parana sindu tika dala nane

අහන්නෙ නැද්ද එළකිරි රේඩියෝ.. සස්ලිට් අයියගෙ, දත් කිඹුලා අයියගෙ වැඩසටහන් පට්ටනේ..මීට කලින් ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා ගැන වැඩසටහනකුත් කලා.. පට්ට සුපිරි..
මම එලකිරියට අලුත් නිසා අහල නෑ මචන්. නමුත් කිඹුලගෙ එකම එක වැඩසටහනක් ඇහුවා ගිය සතියේ සිකුරාදා.... වැඩේ කියන්නේ මගේ වෙලාවට ඒක කිඹුලගෙ සමු ගැනීමෙ වැඩසටහන... මෙදා නම් අනිවා අහන්නවා සස්ලිට් ගේ වැඩසටහන නම්....

Patta machan.. thanks![]()
Thanx machoo.. wadi wadiyen labewa !
wadi wadiyen labewa !
මම එලකිරියට අලුත් නිසා අහල නෑ මචන්. නමුත් කිඹුලගෙ එකම එක වැඩසටහනක් ඇහුවා ගිය සතියේ සිකුරාදා.... වැඩේ කියන්නේ මගේ වෙලාවට ඒක කිඹුලගෙ සමු ගැනීමෙ වැඩසටහන... මෙදා නම් අනිවා අහන්නවා සස්ලිට් ගේ වැඩසටහන නම්....

bump
affa buddy machoo elama kiri
onna REP+10