෴එහෙම කලේ තාත්තගෙ ජීවිතේ බේරගන්න෴

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඒක නම් ඇත්ත සචියො.. ඔය වගේ කෙල්ලො ඕන තරම් ඇති.. මම කිව්වනේ අනිත් එවුන් එක්ක අනිවා කතා කරනවා කියලා.. ඒක කොහොම හරි කරනවා.. :yes:

    ඊයෙ රෑ ඉඳන් ලිව්වෙ බං.. ඒකයි එළකිරි ආවෙ නැත්තෙත්.. ඒත් ලස්සනට ලියාගන්න බැරි උනා..

    යකෝ නව කතාවක් වගේ යකෝ.. තෝ ඊයෙ ඉදන් නිදා ගත්තෙ නැද්ද :dull::dull:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    MShippo37915.jpg

    නියමයි බඩී
    11.gif
    .මේ දේ ලියන්න කාපු කට්ට හිතා ගන්න පුළුවන්:dull:.හිතට වදින කතාවක් මේ.:yes:ජීවිතත් හරිම පුදුමයි.මේ වගේ කතා තව කොච්චර හැංගිලා ඇතිද.බඩුවක් බඩුවක් කියලා නමින් ගැරහුවට ඒ මනුස්සයන්ගෙ හිත් දන්නෙ එයාලමයි.විනාඩි ගනනක සතුටක් හොයාගෙන ගිහින් පස්සෙ ඒ සතුට ලබා දුන්නු මනුස්සයවත් තමන්ගෙ යාළුවො අතර බෙදන කාලෙක,මේවා උතුම් වැඩ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    නියමයි බඩී
    11.gif
    .මේ දේ ලියන්න කාපු කට්ට හිතා ගන්න පුළුවන්:dull:.හිතට වදින කතාවක් මේ.:yes:ජීවිතත් හරිම පුදුමයි.මේ වගේ කතා තව කොච්චර හැංගිලා ඇතිද.බඩුවක් බඩුවක් කියලා නමින් ගැරහුවට ඒ මනුස්සයන්ගෙ හිත් දන්නෙ එයාලමයි.විනාඩි ගනනක සතුටක් හොයාගෙන ගිහින් පස්සෙ ඒ සතුට ලබා දුන්නු මනුස්සයවත් තමන්ගෙ යාළුවො අතර බෙදන කාලෙක,මේවා උතුම් වැඩ

    තොපි වගේ ගස් බල්ලන්ට මේවා ආදර්ශ සහෝ :dull:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    මචන් උබ සැහෙන්න මහන්සි වෙලා තියෙනවා මේක ලියන්න .. එල කතාවක් මචන් ..
    රේප් දීලලු කලින් ...
    :yes::yes::yes::yes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    තොපි වගේ ගස් බල්ලන්ට මේවා ආදර්ශ සහෝ :dull:
    සහෝ මෙතන දැන් මම සම්පූර්ණ විස්තරේ එලි කරනවා හොදේ:angry:,කතාවේ ඩිල්ෂාන් කියන්නෙ කවුද කියලා කියන්නද :eek:.නැති නම් කට වහගෙන ඉන්නවද:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    සහෝ මෙතන දැන් මම සම්පූර්ණ විස්තරේ එලි කරනවා හොදේ:angry:,කතාවේ ඩිල්ෂාන් කියන්නෙ කවුද කියලා කියන්නද :eek:.නැති නම් කට වහගෙන ඉන්නවද:dull:

    :dull: ඔයාල වගේ අයට මේවා සැබෑ ආදර්ශ.. :dull:
    තව කල් තියනව හැදෙනව නම්..

    දැනටමත් ජුන්ඩ ගෙන් අල්ලල පොලේ ගහල හරි ඔයාව ටිකක් හරි යහ මගට ගත්තු ඒ උදාර නැගණියට අපේ ප්‍රණාමය :dull:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :dull: ඔයාල වගේ අයට මේවා සැබෑ ආදර්ශ.. :dull:
    තව කල් තියනව හැදෙනව නම්..

    දැනටමත් ජුන්ඩ ගෙන් අල්ලල පොලේ ගහල හරි ඔයාව ටිකක් හරි යහ මගට ගත්තු ඒ උදාර නැගණියට අපේ ප්‍රණාමය :dull:
    සහෝ බඩියට මම විස්තරේ කීවේ හුඟක් විශ්වාසෙට:dull:.ඌ ඒක ඒ විදිහටම රැකලා තියනවා:yes:.ඒත් කුප්ප කතා අහගෙන තවත් මට මේ දේ නොකියා ඉන්න බෑ:angry:.මතකයි නේද එදා නයිට් ක්ලබ් එකේ දාපු පෝස්ට් එක අර ද ශොට් කියන බුවා.
    11.gif
    උබේ පත්තරේම දිග ඇරලා තිබුනේ:lol:.ඒක කියෝපු එවුන් දන්නවා උබේ හැටි සහෝ:sorry:.හැදෙන්න සහෝ.මනුස්සයෙක් විදිහට ලෝකෙට වැදගත් යමක් කරන්න උත්සහ ගන්න:eek:.බොක්කෙන්මයි කියන්නෙ:cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    සහෝ බඩියට මම විස්තරේ කීවේ හුඟක් විශ්වාසෙට:dull:.ඌ ඒක ඒ විදිහටම රැකලා තියනවා:yes:.ඒත් කුප්ප කතා අහගෙන තවත් මට මේ දේ නොකියා ඉන්න බෑ:angry:.මතකයි නේද එදා නයිට් ක්ලබ් එකේ දාපු පෝස්ට් එක අර ද ශොට් කියන බුවා.
    11.gif
    උබේ පත්තරේම දිග ඇරලා තිබුනේ:lol:.ඒක කියෝපු එවුන් දන්නවා උබේ හැටි සහෝ:sorry:.හැදෙන්න සහෝ.මනුස්සයෙක් විදිහට ලෝකෙට වැදගත් යමක් කරන්න උත්සහ ගන්න:eek:.බොක්කෙන්මයි කියන්නෙ:cool:

    මොකද්ද ඒ ෂොට් කියන්නෙ කව්ද ? :no: කොහෙද කවදද..
    ඔයාගෙ ඇවටාර් එක කනාවට දැක්කමත් කට්ටියට පැනඩෝල් පෙට්ටි පිටින් මතක් වෙන්නෙ මොකද කියල මේකෙ ඉන්න කොල්ලයි බල්ලයි සේරම දන්නව සහෝ..
    :dull:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    මොකද්ද ඒ ෂොට් කියන්නෙ කව්ද ? :no: කොහෙද කවදද..
    ඔයාගෙ ඇවටාර් එක කනාවට දැක්කමත් කට්ටියට පැනඩෝල් පෙට්ටි පිටින් මතක් වෙන්නෙ මොකද කියල මේකෙ ඉන්න කොල්ලයි බල්ලයි සේරම දන්නව සහෝ..
    :dull:
    මෙන්න සහෝ ඔයාගෙ පුරාජේරුව:lol:
    මකා දමන ලදී
     
    Last edited:
    Status
    Not open for further replies.