.වෙන browser එකකින් බැලුවේ නැද්ද?




SEA ME WE 4 එක කැඩිලා රෙපෙයාර් කරනවා බං.. ඉවසලා හිටපං තව ටික දවසයි
ඔය නිවුස් වලටත් කිව්වේ sea me we 4 එක අවුල් කියලා බංඉතිං බං මේ අවුල මට විතරයිනේ.. සිරාවටම එහෙම අවුලක් වෙලාද මචං..?


ඔය නිවුස් වලටත් කිව්වේ sea me we 4 එක අවුල් කියලා බං![]()

මගේ ping එකත් 50ms SLT එකේ. සර්ච් කරද්දී නං එහෙම ගොඩක් වෙලා යන් නෑ මචන්

toin
ඇඩ් වගේ එව්වා යවාගන්න ක්‍රමයක්
කියවහන්කෝ බිල්ලක් දුන්නත් යවාගන්න බැරි එකක් තියනවා බන්
කොහොම නැති කරන්නද මන්දා
පොප් අප් වින්ඩෝ එහෙම ඕපන් වෙනවා බන් තව ගොඩක්ම මේකට ආවම
තමා අවුල ටැබ් එකක් ක්ලික් කලාම වෙන සයිට් එහෙකට යනවා
ගැත්තාට අනුකම්පාව
උබ ඩයලොග් එකට කොල් කරාද?
කස්ටමර් කෙයාර් ගන්න එපා නෙට්වර්ක් department එකට ගනින් ගද්දි.
එකෙක් නම්බෙර් එක දාල තිබ්බානේ.. එකට කොල් කරපන්.
Ad blocker plus install karapan browser ekata... Ube install wela thiyena extension tika mata poddak pennahan... Man kiyannam wadakata nathi ewa thiyenawa nam..
අඩෝ මටත් ඒ සීන් එකම තියනවා මගෙත් තියෙන්නෙ dialog 4G එකක් 5 වෙනිදා අයිත් නෙට් ස්පීඩ් එක වැඩි වෙන්න ඕන ඒත් නෑ පට්ටම ස්ලෝ යූටියුබ් බලන්නත් අමාරුයි![]()
මේ ඔපෙරා එකෙන්.. මං ගාව මේ දෙක විතරයි තියෙන්නෙ.. ක්‍රෝම් දාන්නෙ නැහැ මචං.. ටාස්ක් මැනේජර් එකේ ක්‍රෝම් එක ක්ලෝස් කලත් එක එක එව්වා රන් වෙනවනේ.. රැම් එකත් අදිනවා හම්බානෙකට..
![]()
බලපංකො.. වෙනද ඔහොම නෑ.. බලුම වැඩේ කියන්නෙ ගූගල් එකේ ඉමේජ් එකක් ඩ්‍රොප් කරලා සර්ච් කලත් එරර් එකක් එනවා.. ඉමේජ් එක ලොකු වැඩියි එහෙමත් නැත්තං කනෙක්ෂන් ස්ලෝව් කියලා.. තේරෙනව ඇතිනේ උඹට කොච්චර ස්ලෝව් වෙලාද කියලා..
තව පොඩ්ඩකින් ස්පීඩ් එක ටෙස්ට් කලොත් PING එක වැඩියි..
DSN මාරු කරලා බැලුවා.. නඳුන්, චරිත් දාපු දෙකම.. හරියන්නෑ මචං..
හැමදේම online කියන්න බෑ මචන්, සමහර ඒවා ළගට ඇවිත් බලන්නම ඕනේ.