෴එහෙම කලේ තාත්තගෙ ජීවිතේ බේරගන්න෴

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේක ඈත්ත කතාවක්ද??? බඩියො උබ මාව හෑමදාම අඩවනව.... මම විශ්වාස කරන දෙයක් තමා කිසිම කෙල්ලෙක් කෑමෑත්තෙන් ඔය තෑනට වෑටෙන්නෙ නෑ... ඒ කෙල්ලව අසරන කරල ඒ තෑනට වට්ටනෙ පිරිමි අපිම තමා ඕනෙම ගනිකාවක ගෙන් ඔය ජීවිතේට වෑටෙන්න හේතූව ඈහුවොත් කොතනින් හරි පිරිමියෙක් සම්බන්ද වෙනව...

    අන්තිමටම කියන්නෙ..
    අදුරේ පව් කරන දනා එලියෙ රවන ලදුනේ
    ලය පමනක් පිටට පෙනෙන ලෑම නොපෙනෙන ලදුනේ
    කුහුබුවකුට වරදක් නෑති
    වෑරදිකාර ලදුනේ...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    unhappy-smiley-emoticon.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක ඈත්ත කතාවක්ද??? බඩියො උබ මාව හෑමදාම අඩවනව.... මම විශ්වාස කරන දෙයක් තමා කිසිම කෙල්ලෙක් කෑමෑත්තෙන් ඔය තෑනට වෑටෙන්නෙ නෑ... ඒ කෙල්ලව අසරන කරල ඒ තෑනට වට්ටනෙ පිරිමි අපිම තමා ඕනෙම ගනිකාවක ගෙන් ඔය ජීවිතේට වෑටෙන්න හේතූව ඈහුවොත් කොතනින් හරි පිරිමියෙක් සම්බන්ද වෙනව...

    අන්තිමටම කියන්නෙ..
    අදුරේ පව් කරන දනා එලියෙ රවන ලදුනේ
    ලය පමනක් පිටට පෙනෙන ලෑම නොපෙනෙන ලදුනේ
    කුහුබුවකුට වරදක් නෑති
    වෑරදිකාර ලදුනේ...
    ඔව් මේක ඇත්තම කතාවක් මචං.. ටිකක් වෙනස් කරලා දැම්මා.. නැත්නම් හරි නෑනෙ.. මේ අක්කා ඔය තැනට වැටෙන්න ගියේ තමන්ගෙ තාත්තව බේරගන්න.. ගොඩ දෙනෙක් ඔය රැකියාව කරන්නෙ අකමැත්තෙන් කියලයි මට හිතෙන්නෙ.. අපිට සතුට තියෙන්නෙ විනාශ වෙන්න ගියපු ජීවිතයක් බේරගන්න පුළුවන් වෙච්ච එකටයි.. එයාගෙ තාත්තගෙ නැතිවෙන්න ගියපු ජීවිතේ බේරගන්න පුළුවන් වෙච්ච එකටයි.. ඒත් මෝල සැරට කුලප්පු වෙච්ච එකෙකුට අහුවුනා නම් ඔය කතාව කනකට ගන්නෙ නෑ.. වැඩේ කරනවා මිසක.. සමහර විට එහෙම කෙනෙක් හම්බඋනා නම් ඒ කතාව ඔය අක්කා කියන එකකුත් නෑ උන් එක්ක.. දන්නවනේ වැඩක් වෙන්නෙත් නෑ කියලා..

    දැන් එයාට අවුලක් නෑ.. තාත්තත් හොඳින් ඉන්නවා.. දුවත් සතුටින් ඉන්නවා.. හොඳ රැකියාවකුත් තියෙනවා..:yes:

    2.gif
    2.gif
     
    • Like
    Reactions: Anime

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    අඩෝ කියවලා කෑ ගැස්සුනා බං..... :( :( :(

    ළඳුනේ.... ළඳුනේ.........

    ඔබේ දැස දැක ගත්තෙමි - සැඳෑ කලෙක ළඳුනේ
    දෙනෝ දහක් අත ගත්තද - සැමියෙක් නැති ළඳුනේ
    නෑයෙක් නෑකම නොකියමි - වීදි සරණ ළඳුනේ... ළඳුනේ
    තෙල් මල් ගෙන දෝත පුරා - මුණි කුටියට පියමන් වෙන
    ඔබේ දෑස දැක ගත්තෙමි - සැඳැ කළෙක ළඳුනේ...

