බොහෝම ස්තුතියි reply එකට යාළුවා
ඔයා කියන කතාවේ එක පැත්තකින් ඇත්තක් තියනවා
නමුත් වර්තමාන සමාජයේ ඔය ''ගැහැනුන් කවුරුන්ද වරදේ නොබැදෙන'' වචන ටික භාවිතා කරන අය ඔය ඔයා කියන අදහසින්ද ඒ කතාව පාවිච්චි කරන්නේ කියන තැන ගැටළුවක් තියනවා නේද.
අන්න උන්ටයි මම කොමන්ට් කරේ.
ඔයා කියන කාව්‍ය රස උද්දීපනය කිරීමට හෝ වෙනත් සංසිද්ධියකට අදාළ විදිහට හිතන්න පුළුවන් මිනිස්සු කීයෙන් කීදෙනාද මෙතන ඉන්නේ.
මටත් හිතන්න පුළුවන් විදිහට සාධාරණ විවේචනයක් ඉදිරිපත් කරේ ඔයා විතරයි.
මෙන්න මෙතන මම වැරදී,,,
මම ඒක කණගාටුවෙන් උනත් පිලිගන්නවා
මේක මගේ තියන ලොකු දුර්වල කමක්.
අනෙකාගේ මතය ඉවසීමට සෑහෙන්න අවස්ථාවල මම බුද්ධියට වඩා වචනයට මුල්තැන දෙනවා.
හිතලා නොකෙරුවත් ඒක වැරදි
එකට මට සමාවෙයන් යාළුවා ..

මෙතනදි ඒ කාලේ සමාජීය වටපිටාව පොඩ්ඩක් හොයලා බලන්න ඕනෙ. දැන් අපේ රටෙ ගෑනු පිරිමි දෙගොල්ලොම සම තත්වයෙන් සැලකුවත් ඒ කාලෙ පීතෲ මූලික සමාජයක් වෙන්න ඕනෙ තිබුනෙ. තොටගමු රාහුල හාමුදුරුවොත් උඩින් බැහලා නෙවෙයි නේ. එයත් ඒ සමාජෙන්ම ආපු මනුස්සයෙක්. ගුන දහම් කෙසේ වෙතත් ආකල්පමය බලපෑමක් සමාජෙන් මිනිස්සුන්ගෙ සිත් තුලට කාවද්දනවනෙ. ඒක වලක්වන්න බෑ. ඉතින් ඒ කාලෙ මිනිස්සු හිතපු විදිය ඕක නන් රාහුල හාමුදුරුවෝ හිතපු විදිය ගැනත් වරදක් කියන්න බෑ. ඕවා අල්ලගෙන දැන් ඉන්න හාල්පාරුවෝ සාධාරණීකරනය වෙන්න දගලන එක නන් කොහෙත්ම අනුමත කරන්න බෑ මචන්

ආඩම්බරයි සහෝ උබ ගැන ,,,
මොනවා උනත් ඔයාගේ සාහිත්‍ය දැනුම නම් පට්ට
ලොකු දෙයක් මේ වගේ ත්‍රෙඩ් එකක හරි හරිය හදුනාගැනීමට ලැබීම ගැන ...

ඕක මම අහපු ගොන්ම ටෝක් එකක්
ගැහැනුන් වරදේ බැදෙන්නේ 80% පිරිමින්ගේ වරදින්.
තොටගමුවේ හාමුදුරුවෝ නෙවෙයි ශක්‍රයා කිව්වත් බොරුව බොරුවමයි
ස්වාමියා විදේශගතවුණ හෝ මියගිය සමහර තරුණ කාන්තාවන් තමන්ගේ ළමයිනුත් රැකබලාගෙන
පතිවුර්තාවත් හොදින් රැකගෙන ජිවත් වෙනවා මම මේ සමාජයේ හොදටම දැකලා තියනවා.
මේක නිකං පිරිමින්ව සුද්දකරන්න කිව්ව ගොන් පාර්ට් එකක්
අපේ ගොබ්බයන්ටත් මෙව්වා මාරම වචන
''ගැහැණු කවුරුන්ද වරදේ නොබැදෙන''
මටත් ඔය කතාව පිරිමි දෙතුන් දෙනෙක්ගෙන්ම අහලා තියනවා
හැබැයි මම හොදට බලපු දෙයක් තමයි ඒ හැම එකාගේම පවුල් පිට ගිහිං ,,
හැබැයි ගෑනිගේ වරදින් නෙවෙයි උගේම වරදින්.
එක්කෝ ගෙදරට පිච්චියක් දීලා සිහි නැති වෙනකම් බොන එකෙක් ..
නැත්නම් බුරු පොළවල් වල ලගින එකෙක්
නැත්නම් හොර ගෑනු පස්සේ යන එකෙක් ..
එතකොට ඔය හාමුදුරුවෝ කියන විදිහට යශෝදරා දේවිය,විශාකාව වගේ අයත් ඔය ගණයට අයත්ද ?

