඩ් එකක් දාන්නම් කියලා හිත හිත් ඉන්නවා තාම වෙලාවක් හම්බුනේ නෑ:sorry:.ඒක ඉක්මනටම කරල දාන්න ඕනෙ..:yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Bruce Lee maruva kiyala thama news eka thibune. Film ekaka director kenkuth ekka problem ekak thibila thiyenava. Aka avasthavakadi Bruce Lee ta kenthi gihin Director ta Kammul parak gahuva kiyala news eka thibune. Ema kenthiyata director kumanthranayakin Bruce Lee va maruva kiyala thama news eka thibune.