    බුදුන් දැක නිවන් දකිමයි - දෙව්
    ම යන පාර අහන
    ඔබද පටා චාරාවකි - ඔබද කිසා ගෝතමියකි
    පිරිමින්ගේ පාප කඳට - දෝස විඳින ළඳුනේ
    අඳුරේ පව් කරන දනා - එළියේ රවන ළඳුනේ
    ළැම පමණක් ලොවට පෙනෙන - ළය නොපෙනෙන ළඳුනේ
    කුහුඹුවෙකුට වරදක් නැති - වැරදිකාර ළඳුනේ

    මේ සිංදුව අහලා තියෙනවාද අමරසිරි පීරිස් මහත්මයාගේ... ගොඩාක් ගෑණු මනුස්සයෝ ඔතනට එන්නේ බං සල්ලි නැති අසරණ කම නිසයි... මිනිස්සු මහ කුහක ජාතියක්.. තමුන්ගේ ආසාවන් ඉ‍ටුකරගෙන යනවා.. අපේ ගෙවල් පැත්තේ මචං ඔය වැඩ වලට සෑහෙන ටිකක් ප්‍රසිද්ධයි... පාර පැත්තේ ගැණු කෙනෙක් කැරකි කැරකි හිටියා... දවසක් අපේ ගෙවල් ඉස්සරහා හිටගෙන ඉඳලා මම බැනලා එලව ගත්තා.. ඕක අපේ අම්මා දැක්කා.. දැකලා මට කිව්වා එයාට බනින්න එපා පුතා ඒ මනුස්සයා ඕක කරන්නේ නැති බැරි කම හින්දයි කියලා... බලද්දි මනුස්සයා මැරිලා ඇක්සිඩන්ට් එකකින්..තමුන්ගේ දරුවෝ දෙන්නා ජීවත් කරවන්නලු ඒ මනුස්සයා ඒ වැඩේට බැහැලා තියෙන්නේ... ඕක මම අහන් ඉඳලා කාමරේට ගිහින් ඇඬුවා තනියම.. මට දැනුනේ මහා පව්කාර හැඟීමක්.... දැන් ඒ ගෑණු කෙනා ප්‍රසිද්ධ හංදියක පළතුරු යුෂ කඩයක් දාගෙන ඉන්නවා.. අර වැඩ ඔක්කෝම අත ඇරලා.... ඒ ගැන පොඩි සතුටක් හිතේ කොනක තියනවා මචං...... ඔහොම තමයි බං ජීවිතේ හැටි... සිරාවට කතාව කියවලා ඇඬුනා බං....
    Rep 3+
     
    අහන්නත් සතුටුයි මචන්.. උබල වගේ උන් මේරටට සෑහෙන්න වටිනව බන්..
    ඔය අක්ක එදා උබේ යාලුව එක්ක ගියානම් එයා තව මස දොලහක්, දින 365 පෑය 8760 අනිවාර්යයෙන්ම ඔය රස්සාව කරන්න වෙනව හිතපන් කීදෙනෙක්ගෙ අතින් අතට ඒ අක්කව යන්න තිබ්බද... ඊට ප්ස්සෙ උනත් ඒ අක්කට ඔය ජීවිතයෙන් ගෑලවීමක් තියෙයිද..

    උබල ජීවිත දෙකක්ම බේරගගෙන බන්.. කොහොම හරි ඒ අක්කටත් සුබපතනව ඉබලටත් හිසනාමා ආචාර කරන්ව
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට කතාව බන්....... අද කාලේ සල්ලි හින්දා මිනිස්සුන්ගේ ජීවිත විනාස වෙන හැටි මේ කතාවෙන් හොඳටම තේරෙනවා......

    Rep+
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    ඔය රස්සාව කරන කෙල්ලොන්ගෙන් 2% විතර තමයි බන් මේ කතාවේ ඉන්නවා වගේ කෙල්ලෝ ඉන්නේ.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ කියවලා කෑ ගැස්සුනා බං..... :( :( :(

    ළඳුනේ.... ළඳුනේ.........

    ඔබේ දැස දැක ගත්තෙමි - සැඳෑ කලෙක ළඳුනේ
    දෙනෝ දහක් අත ගත්තද - සැමියෙක් නැති ළඳුනේ
    නෑයෙක් නෑකම නොකියමි - වීදි සරණ ළඳුනේ... ළඳුනේ
    තෙල් මල් ගෙන දෝත පුරා - මුණි කුටියට පියමන් වෙන
    ඔබේ දෑස දැක ගත්තෙමි - සැඳැ කළෙක ළඳුනේ...

