෴කොල්ලො ගැන මොනවද දන්නෙ෴

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම හිතන්නේ වාසි ගන්න පුළුවන් කියල දැනගත්තහම.. තමුන් වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරන්න ලෑස්තියි කියලා දැනගත්තහම එයාලට අගය අඩු වෙනවා වගේම ඊට පස්සේ බලන්නේ පුළුවන් උපරිම දේවල් ගන්න...

    එහෙම කරන අය ඉන්නව තමයි. එතකොට එයාල හිතනව ඇති මොන දේ කළත් තමන් සමඟ ඉඳියි කියල. හැබැයි ඉතින් එතන සැබෑ ආදරයක් හෝ ශක්තිමත් බැඳීමක් නෑ නේද? අඩුගානෙ අවබෝධයක්වත් නෑ. ඉතින් ඒ වගේ දෙයක කල් පැවැත් ම හරි අඩුයි.
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    එහෙම කරන අය ඉන්නව තමයි. එතකොට එයාල හිතනව ඇති මොන දේ කළත් තමන් සමඟ ඉඳියි කියල. හැබැයි ඉතින් එතන සැබෑ ආදරයක් හෝ ශක්තිමත් බැඳීමක් නෑ නේද? අඩුගානෙ අවබෝධයක්වත් නෑ. ඉතින් ඒ වගේ දෙයක කල් පැවැත් ම හරි අඩුයි.

    :yes::yes::yes:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    එයාගෙනම් අම්මවත් මම තරම් එයා ගැන බැලුවේ නැ.. එයා නිතරම කිව්වේ "ඔයා අම්ම වගේ මාව බලාගන්නවා " කියලා..
    මට දණු අක්ක වගේ කෙල්ලෙක් ඕන :(
    ඒ කොල්ලගේ පව් වලට පින් දෙන්න බෑ නේ අක්කේ ඉතින්, දුක් වෙයි දවසක ඔයාව නැතිකරගත්තට :yes:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මට දණු අක්ක වගේ කෙල්ලෙක් ඕන :(
    ඒ කොල්ලගේ පව් වලට පින් දෙන්න බෑ නේ අක්කේ ඉතින්, දුක් වෙයි දවසක ඔයාව නැතිකරගත්තට :yes:

    තමුසෙට කියන්න ඕයි මං අන්තිමට යාලු වෙලා හිටිය කෙල්ලගෙ නමත් ධනූ.. එයා හැබැයි වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නව අතටම අහු වුණා
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    තමුසෙට කියන්න ඕයි මං අන්තිමට යාලු වෙලා හිටිය කෙල්ලගෙ නමත් ධනූ.. එයා හැබැයි වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නව අතටම අහු වුණා
    :oo:බහුතරයක් කෙල්ලෝ එහෙමයි බන්, මගේ කලින් ඉදපු එකත් එහෙම තමා, ඒ උනාට හැම ඉරිදාම මාවත් උස්සන් යන්නේ පන්සල්
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මට දණු අක්ක වගේ කෙල්ලෙක් ඕන :(
    ඒ කොල්ලගේ පව් වලට පින් දෙන්න බෑ නේ අක්කේ ඉතින්, දුක් වෙයි දවසක ඔයාව නැතිකරගත්තට :yes:

    එයා දුක් වෙනවලු.. who cares...:oo:

    තමුසෙට කියන්න ඕයි මං අන්තිමට යාලු වෙලා හිටිය කෙල්ලගෙ නමත් ධනූ.. එයා හැබැයි වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නව අතටම අහු වුණා

    :shocked::shocked:මමනම් නෙවෙයි ඔන්න...
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    1. කොල්ලෝ වැඩිපුර කැමති ලස්සනම පොෂ් කෙල්ලන්ට කියන එක බොරු. කොල්ලෝ වැඩිපුර කැමති පිළිවෙලට ඉන්න චාම් කෙල්ලන්ට.

    2. කොල්ලෙක් තමන්ගේ හැඩරුව ගැන ඕනෙවට වඩා සැලකිලිමත් වෙනවා නම් ඒ කියන්නේ ඒ කොල්ලට හැඩරුව ඇරෙන්න වෙන ගන්න දෙයක් නෑ.

