෴ඉන්ටර්නෙට් අවුලක් මචංලා෴

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔන්න බලහන් මේ ඇඩ් කේස් එක උඹටත් ආවම
    මක්කද වෙන්නේ කියලා එපා වෙනවා බන් අයින් කරන්නම බෑනේ
    හැට හුටාමාරක් සයිට් වලට කනෙක්ට් කරනවා බන් අප්‍රියයි ආයි :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතින් තෝගේ අයි පී ඩී එන් එස් වෙනස්
    වෙලාද දන්නෑනේ ඒවා ඔටෝ දාලා බලහන් මගෙත් ස්ලෝව් බන් :growl:

    4Mbps තියන කනෙක්ශන් එකක් වගේ වෙලා 20Mbps තිබ්බට එහෙම නෑනේ
    මාත් ඒ උට්ට දැනගන්න ඕනී...:(

    තෝ දවල් ඔය පයන්නක් කීවා ඇහ් මොකද්ද ඉමේජ් හොයන්න බැරි කතාවක් නේ දෙඩුවේ :frown:

    මන් බූට් ටයිම් දාල ස්කෑන් කලා :dull:

    ඇරෝ තියනවද බලනන්න ඇඩ්වාන්ස් සිස්ටම් කෙයා එකෙන් ස්කෑන් කලා ඩ්‍රයිවර්ස් අප්ඩේට් කලා :baffled:

    නොයේකුත් දෑ කලා බිජ්ජෝ දැන් හොඳටෝම හති :nerd:
    DNS ද මොකක්ද මගුල වෙනස් වෙලාද කියලා අපි බලාගන්නෙ කොහොමද..? :(

    අඩෝ මටත් ඒ සීන් එකම තියනවා මගෙත් තියෙන්නෙ dialog 4G එකක් 5 වෙනිදා අයිත් නෙට් ස්පීඩ් එක වැඩි වෙන්න ඕන ඒත් නෑ පට්ටම ස්ලෝ යූටියුබ් බලන්නත් අමාරුයි:(
    ඔව් මං මුන්ගෙ ආච්චිට හාල්ගරන්න ඕන..:growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න බලහන් මේ ඇඩ් කේස් එක උඹටත් ආවම
    මක්කද වෙන්නේ කියලා එපා වෙනවා බන් අයින් කරන්නම බෑනේ
    හැට හුටාමාරක් සයිට් වලට කනෙක්ට් කරනවා බන් අප්‍රියයි ආයි :(
    මට එන්නෑ.. මං ABP දාන් ඉන්නෙ..:cool:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,581
    732
    113
    අඩෝ බං...මම මේ කිරියෙ එන්නෙත් බොහොම අමාරුවෙන්:(....4ජී නම් නෙමේ...පට්ටම ස්ලොව් බං..:).ඩයලොග් වල:dull:.....එෆ් බී එම යන්නම බෑ:dull:.....මොකද දන්නෑ නේ.....:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ බං...මම මේ කිරියෙ එන්නෙත් බොහොම අමාරුවෙන්:(....4ජී නම් නෙමේ...පට්ටම ස්ලොව් බං..:).ඩයලොග් වල:dull:.....එෆ් බී එම යන්නම බෑ:dull:.....මොකද දන්නෑ නේ.....:dull:
    25LO2Sv.png


    මෙන්න බලපං.. දැන් Ping හරි.. ඒපාර මෙතනින් හිර වෙනවා..:(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    DNS ද මොකක්ද මගුල වෙනස් වෙලාද කියලා අපි බලාගන්නෙ කොහොමද..? :(

    Set DNS server in Windows

    Log in to Windows with an Administrator account. ...

    Open the Start menu and select Control Panel. ...

    Select Network and Internet, and then Network and Sharing Centre. ...

    Select Change adapter settings in the left-hand column.

    Right-click on Local Area Connection and select Properties.

    winDNS4.png
     

    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0
    මචංලා ඩයලොග් 4G එකක් තියෙන්නෙ මං ගාව..

    මගේ පැකේජ් එකේ ලිමිට් පැනලා තිබ්බෙ.. එතකොට නම් කොහොමත් හම්බානෙක ස්ලෝව් වෙනවනේ.. ආයෙම අලුත් පැකේජ් එක ඇක්ටිව් වෙන්නෙ පස් වෙනිදාට.. ඒත් බං දැන් මගේ PING එක හම්බානෙක වැඩිවෙලා.. කලින් තිබ්බෙ PING එක 20, 30 අතරෙ.. අඩු වැඩි උනේම නෑ.. ස්පීඩ් එකත් යන්තමින් අඩුවෙලා වගේ.. ගූගල් සර්ච් කලාම පට්ට වෙලාවක් යනවා රිසාල්ට් එක එන්න.. ඉමේජ් සර්ච් කරන්නම බෑ.. පට්ට වෙලාවක් යනව ලෝඩ් වෙන්න.. හැබැයි වෙන සයිට් වලට සුටුස් ගාලා යනවා..