    බුදුන් දැක නිවන් දකිමයි - දෙව්
    ම යන පාර අහන
    ඔබද පටා චාරාවකි - ඔබද කිසා ගෝතමියකි
    පිරිමින්ගේ පාප කඳට - දෝස විඳින ළඳුනේ
    අඳුරේ පව් කරන දනා - එළියේ රවන ළඳුනේ
    ළැම පමණක් ලොවට පෙනෙන - ළය නොපෙනෙන ළඳුනේ
    කුහුඹුවෙකුට වරදක් නැති - වැරදිකාර ළඳුනේ

    මේ සිංදුව අහලා තියෙනවාද අමරසිරි පීරිස් මහත්මයාගේ... ගොඩාක් ගෑණු මනුස්සයෝ ඔතනට එන්නේ බං සල්ලි නැති අසරණ කම නිසයි... මිනිස්සු මහ කුහක ජාතියක්.. තමුන්ගේ ආසාවන් ඉ‍ටුකරගෙන යනවා.. අපේ ගෙවල් පැත්තේ මචං ඔය වැඩ වලට සෑහෙන ටිකක් ප්‍රසිද්ධයි... පාර පැත්තේ ගැණු කෙනෙක් කැරකි කැරකි හිටියා... දවසක් අපේ ගෙවල් ඉස්සරහා හිටගෙන ඉඳලා මම බැනලා එලව ගත්තා.. ඕක අපේ අම්මා දැක්කා.. දැකලා මට කිව්වා එයාට බනින්න එපා පුතා ඒ මනුස්සයා ඕක කරන්නේ නැති බැරි කම හින්දයි කියලා... බලද්දි මනුස්සයා මැරිලා ඇක්සිඩන්ට් එකකින්..තමුන්ගේ දරුවෝ දෙන්නා ජීවත් කරවන්නලු ඒ මනුස්සයා ඒ වැඩේට බැහැලා තියෙන්නේ... ඕක මම අහන් ඉඳලා කාමරේට ගිහින් ඇඬුවා තනියම.. මට දැනුනේ මහා පව්කාර හැඟීමක්.... දැන් ඒ ගෑණු කෙනා ප්‍රසිද්ධ හංදියක පළතුරු යුෂ කඩයක් දාගෙන ඉන්නවා.. අර වැඩ ඔක්කෝම අත ඇරලා.... ඒ ගැන පොඩි සතුටක් හිතේ කොනක තියනවා මචං...... ඔහොම තමයි බං ජීවිතේ හැටි... සිරාවට කතාව කියවලා ඇඬුනා බං....
    Rep 3+

    ඒක ඇත්ත මචෝ.. කෙල්ලෙක් අසරණ උනාම ගොඩක් උන් දන්නෙ ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න විතරයි බං.. අනික උඹ කියනව වගේ ගොඩක් කෙල්ලො, ගෑණු ඔය තත්වයට වැටෙන්නෙ ජීවිතේ ගොඩක් අසරණ උනාම.. එක්කො පවුල ජීවත් කරවන්න.. එහෙමත් නැත්නම් කොල්ලෙක් නිසා ජීවිතේ එපා උනාම.. ඒ දේවල් ගැන කවුරුවත් කතා කරන්න යන්නෑනෙ බං.. අනික උන් ඒවා කාට කියන්නද.. කිව්වත් වැඩක් තියෙයිද.. මේ පැත්තෙත් ඕන තරම් ඔය වගේ අය ඉන්නවා බං.. ඒවා අල්ලන්න බෑ.. ඔය කතාවට සම්බන්ධ එකා ඉස්සර බඩු කාපර් කෙනෙක්.. ඒත් දැන් ඌ එහෙම නෑ.. හැමදේම අතෑරියා ඔය කේස් එකෙන් පස්සෙ.. දැන් ඌටත් කෙල්ලෙක් ඉන්නවා..:yes:

    එදා ඔය අක්කගෙත් ජීවිතේ නැතිවෙන්න තිබුණා.. අපි දැනගෙන හිටියා කවදාවත් උන් මේකිට ඔය දෙලක්ෂ අසූදාහ දෙන්නෑ කියලා.. එක සැරයක් මිනිහෙක් එක්ක නිදාගත්තට පස්සෙ ඒකිගෙ ජීවිතේම අපායක් වෙනවා.. ඊට පස්සෙ ඉතිං කෙල්ල ඔය රස්සාව අකමැත්තෙන් හරි කරනවා.. අනික එයාට තමන්ගෙ තාත්තගෙ ජීවිතේ බේරගන්නවත් බැරි වෙනවා.. අපිට ඒ අක්කව, ඒ අක්කගෙ තාත්තව බේරගන්න පුළුවන් වෙච්ච එක ගැන හදවතින්ම සතුටු වෙනව මචං..