    3. කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් උපදෙස් ගන්න අකමැති වුණාට කෙල්ලෙක්ගෙන් උපදෙස් ගන්න කැමතියි.

    4. කොල්ලෙක් දිහා බැලු බැල්මට පේනවට වඩා කොල්ලන්ටත් ප්රශ්න තියෙනවා.

    5. කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කෑමක් හදනවා කියන්නෙ ඒ කොල්ලා කෙල්ලට සිරාවටම කැමතියි.

    6. "අපි අපේ සම්බන්ධේ ගැන කතාකරන්න ඕනේ" කියන වචන 6 කොල්ලෙක් අහන්න අකමතිම වචන හයක්.

    7. කොල්ලෙක් ඔයාට "මම ඔයාට පස්සෙ කතාකරන්නම්" කියල කතා නොකර හිටියොත් ඒ කියන්නේ ඒ කොල්ලට අමතක වෙලත් නෙවෙයි,
    කොල්ලගේ අතින් ඔයාගේ නොම්බරේ නැතිවෙලත් නෙවෙයි, කොල්ල මැරිලත් නෙවෙයි, ඒ කොල්ලට ඔයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ කියන එකයි.

    8. කොල්ලන්ට බොහෝවිට අන්තිම තීරණයක් කියල එකක් නෑ.

    9. අවුරුදු 3 කට වඩා එකට හිටපු කෙල්ලෙක්ව දාල යන එක කොල්ලෙක්ට කරන්න අමාරුම වැඩක්.

    10. කොල්ලො 4ක් විතර සෙට් වුනොත් උන් අනිවා කතා කරන්නේ ක්රීඩාවක් ගැන.

    11. කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ.

    12. මොකක් හරි සීන් එකක් අවුල් ගියොත් කොල්ලො තමන්ටම බැනගන්නවා සෑහෙන්න. කොල්ලෝ වැරැද්ද අනුන් පිටට දාන්න හදනව අඩුයි.

    13. කොල්ලන්ට ඉක්මන්ට වෙනස්වෙන්න පුළුවන්, ඒ වුනත් ඉවසීම නම් ටිකක් අඩුයි.

    14. කොල්ලෝ සෙට් එකත් එක්ක ඉන්නකොට කොටි වගේ ඉන්න කොල්ලෝ තමුන්ගේ කෙල්ල ලඟදි ඉන්නේ පූස්පැටව් වගේ. හැබැයි ඒ කෙල්ලන්ට බයේ නෙවෙයි, ඒ කොල්ලන්ගේ හැටි.

    15. තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි

    16. කොල්ලෙක්ව එපා කියල විහිළුවටවත් කියන්න එපා. කොල්ලන්ට ඇත්තටම එපා වෙනවා.

    17. කොල්ලෝ කෙල්ලෝ තරම් සංවේදී නෑ.

    18. කොල්ලෝ කවදාවත් කෙල්ලෝ වගේ තමන්ගේ සපත්තු කොච්චර දිලිසෙනවද වගේ දේවල් ගැන කතාකරන්නේ නෑ.

    19. කොල්ලෝ තමුන් ගැන කරන අගයකිරීම් වලට කෙල්ලන්ට වඩා හොඳින් ප්රතිචාර දක්වනවා
    Bagekata wada waradi
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    1. කොල්ලන් කෙල්ලන්ගෙන් තෑගී ගන්න ගොඩාක් කැමතිය
    2. කෙල්ලෙක් තමුන් වෙනුවෙන් වියදම් කරන බව දැනුනොත් කොල්ලන් බලන් ඉන්නේ හැම දෙයකටම කෙල්ලන් වියදම් කරනකම්ය.
    3. කෙල්ලෙක්ගේ දුර්වලකමක් දැනගත්තොත් කොල්ලන් ඒකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්නවාය.
    4. පඩි අරගෙන දෙන්නම් කියලා කෙල්ලොන්ගෙන් ඉල්ලගන්න සල්ලි පිනට දුන්නා කියා කෙල්ල හිත හදා ගත යුතුය.
    5. " මට ඔයාගේ අතීතයෙන් වැඩක් නෑ" කියලා කෙල්ලොන්ට ලංවෙන කොල්ලන් කෙල්ලන් දාලා යන්නට හේතුව කරගන්නෙත් අතීතයමය.
    6. කෙල්ලව යාලු කරගන්නකම් රටේ නැති සුරංගනා කතා කියන කොල්ලන්ට කෙල්ල යාලු උනාට පස්සේ යාළුවො එක්ක සෙට් උන වෙලාවට,මැච් එකක් බලන වෙලාවට කෙල්ල තියා ලෝකේ පෙරලුනත් ගානක්වත් නැතිය.
    7. යාලුවෝ තමුන්ව පාවලා දෙන්නැති බව හොදටම දන්නා නිසා කොල්ලෝ ඕනෑම වෙලාවක කෙල්ලොන්ට බොරු කියන්නට බය නැත.