    4413346370.png


    මොකක්ද බං වෙලා තියෙන්නෙ.. හැම බ්‍රව්සර් එකටමත් එහෙමයි.. වෙනසක් නෑ..:(

    web browser eke cookie file delete karala balanna
    history eka delete karanam eth hari.
    ccleaner wage clean karanth hari
    balanda podi try ekak dala samahara wita hariyay
    ad block karanna ublock daganna eka patta.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    25LO2Sv.png


    මෙන්න බලපං.. දැන් Ping හරි.. ඒපාර මෙතනින් හිර වෙනවා..:(

    දැන් හරිනේ උට්ටෝ ඔතන හිර උනාට අවශ්‍යයම නෑනේ බන් අප්ලොඩ් කරනවා
    ඇහ් ඒ තරමට :growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    IDM eken speed enne nadda?,Dialog weSHIyonge awulak wenna athi
    A7YjSzl.jpg


    :(:(:(:(

    web browser eke cookie file delete karala balanna
    history eka delete karanam eth hari.
    ccleaner wage clean karanth hari
    balanda podi try ekak dala samahara wita hariyay
    ad block karanna ublock daganna eka patta.
    හරියන්නෑනේ මචෝ.. :(



    දැන් හරිනේ උට්ටෝ ඔතන හිර උනාට අවශ්‍යයම නෑනේ බන් අප්ලොඩ් කරනවා
    ඇහ් ඒ තරමට :growl:
    ඉතිං බං අවුලක්නේ කනෙක්ට් වෙන්නෙ නැති එක.. දැන් කනෙක්ට් වෙනවා.. ඒපාර Ping වැඩියි..:growl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අහෝ ඩයලොග්.. ඔබගේ කැකිරි ක්‍රියාවන් මා හද කම්පා කරවා සිත මෘදු මොලොක් කරවා ඇස් කඳුළින් තෙත් කරයි..:(
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    හිටපු ගමන් හරියනවා බං.. දැන් ආයෙම ඇවිත්.. ආකේඩ් එකට යන්නත් බෑ බං හම්බානෙක වැඩ පාඩුයි ඒපාර.. පෝලිමේ ඉන්න එපෑය ටෝකන් අරන්..:(

    දාන විදිය කියපං බලන්න කොහොමද ඔය ගූගල් මගුල දාන්නෙ කියලා..:)


    Adblock Plus දාගනිං බං.. ඕවා නම් ප්‍රශ්නද වේසියෙ..:growl:




    ඒ බං දැන් ඕක අපි Hotspot Shield දැම්මාම වෙනස් වෙනව නේද.. මං ඊයෙ Hotspot Shield දැම්මා.. ඒක නිසාද දන්නෑ.. ඒත් මං දැන් අයින් කරල තියෙන්නෙ ඒක..:sorry:


    :lol::(

    Dialog තාක්ෂණික අංශයට කියපන්. Custermer care එකට කියලා වැඩක් නැහැ. තාක්ෂණික එකට කිව්වා ගමන් හදනවා මේ no call අරන් බශාව තෝරලා no 4 ඔබන්න (no 2 එහෙම ඔබන්න එපා ) 0777676576 මමත් අවුලක් ආපු ගමන් කියන්නේ ඕකට.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    DNS චේන්ජ් කලා හරියන්නෙ නෑ.. මොකක්ද කියලා උඹලට හිතෙන විදියට කියපල්ලකො හේතුව.. ඩයලොග් එකේ අවුලක්ද රවුටර් එකේ අවුලක්ද එහෙම නැත්තං මගේ කොම්පියුටර් එකේ අවුලක්ද..:(
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    Opendns දාගන්න. Opendns වලින් Malware තියෙන සයිට් ඔකොම බ්ලොක් කරනවා. කොටින්ම file එකක්වත් බාන්න දෙන්නේ නැහැ Malware තියෙනවනම්. වැඩි විස්තර opendns.com එකෙන් බලා ගන්න අනිත් එක පට්ට speed සයිට් ලෝඩ් වෙනවා Google dns වලට වඩා හොදයි මටනම් ඒක

    IP මේවා

    208.67.222.222
    208.67.220.220

    මේක පොඩි උන්ට දෙන පරිගණක වලට හොද එකක්. sex සයිට් බ්ලොක් කරලා තියන්නේ ( වෙනසකට තියන්නේ මේක හැම එකාම පවිචේ කරන්නේ නැති නිසාද මන්දා මේක අරකට වඩා speed තියෙනවා )

    208.67.222.123
    208.67.220.123

    mchn mama ubata PM dala ahapu eka kiyanna bari nan kiyanna be kiyala kiyapan. :frown: