අනිවාඔව් අපි යාලුවෝ වශයෙන් ඒ උදව්ව කරලා දෙන එක උතුම් දෙයක්
එක සචියගේ ජීවිතේට වගේම අපේ ජීවිතයටත් වටිනවා
මමත් එක පයින් කැමති යාලුවෙක් විදියට උදව් කරන්න ඒ අවස්ථාවේදී
.මම සචීට දැන්මම කියලා තියෙන්නෙ එක ඇස් ඇම් ඇස් එකකින් අපි සෙට් කියලා
ලැජ්ජ හිතිලා
හරි හරි සහෝ ඔයාට මම කියපු ඒවම ආපහු මටම කියන්න එපා..
අලුත් නිර්මාණ කරන්න පුරුදු වෙන්න![]()
.අපි අතරෙ විතරයි සහෝ
.වෙන කාටවත් කියන්නෙ නෑ හූනු බිජ්ජ ගැන


.අමතක වෙන්නෙ නෑ ජීවිතේට.



අර දරු පව්ල් කාරය උබද