    අත්දැකීමෙන්කො හඳුනාගත් කොල්ලන්ගේ ගුණ තවත් බොහොමයක් ඇත.. පසුව එකතු කරමි..
    6 nan amulika attha
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ආ තව වැදගත්ම එකක්..සමහර කොල්ලන් බොරු සෝබන නැති පොලවේ පය ගහල ඉන්න කෙල්ලන්ට තමයි ගොඩක්ම කැමති ...

    Ekenma eth ehema ewun koheda inne
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere

    1.ඉගි බිගි පාන විසේකාර කෙල්ලන්ට කොල්ලන් කැමති නැත.




    ඒකිට මාර ඇම්මක් තියෙන්නේ
    ඒකිට පට්ට මෝල් අමාරුවක් තියෙන්නේ
    වගේ කාඩ් වැටේ.
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    1.ඉගි බිගි පාන විසේකාර කෙල්ලන්ට කොල්ලන් කැමති නැත.:yes:

    2.මොහොතකට කෙල්ලෙකුට කැමති වී ඉන් පසු ඇයව අමතක කිරීම කොල්ලෙකුට පහසුය.:yes:

    3.ප්රසිද්දියේ නැතත් රහසින් කොල්ලෝ අඩයි.:yes:

    4."මට ඔයා කියන දේ තේරෙන්නේ නෑ" කොල්ලෝ මෙහෙම කියන එකෙන් තේරෙන්නේ කෙල්ල කොල්ලගේ විදියට හිතන්නේ නෑ කියන එකයි.:yes:

    5.දවස පුරා වෙනත් කෙල්ලෝ එක්ක ඉගි බිගි පෑවත් රෑ නිද ගන්න කලින් තමන් ඇත්තටම ආදරේ කරන කෙල්ල ගැන කොල්ලෝ හිතනවා.:yes:

    6.කොල්ලෝ තමන්ගේ අම්මාට ගොඩාක් ආදරෙයි:yes:

    7.කෙල්ලෝ තමන්ගේ කලින් පෙම්වතුන් ගැනකතා කරනවාට කොල්ලෝ කැමතිම නැත.:yes:

    8.කෙල්ලත් එක්ක කියන්න ගොඩක් දේවල් හිතේ තිබුනත් ඒවා කියා ගන්න කොල්ලොන්ට බෑ,නමුත් ඒවා කියා ගන්න ධෛර්ය ගන්න පුලුවන් පොඩි ෂොට් එකක් දා ගත්තම.:angry:

    9.කොල්ලොන් ගේ හැගීම් ඇවිස්සෙන විදියේ කතා විහිලුවටවත් කියන්න එපා!!!:baffled:

    10.කෙල්ලෝ තරම් කොල්ලෝ සිහින මවන්නේවත් හිතේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේවත් නෑ.:yes:

    11.තමාව ප්රතික්ෂේප කල කෙල්ලව කෙසේ හෝ ලබා ගැනීමට කොල්ලෝ උත්සාහ කරයි එනම් කෙල්ලෙක් වෙතින් වන පරාජය පිලි ගැනීමට කොල්ලෙක් කැමති නැත.:angry:

    12.තමන් කැමති කෙල්ලගෙන් ලැබෙන සිනහවක් වෙනුවෙන් කොල්ලෙක් නොකරන දෙයක් නැත.:yes:

    13.අනෙක් කෙල්ලන් සමග ඉගි බිගි පෑමේදී ඉතා මුඛරි වන මුත් තමා සැබෑවටම කැමති කෙල්ල සමග කතා කිරීමේදී කොල්ලෝ ගොත ගසයි.:yes:

    14.කොල්ලෙකුගෙ න් කෙල්ලෙක් උදව්වක් ඉල්ලීමේදී "ම්ම්ම්....." ලෙස පවසන්නේ නම් හෝ වෙන්ත් නිදහසට කරුනක් කියන්නේ නම් ඉන් අදහස් වන්නේ ඔහු ඇයට අකමැති බවයි.:yes:

    15.කෙල්ලෙක් "බෑ" කී විට කොල්ලෙක්ට එය ඇසෙන්නේ "හෙටත් අහන්න" කියන්නාක් මෙනි:angry:.

