෴ඉන්ටර්නෙට් අවුලක් මචංලා෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    .වෙන browser එකකින් බැලුවේ නැද්ද?
    මේ ඔපෙරා එකෙන්.. මං ගාව මේ දෙක විතරයි තියෙන්නෙ.. ක්‍රෝම් දාන්නෙ නැහැ මචං.. ටාස්ක් මැනේජර් එකේ ක්‍රෝම් එක ක්ලෝස් කලත් එක එක එව්වා රන් වෙනවනේ.. රැම් එකත් අදිනවා හම්බානෙකට..:(

    4413954194.png

    බලපංකො.. වෙනද ඔහොම නෑ.. බලුම වැඩේ කියන්නෙ ගූගල් එකේ ඉමේජ් එකක් ඩ්‍රොප් කරලා සර්ච් කලත් එරර් එකක් එනවා.. ඉමේජ් එක ලොකු වැඩියි එහෙමත් නැත්තං කනෙක්ෂන් ස්ලෝව් කියලා.. තේරෙනව ඇතිනේ උඹට කොච්චර ස්ලෝව් වෙලාද කියලා..:(

    තව පොඩ්ඩකින් ස්පීඩ් එක ටෙස්ට් කලොත් PING එක වැඩියි..:growl:

    DSN මාරු කරලා බැලුවා.. නඳුන්, චරිත් දාපු දෙකම.. හරියන්නෑ මචං..:sorry:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මගේ ping එකත් 50ms SLT එකේ. සර්ච් කරද්දී නං එහෙම ගොඩක් වෙලා යන් නෑ මචන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටහිකෙයි.. Ping 4ms :lol:

    ඔය නිවුස් වලටත් කිව්වේ sea me we 4 එක අවුල් කියලා බං :)
    බැලුවෙ නෑ බං.. ඒක නිසාද දන්නෑ එහෙනම්.. හැදුවොත් හරි ඉක්මනට.. ඒත් කුප්ප කුජීත වැඩේ බං ගූගල් විතරනේ ලෝඩ් නොවෙන්නෙ..:(

    මගේ ping එකත් 50ms SLT එකේ. සර්ච් කරද්දී නං එහෙම ගොඩක් වෙලා යන් නෑ මචන්
    මගේ වෙලාවකට සර්ච් වෙද්දි කනෙක්ටින් කියලා නැවතිලා තියෙනවා.. සමහර වෙලාවට යනවා.. එතකොට Ping එක වැඩියි..:(

    :)

    :(
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    උබ ඩයලොග් එකට කොල් කරාද?
    කස්ටමර් කෙයාර් ගන්න එපා නෙට්වර්ක් department එකට ගනින් ගද්දි.
    එකෙක් නම්බෙර් එක දාල තිබ්බානේ.. එකට කොල් කරපන්.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඇඩ් වගේ එව්වා යවාගන්න ක්‍රමයක්
    කියවහන්කෝ බිල්ලක් දුන්නත් යවාගන්න බැරි එකක් තියනවා බන්
    කොහොම නැති කරන්නද මන්දා :(

    පොප් අප් වින්ඩෝ එහෙම ඕපන් වෙනවා බන් තව ගොඩක්ම මේකට ආවම
    තමා අවුල ටැබ් එකක් ක්ලික් කලාම වෙන සයිට් එහෙකට යනවා :growl:

    ගැත්තාට අනුකම්පාව :rofl:

    Ad blocker plus install karapan browser ekata... Ube install wela thiyena extension tika mata poddak pennahan... Man kiyannam wadakata nathi ewa thiyenawa nam..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ ඩයලොග් එකට කොල් කරාද?
    කස්ටමර් කෙයාර් ගන්න එපා නෙට්වර්ක් department එකට ගනින් ගද්දි.
    එකෙක් නම්බෙර් එක දාල තිබ්බානේ.. එකට කොල් කරපන්.
    ආකේඩ් එකට ගිහින් කියනවා හෙට හරිගියේ නැත්තං..

    Ad blocker plus install karapan browser ekata... Ube install wela thiyena extension tika mata poddak pennahan... Man kiyannam wadakata nathi ewa thiyenawa nam..
    4z4hdyn.png

    8oaKW2s.png

    Dec 29, 2013
    101
    4
    0
    piliyandala
    අඩෝ මටත් ඒ සීන් එකම තියනවා මගෙත් තියෙන්නෙ dialog 4G එකක් 5 වෙනිදා අයිත් නෙට් ස්පීඩ් එක වැඩි වෙන්න ඕන ඒත් නෑ පට්ටම ස්ලෝ යූටියුබ් බලන්නත් අමාරුයි:(

    SAME HERE BRO EPA WELA TIYENNAY
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ ඔපෙරා එකෙන්.. මං ගාව මේ දෙක විතරයි තියෙන්නෙ.. ක්‍රෝම් දාන්නෙ නැහැ මචං.. ටාස්ක් මැනේජර් එකේ ක්‍රෝම් එක ක්ලෝස් කලත් එක එක එව්වා රන් වෙනවනේ.. රැම් එකත් අදිනවා හම්බානෙකට..:(

    4413954194.png

    බලපංකො.. වෙනද ඔහොම නෑ.. බලුම වැඩේ කියන්නෙ ගූගල් එකේ ඉමේජ් එකක් ඩ්‍රොප් කරලා සර්ච් කලත් එරර් එකක් එනවා.. ඉමේජ් එක ලොකු වැඩියි එහෙමත් නැත්තං කනෙක්ෂන් ස්ලෝව් කියලා.. තේරෙනව ඇතිනේ උඹට කොච්චර ස්ලෝව් වෙලාද කියලා..:(

    තව පොඩ්ඩකින් ස්පීඩ් එක ටෙස්ට් කලොත් PING එක වැඩියි..:growl:

    DSN මාරු කරලා බැලුවා.. නඳුන්, චරිත් දාපු දෙකම.. හරියන්නෑ මචං..:sorry:

    :( හැමදේම online කියන්න බෑ මචන්, සමහර ඒවා ළගට ඇවිත් බලන්නම ඕනේ.