ඉස්සෙල්ල මේක ඔක්කොම හරියට කියවල ඉදපන් ගොනා වගේ කියවන්නේ නැතිව![]()

al කරේ මොනවාද බන්ඕ.ලෙ සිංහල සාහිත්‍යට යන්තන් D එකක් තියෙනවා. එතනින් එහාට ලොකු දැනුමක් නෑ. දන්න ටිකෙන් තමා මැච් එක ගැහුවේ මචන්![]()

ගැහැනියක් වේවා පිරිමියෙක් වේවා ..පෘජක්ජන ඕනේ කෙනෙක් වරදේ බැදෙන්න පුළුවන්
...මුන් බාගෙට කියවල් ලොකු ටෝක් දානවා
...මේක ගැහැණු ගැන වැරදි කියන්න දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි..මේකේ කියල තියෙන්නේ ඔන්න ඔය කාරණා තුන සම්පූර්ණ වුන තැන, ගැහැණිය උනත් වරදේ බැදෙන්නට පුළුවන් කියන එකයි..ඒ කියන්නේ පිරිමින් විතරක් නෙමෙයි, ගැහැණු උනත් වැරදි කරන්නට පුළුවන් කියලයි...

ඕක කියෙව්වා බන්
මම කිව්වේ කියමන ගැන
රාහුල හාමුදුරවො කිව්ව කතාවේ හරි අර්ථය තමයි මේ කියල තියෙන්නේ....එක වැරදි විදිහට මිනිස්සු තේරුම් ගත්තු එකට එතුමා පලි නැහැනේ..
..වරදේ බැදෙන්නට ගැහැණු පිරිමි කියල වෙනසක් නැහැ කියන එකයි..
ඉතින් බන් උබ රාහුල හාමුදුරුවොන්ගේ අම්ම ගැන විනිශ්චය කරන්නේ?රාහුල හාමුදුරවො කිව්ව කතාවේ හරි අර්ථය තමයි මේ කියල තියෙන්නේ....එක වැරදි විදිහට මිනිස්සු තේරුම් ගත්තු එකට එතුමා පලි නැහැනේ..
මේකෙන් කියන්නේ ගැහැණිය උනත් වැරදි කරන්න පුළුවන් කියන එකයි..ගැහැණියෙක් වැරද්දක් කරාම එක ලෝකේ තියෙන දරුණුම වැරැද්ද වෙන්නේ නැහැ කියන එකයි..වරදේ බැදෙන්නට ගැහැණු පිරිමි කියල වෙනසක් නැහැ කියන එකයි..
ඒ කාලේ මිනිස්සු හිතන් හිටියේ ගැහැනුන්ට පව් කරන්නට තහනම් වගේ මානසිකත්වයකින්..එකනේ මෙතන අර ජේසුස් වහන්සේගේ සිද්ධිය ගැනත් කියල තියෙන්නේ![]()

මට තියන ප්රශ්නය මචෝ තොටගමුවේ ලොක්කා
තමන් වදාපු මවුතුමිය ගැනත් මෙහෙමද හිතුවේ කියලා ...
මට තියන ප්රශ්නය මචෝ තොටගමුවේ ලොක්කා
තමන් වදාපු මවුතුමිය ගැනත් මෙහෙමද හිතුවේ කියලා ...



පව් කරගන්න එපා බන් නිකන් කට තියෙන පලියට මගේ පවු මටනේ සුදාපව් කරගන්න එපා බන් නිකන් කට තියෙන පලියට