    16.කොල්ලෙකුගෙන් යමක් ඉල්ලීමේදී වෙනත් දෙයක් තේරුම් ගැනීමට පෙර කෙල්ලට අවශ්ය කුමක්දැයි හරියටම කීම අවශ්ය වේ

    17.කෙල්ලට සුලු තෑග්ගක් මිලදී ගැනීමට තම දිවා ආහාරය සදහා වන මුදල් වියදම් කිරීම කොල්ලෙකුට පහසු දෙයකි:yes:

    18.කොල්ලෙකුට සවන් නොදී ඔහුව තේරුම් ගැනීමට නොහැක:yes:

    19.ප්රවේශම් වන්න..කෙල්ලන්ට වඩා සිය දහස් ගුණයක් වේගයෙන් ආරංචි පැතිරවීමේ හැකියාව කොල්ලන් සතුය:yes:

    20.කොල්ලන් ගේ දුර්වල ස්ථානය කෙල්ලන් ය:::shocked:

    21.තමන් ගැන කොල්ලන් බෙහෙවින් විවෘතය:shocked:

    22.කොල්ලෙක්ව විශ්වාස කිරීමට පෙර ඔහුව පරීක්ශා කිරීම සුදුසු නමුත් වැඩි කාලයක් ඔහුව ප්රමාද කිරීම නොකල යුතුයි.:yes:

    23.සැබෑ ලෙසම ආදරය කරන විට කිසිම කොල්ලෙක් නරක නොවේ.:yes:

    24.තමන් කැමති කෙල්ල ලස්සන නොවූවත් කොල්ලන් ඇයව වර්ණනා කරයි.:yes:

    25.කොට ඇදුම් අදින කෙල්ලන්ට වඩා නුවනැති කෙල්ලන්ට කොල්ලන් කැමතිය.:yes:

    26.කෙල්ලන් පවසන රහස් රැකීමට කොල්ලන්ට නොහැකිය.:angry:

    27.කොල්ලන් ගොඩක් ගැඹුරට සිතයි.:yes:

    28.කෙල්ලෙකුගේ උස කොල්ලෙකුට ප්රශ්ණයක් නොවන නමුත් ඇයගේ බර ඔහුට ලොකු ප්රශ්ණයක වේ.:angry:

    29.තම මිතුරන් සමග සිටින විට කොටියෙක් වැනි නමුත් තම පෙම්වතිය සමග සිටින විට බොහෝ කොල්ලන් පූස් පැටියන් මෙනි.:yes:

    30.කොල්ලෙක් බැරෑරුම් ලෙස කතා කරනවා නම් ඔහුට හොදින් සවන් දෙන්න.:shocked:

    31.කෙල්ලෙක් තමන්ට කැමති බව දැන ගත්තත් එය ඇය ඔහුට කියන තෙක් ඔහු එය විශ්වාස නොකරයි.:yes:

    32.කොල්ලන් පරිඝණක ක්රීඩා සහ ක්රිකට් තරග වලට කාලය වැය කරන්නේ කෙල්ලන් ආදරණීය නවකතා කියවීමට සහ රූපලාවන්ය කටයුතු සදහා කාලය වැය කරනවා මෙනි.:angry:

    33.ඉවුම් පිහුම් කටයුතු දන්න කෙල්ලන්ට කොල්ලන් කැමතිය.:yes:

    34.කොල්ලෙකු පිලිබද සියලුම දේ ඔහුගේ හොදම යහලුවා දනී.:angry:

    35.මාතෘකාව කෙල්ලන් ගැන නම් කොල්ලන් කෙල්ලන්ට වඩා මුඛරිය:shocked:.

