෴ක්ලෑරන්ස් විජේවර්ධන - Clarence Wijewardena - All Song Collection෴

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සිරාම වැඩක්
    මගෙත් ආසම ගායකයන්
    අතරින් කෙනෙක් තමයි
    ක්ලැරන්ස් කියන්නේ..
    :yes::yes::yes:

    බොහොම ස්තූතියි සහෝ...
    :yes:
    සුභ අලුත් ඇවුරුද්දක් වේවා !!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තොත්ත බබා;14807546 said:
    bump

    rep denna ba lu ban
    රෙප් ඕන නෑ මචෝ.. බම්ප් එකක් දැම්මත් වටිනවා ඊට වඩා...

    elakiri saha jayalaya niyami-
    එල මචං..

    මේකනම් ගොඩක් වටිනවා අයියේ...:yes: thanks!
    වෙල්කම් නංගියා..

    Thanks bro....
    වෙල්කම් මචෝ..

    එලස් පප්පා..

    සිරාම වැඩක්
    මගෙත් ආසම ගායකයන්
    අතරින් කෙනෙක් තමයි
    ක්ලැරන්ස් කියන්නේ..
    :yes::yes::yes:

    බොහොම ස්තූතියි සහෝ...
    :yes:
    සුභ අලුත් ඇවුරුද්දක් වේවා !!!
    උඹටත් එසේම වේවා රන්දිකයා.. සුභ පතන්න බැරි වුණානේ කඹයක් ඇඳපු නිසා..

    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ඇත්තම කිව්වොත් අපි දැන් පට්ට විදියට උඹට ණයයි මෙතෙක් උඹ දීපු දේවල් වලට.... තව තවත් අපිව ණය කාරයො කරනව වටිනා කියන ත්‍රෙඩ් වලින්..... සුපිරිම සුපිරියි වැඩේ නම්.... හැමදාමත් වගේ ස්තුතිය විතරයි අපෙන් නම් ලැබෙන්නෙ....

    11.gif
    11.gif
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Tnx a lot machan
    වෙල්කම් මචං..

    thankooo wewaa
    +
    වෙල්කම් මචං..

    ඇත්තම කිව්වොත් අපි දැන් පට්ට විදියට උඹට ණයයි මෙතෙක් උඹ දීපු දේවල් වලට.... තව තවත් අපිව ණය කාරයො කරනව වටිනා කියන ත්‍රෙඩ් වලින්..... සුපිරිම සුපිරියි වැඩේ නම්.... හැමදාමත් වගේ ස්තුතිය විතරයි අපෙන් නම් ලැබෙන්නෙ....

    11.gif
    11.gif
    11.gif
    ඒ ස්තුතියි වටිනවා මචෝ රෙප් වලටත් වඩා.. මට රෙප් වලින් වැඩක් නැහැ.. බම්ප් එකක් තිබුණත් ඇති.. උඹ කොහොමත් මගේ ත්‍රේඩ් එකකට බම්ප් එකක් හරි දානවා අනිවා.. ජය වේවා!

    ඉඳිරියෙදිත් හොඳ ඇල්බම් දාන්නම් මචං..:yes:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    original music තියෙන tracks ගොඩක් අමාරුයි හොයාගන්න යාළුවා..කොහොම ස්තුතී කරන්නද මම දන්නේ නෑ..:love::love::love:
    thank_you_so_very_much.jpg

    අරවා දෙන්න බෑලු
     
    Last edited:

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Siraa wadak machan, mage laga issara songs collection ekak tibba passe e tikata mona unada manda :( Rep dennam puluwan una gaman