    ඒ අක්කව රුපියල් තුන්දාහක් නෙමෙයි විසිදාහක් දීලා උනත් අරන් යන්න එවුන් ඕන තරම් ඉඳියි.. ඒ තරම්ම ලස්සනයි.. ඒ තරම්ම අහිංසකයි.. :yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::yes::yes::yes:

    අහන්නත් සතුටුයි මචන්.. උබල වගේ උන් මේරටට සෑහෙන්න වටිනව බන්..
    ඔය අක්ක එදා උබේ යාලුව එක්ක ගියානම් එයා තව මස දොලහක්, දින 365 පෑය 8760 අනිවාර්යයෙන්ම ඔය රස්සාව කරන්න වෙනව හිතපන් කීදෙනෙක්ගෙ අතින් අතට ඒ අක්කව යන්න තිබ්බද... ඊට ප්ස්සෙ උනත් ඒ අක්කට ඔය ජීවිතයෙන් ගෑලවීමක් තියෙයිද..

    උබල ජීවිත දෙකක්ම බේරගගෙන බන්.. කොහොම හරි ඒ අක්කටත් සුබපතනව ඉබලටත් හිසනාමා ආචාර කරන්ව
    ඔව් මචෝ.. ඔතන ඔය මම ඩිල්ෂාන් කියන නමින් හඳුන්වපු එකා විතරයි සල්ලිකාරයෙකුට හිටියෙ ඒ දවස්වල.. අපිටත් ඒ හැටි පඬියක් තිබුණෙ නෑ.. මං බයික් එකක් ගන්න කියලා අරන් තියාගත්තු ගාණ තිබුණෙ නැත්තං මට සතපහකින්වත් උදව්වක් කරන්න වෙන්නෑ.. කොහොම උනත් මම ඩිල්ෂාන් කියන නමින් දාපු කොල්ලා තමා ගොඩක්ම වියදම් කලේ.. ඔපරේෂන් එකෙන් පස්සෙත් ඌට මාර ගාණක් වියදම් උනා බෙහෙත් වලට එහෙම.. පස්සෙ එයාම තමා ඔය අක්කට ජොබ් එකත් සෙට් කරලා දුන්නෙ.. ඌත් කලින් බඩු ගහනවා හිටු කියලා.. ඒත් දැන් එහෙම නෑ.. ඉස්සර අපිට ඌ කිව්වෙ කවදාවත් කසාඳ බඳින්නෙත් නෑ කියලා.. මං ඒකට හේතුවත් දාලා තියෙනවනේ.. අන්න ඒ නිසා.. ඒත් දැන් හැමදේම වෙනස් වෙලා.. කෙල්ලෙක් ඉන්නවා ඌටත්.. හෙට අනිද්දා කසාඳ බඳියි.. බැඳලා රට යනවා කිව්වා..:yes:

    අර අක්කා වැඩ කරන ඔෆිස් එකේ බොසා ඔය අක්කත් එක්ක පෙමක් පටන් අරගෙන.. අපි ඌ ගැනත් ඩිංගක් හොයලා බැලුවා.. අවුලක් නෑ.. පොරත් මාර හොඳයි.. ඉඳලා හිටලා අපිත් එක්ක සෙට් වෙනවා.. :yes:

    ඔතන තව ආතල් එකක් ගිහින්.. බොසා මේ අක්කගෙන් කැමැත්ත ඇහුවම එයා ඔය කතාව මුලින් කියලා.. ඊට පස්සෙ ඇහුවලු මට ඒත් ඔයා ආදරේ කරනවද කියලා..:rolleyes:

    ඌම තමා දවසක් අපිත් එක්ක කිව්වෙ..:D

    පට්ට කතාව බන්....... අද කාලේ සල්ලි හින්දා මිනිස්සුන්ගේ ජීවිත විනාස වෙන හැටි මේ කතාවෙන් හොඳටම තේරෙනවා......

    Rep+
    අනිවා මචං.. ඒක ඇත්ත.. :yes:

    ඔය රස්සාව කරන කෙල්ලොන්ගෙන් 2% විතර තමයි බන් මේ කතාවේ ඉන්නවා වගේ කෙල්ලෝ ඉන්නේ. ඇත්ත කතාවක්ද ?
    ඇත්ත කතාවක් තමා මචං.. ඒත් කතාව වෙනස් කරලා ලිව්වා ටිකක් විතර.. නැත්නම් හරි නෑනෙ.. 2% කියලා හිතුවට ඊට වඩා ඇති මචං.. අපි උන් එක්ක කතා කරන්න යන්නෑනෙ.. :(
     
    Crezy Boy

    Member
    Dec 27, 2011
    705
    85
    0
    Colombo
    මචන් මොනවා උනත් උබල කරලා තියෙන්නේ මාර වටිනා වැඩක් බන්. උබලට වරදින්නේ නේ. ජය වේවා!!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    ගොඩ කාලෙකින් කියවපු හොද ලිපියක් අයියා ඇස් වලට කදුලු එනවා
     
    Status
    Not open for further replies.