    36.ප්රශ්ණයක් පැමිනි කල කොල්ලෙකු නිශ්ශබ්ද වන අතර ප්රශ්ණයට විසදුමක් නිහඩව කල්පනා කරයි.:yes:

    37.කොල්ලෙක් පලමු වර කෙල්ලෙකුට වංචා කර සසු වූ විට තව වාරයක් ඉල්ලයි නම් එයලබා දෙන්න ඔහු දෙවන වරටත් වංචා කල හසු වූ විට තවත් වාරයක් ඉල්ලයි නම් ඔහුව අත් හරින්න.:yes:

    38.කොල්ලන් ඉගෙන ගන්නේ සැබෑ අත්දැකීම් වලිනි...කෙල්ලන් මෙන් තමා නරඹන ආදරණීය චිත්රපටි සහ කියවන ආදරණීය නවකතා තම අත්දැකීම් වල මූලය කර ගන්නේ නැත.:yes:

    39.කෙල්ලෙකු ඉදිරියේ කොල්ලෙකු අඩනවා නම් ඉන් අදහස් වන්නේ ඔහු සත්ය වශයෙන්ම දුකෙන් සහ සිත් වේදනාවෙන් සිටින බවයි.:yes: මම ගැන නම් ඔවු අනෙක් අය ගැන නොදනී

    40.කොල්ලෙක් ආදර සම්බන්ධයක් පවත්වන්නේ සැබෑවටම නම් කෙල්ලට වඩා කොල්ලා කෙල්ලට ආදරය කරයි. :yes:

    41.කොල්ලන් එකතු වූ විට වැඩියෙන්ම කතා කරන මාතෘකා නම් පරිඝණක,ක්රීඩා,දේශපාලනය සහ කෙල්ලන්.:angry:

    42.පිටතට කදුලු නොගැලුවත් කොල්ලන් හදවතින් කෙල්ලන් තරමටම හඩයි.:yes: ඒටත් වඩා බං ඇතුලෙන් හඩන තරම් කදුළු නොගැළුවත් මා දෙනෙතින්

    43.කෙල්ලෙක් කොල්ලෙක්ට බොරුවක් පවසා එය හසු වූ විට යලි කවරදාවත් ඔහු ඇයව විශ්වාස නොකරයි.:yes:

    44.කෙල්ල තමාව අගය කරනවාට කොල්ලන් බෙහෙවින් කැමති වේ.:yes:

    45.කොල්ලන් වැනි කෙල්ලන්ට කොල්ලන් කැමතිම නැත:yes:.

    46.තමන් කෙල්ලට දුන් තෑග්ගක් කෙල්ල අගය කරනවා දැකීමට කොල්ලන් බෙහෙවින් කැමතිවේ:yes:

    මේ ගැන ඔයාලගේ අදහස් ඕන....වෙනස් වෙන තැන් තව එකතු වෙන්න තියෙ දේවල් කියමු බලන්න
    තව කොටසක් තියනව දිග වැඩි නිසා දැම්මෙ නෑ....ඊළඟට කෙල්ලො ගැන බලාපොරොත්තු වන්න...

    ඔන්න ඉතිරි ටිකත් දම්ම ...ඉස්සරහට ගිහින් බලන්න
    මගේ කැමැත්ත දැක්වුවා ! ඔවු නම්:yes: කෙසේත් නොවේනම් :angry: හිතන්න ඔනේ නම්:shocked:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මගේ කැමැත්ත දැක්වුවා ! ඔවු නම්:yes: කෙසේත් නොවේනම් :angry: හිතන්න ඔනේ නම්:shocked:

    කොහෙද හිටියෙ මෙච්චර වෙලා...:D
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    1. කොල්ලෝ වැඩිපුර කැමති ලස්සනම පොෂ් කෙල්ලන්ට කියන එක බොරු. කොල්ලෝ වැඩිපුර කැමති පිළිවෙලට ඉන්න චාම් කෙල්ලන්ට.:yes::yes::love:

    2. කොල්ලෙක් තමන්ගේ හැඩරුව ගැන ඕනෙවට වඩා සැලකිලිමත් වෙනවා නම් ඒ කියන්නේ ඒ කොල්ලට හැඩරුව ඇරෙන්න වෙන ගන්න දෙයක් නෑ.:yes:

