෴ඉන්ටර්නෙට් අවුලක් මචංලා෴

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    කොමන් පොබ්බම් එකක් වගේ නේ..
    ගොඩක් උන්ට තියනව..
    dialog එකෙක් හදන කන් වෙන sim එකක් දාගනින්..
    මෙහෙන් කරන්න දෙයක් නැහැ..
    උන්ගෙ කේස් එකක් වගේ..
     

    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    ඇඩ් වගේ එව්වා යවාගන්න ක්‍රමයක්
    කියවහන්කෝ බිල්ලක් දුන්නත් යවාගන්න බැරි එකක් තියනවා බන්
    කොහොම නැති කරන්නද මන්දා :(

    පොප් අප් වින්ඩෝ එහෙම ඕපන් වෙනවා බන් තව ගොඩක්ම මේකට ආවම
    තමා අවුල ටැබ් එකක් ක්ලික් කලාම වෙන සයිට් එහෙකට යනවා :growl:

    ගැත්තාට අනුකම්පාව :rofl:

    Ad muncher kiyala sofftware ekak thiyanawa.eka dala balapan machan.matath oya case ekama thibuna.chrome eke extension auto create wenawa ban oya ad walata.ewath delete karapan.setup file eka onenam kiyapan ewannam
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    4415931950.png
    Mageth connection awl
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝව් මං ආකේඩ් එකට ගිහින් කිව්වා.. වැඩක් නෑ බං.. ඒ වේස හැත්ත පිළිගන්නෑ ස්පීඩ් අඩුවෙලා කිව්වට.. උන් ඇස් දෙකෙන්ම දැක්කා ස්පීඩ් අඩුවෙලා කියලා චෙක් කලාම.. උන් කියන්නෙ ඕක තමයි සාමාන්‍ය ස්පීඩ් එක කියලා.. වැල බයිලා කියවනවා මොකක් හරි කිව්වාම.. මට විතරද මන්ද බොලව් අවුල.. මං විතරද කොහෙද කම්ප්ලේන් කරලත් තියෙන්නෙ.. නැත්තං මුන් මේක ෆික්ස් කරනවනේ..:angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ ඕක ටෙස්ට් කරන කරන පාරට මෙගාබයිට් සීයට වඩා කැපෙනවා බං.. මාත් ඊයෙ ඕක දැනගත්තෙ.. අපරාද ඩේටා..:(

    4425247549.png


    උඹගෙ එකෙයි මගේ එකෙයි වෙනසක් පේනවද බලපං..

    Faster Then 91% of LK
    Faster Then 95% of LK

    Grade A
    Grade A+

    :shocked:
     

    Jalthara Malli

    Well-known member
  • උඹ ඕක ටෙස්ට් කරන කරන පාරට මෙගාබයිට් සීයට වඩා කැපෙනවා බං.. මාත් ඊයෙ ඕක දැනගත්තෙ.. අපරාද ඩේටා..:(



    උඹගෙ එකෙයි මගේ එකෙයි වෙනසක් පේනවද බලපං..

    Faster Then 91% of LK
    Faster Then 95% of LK

    Grade A
    Grade A+

    :shocked:
    අම්මෝ දැනුවත් කරාට තෑන්ක්ස්:cool: බලන බලන සැරයක් ගානේ වෙනස් වෙනව බන්:(
     

    Jalthara Malli

    Well-known member
  • අඩෝව් මං ආකේඩ් එකට ගිහින් කිව්වා.. වැඩක් නෑ බං.. ඒ වේස හැත්ත පිළිගන්නෑ ස්පීඩ් අඩුවෙලා කිව්වට.. උන් ඇස් දෙකෙන්ම දැක්කා ස්පීඩ් අඩුවෙලා කියලා චෙක් කලාම.. උන් කියන්නෙ ඕක තමයි සාමාන්‍ය ස්පීඩ් එක කියලා.. වැල බයිලා කියවනවා මොකක් හරි කිව්වාම.. මට විතරද මන්ද බොලව් අවුල.. මං විතරද කොහෙද කම්ප්ලේන් කරලත් තියෙන්නෙ.. නැත්තං මුන් මේක ෆික්ස් කරනවනේ..:angry:

    උඹට විතරක් නෙමේ මටත් ඔය අවුල තියනවා මාත් කියුවා උන් විශ්වාස කරන්නේ නෑ මැරෙන්නද බන් ඔන්න ඔහේ යූස් කරනවා හයි ස්පීඩ් යූස් කරල ස්ලොව් උනාම මරාගෙන කන්න හිතෙනවා ඕකුන්ව