    3. කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් උපදෙස් ගන්න අකමැති වුණාට කෙල්ලෙක්ගෙන් උපදෙස් ගන්න කැමතියි.:yes:

    4. කොල්ලෙක් දිහා බැලු බැල්මට පේනවට වඩා කොල්ලන්ටත් ප්රශ්න තියෙනවා.:yes:

    5. කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කෑමක් හදනවා කියන්නෙ ඒ කොල්ලා කෙල්ලට සිරාවටම කැමතියි.:yes: මම එහෙමයි අනිත් අය දන්නේ නෑ

    6. "අපි අපේ සම්බන්ධේ ගැන කතාකරන්න ඕනේ" කියන වචන 6 කොල්ලෙක් අහන්න අකමතිම වචන හයක්.::baffled::baffled::baffled:

    7. කොල්ලෙක් ඔයාට "මම ඔයාට පස්සෙ කතාකරන්නම්" කියල කතා නොකර හිටියොත් ඒ කියන්නේ ඒ කොල්ලට අමතක වෙලත් නෙවෙයි,
    කොල්ලගේ අතින් ඔයාගේ නොම්බරේ නැතිවෙලත් නෙවෙයි, කොල්ල මැරිලත් නෙවෙයි, ඒ කොල්ලට ඔයා එක්ක කතා කරන්න උවමනාවක් නෑ කියන එකයි.:shocked:

    8. කොල්ලන්ට බොහෝවිට අන්තිම තීරණයක් කියල එකක් නෑ.:yes::yes:

    9. අවුරුදු 3 කට වඩා එකට හිටපු කෙල්ලෙක්ව දාල යන එක කොල්ලෙක්ට කරන්න අමාරුම වැඩක්.:yes:

    10. කොල්ලො 4ක් විතර සෙට් වුනොත් උන් අනිවා කතා කරන්නේ ක්රීඩාවක් ගැන.:angry:

    11. කොල්ලෝ ෂොපිං යන්න කැමති ජාතියක් නෙවෙයි. කඩේ යන එක තරම් එපා කරපු වැඩක් කොල්ලන්ට තවත් නෑ.:yes::yes::yes::yes::yes:

    12. මොකක් හරි සීන් එකක් අවුල් ගියොත් කොල්ලො තමන්ටම බැනගන්නවා සෑහෙන්න. කොල්ලෝ වැරැද්ද අනුන් පිටට දාන්න හදනව අඩුයි.:shocked:

    13. කොල්ලන්ට ඉක්මන්ට වෙනස්වෙන්න පුළුවන්, ඒ වුනත් ඉවසීම නම් ටිකක් අඩුයි.:yes:

    14. කොල්ලෝ සෙට් එකත් එක්ක ඉන්නකොට කොටි වගේ ඉන්න කොල්ලෝ තමුන්ගේ කෙල්ල ලඟදි ඉන්නේ පූස්පැටව් වගේ. හැබැයි ඒ කෙල්ලන්ට බයේ නෙවෙයි, ඒ කොල්ලන්ගේ හැටි.:yes:

    15. තමුන්ගේ අම්මාගේ විදියේ කෙල්ලන්ට කොල්ලෝ ගොඩක් කැමතියි:yes::yes::yes::yes::yes::love::love::love::love:

    16. කොල්ලෙක්ව එපා කියල විහිළුවටවත් කියන්න එපා. කොල්ලන්ට ඇත්තටම එපා වෙනවා.:yes:

    17. කොල්ලෝ කෙල්ලෝ තරම් සංවේදී නෑ.:shocked:

    18. කොල්ලෝ කවදාවත් කෙල්ලෝ වගේ තමන්ගේ සපත්තු කොච්චර දිලිසෙනවද වගේ දේවල් ගැන කතාකරන්නේ නෑ.:yes:

    19. කොල්ලෝ තමුන් ගැන කරන අගයකිරීම් වලට කෙල්ලන්ට වඩා හොඳින් ප්රතිචාර දක්වනවා:shocked::shocked:

    ඔන්න මගේ කැමැත්ත දැම්මා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔන්න මගේ කැමැත්ත දැම්මා

    කවුරුවත් දිපු නැති විදියෙ පිලිතුරු ටිකක් දිල තියෙන්නෙ......අද දවසට ම ඉන්නව දැක්කෙ නෑනෙ