෴ටැමිල් චිත්‍රපටි වලට ආස අයට෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴ටැමිල් චිත්‍රපටි වලට ආස අයට෴

    Shankar%27s%2BI%2BMovie%2BPosters%2B%281%29.jpg


    කතාව කෙටියෙන් කිව්වොත් ලිංගේෂන් කියලා කායවර්ධන ශිල්පියෙක් (Bodybuilder ) ඉන්නවා.. පොර මිස්ට තමිල්නාඩු තරඟගෙයන් ප්‍රථම ස්ථානය අරගන්නවා.. ඒ තරඟයය අතරතුරදී ලිංගේෂන්ට තරහකාරයන් කීප දෙනෙක් ඇතිවෙනවා.. ඒත් සියලු බාධක මධ්‍යයේ ඔහු තරඟය ජයගන්නවා.. ලිංගේෂන්ගෙ ඊළඟ ටාගට් එක වෙන්නෙ මිස්ට ඉන්දියා තරඟයට සහභාගී වෙන එකයි..

    දියා කියන්නෙ ලිංගේෂන් කැමතිම නිළියක්.. එයා වෙළඳ දැන්වීම් නිරූපිකාවක්.. දවසක් ලිංගේෂන්ට දියාව මුණගැහෙනවා.. ඒ වගේම ජෝන් කියන්නෙත් වෙළඳ දැන්වීම් නිරූපණ ශිල්පියෙක්.. දියාට වඩා ෆේමස් චරිතයක්.. පොර දියාට කරදර කරනවා.. එයා එක්ක රූම් යන්න අනං මනං වලට.. ඒත් දියා කැමති වෙන්නෙ නැහැ.. අන්තිමේ කොහොම හරි ජෝන් දියාව ෆිල්ඩ් එකෙන් අයින් කරන්න උත්සාහ කරනවා.. එක වෙළඳ දැන්වීමකට දියාව අයින් කරලා වෙන කෙල්ලෙක්ව ගන්නවා දියාට පේන්නම..

    ජෝන් දියාව ප්‍රතික්ෂේප කරපු නිසා දියාට ජපානයේ රූගත කෙරෙන අලුත්ම වෙළඳ දැන්වීමට සහයකයෙක් නැති වෙනවා.. ඒ වෙළඳ දැන්වීම දියාගේ ජීවිතයේ ලොකු පිම්මක්.. ඉතිං මේ වෙළඳ දැන්වීම කොහොම හරි කරන්න ඕනි නිසා දියා ලිංගේෂන්ව හොයාගෙන යනවා.. ඒත් ලිංගේෂන්ට මිස්ට ඉන්දියා තරඟය තියෙන්නෙත් ඒ මාසයේ මයි.. ඒ නිසා මුලින් ලිංගේශන් ආරාධනාව ප්‍රතික්ශේප කලත් පස්සෙදි ඒකට කැමති වෙනවා දියාගේ දැඩි බලකිරීම නිසා..

    දෙන්නම ජපානයට යනවා.. කොහොමින් කොහොම හරි ගමෙන් ආපු ලිංගේශන් ජෝන්ටත් වඩා ඉහළට යනවා, ජනප්‍රිය වෙනවා.. දවසින් දවස ජෝන් පහළට බහිනවා..

    ඒ වගේම ලිංගේෂන්ට හතුරො වැඩි වෙනවා.. දවසක එයාලා හැමෝම එකට එකතුවෙලා ලිංගේෂන්ගෙන් පළි ගන්නවා..

    මොකද වෙන්නෙ කියලා දැනගන්න ෆිල්ම් එක බලපියව්.. සිරාවටම කාලෙකින් බලපු සුපිරිම චිත්‍රපටයක්.. පේන විදියට නම් ඉන්දියාවෙ තෙලිඟු, ටැමිල් චිත්‍රපට ගත්තාම ඒ හැම එකටම වඩා ලොකු වියදමක් දරාපු චිත්‍රපටයක් වගේ.. කතාවත් ලස්සනයි.. ඇනිමේෂන්, මේකප් හැම දෙයක්ම සුපිරියට තියෙනවා.. බය නැතුව බාගනිල්ලා.. මං වැඩිය ටැමිල් ඒවා බලන්නෙ නැහැ.. ඒත් වික්‍රම්, එමී ජැක්සන් දෙන්නා හිටපු නිසා බලන්න ආස හිතුනා.. කතාව උපරිමයි..:)

    amy%20jackson03213_7.jpg


    Vikram-in-I-Tamil-Movie-2015-Stills-Images-Photos-Vikram-Shankar-A.R-Rahman-Onlookers-Media-1.jpg


    නොබලපු අය බාගන්න..

    Torrent Link 1
    Torrent Link 2
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පට්ට කෙබර තියන චිත්‍රපටයක්. වික්‍රම් ගහනවා 50 කට විතර එක සැරේ. අනෙක ඔය වගේ ඉන්ජෙක්ෂන් ලෝකේ නැහැ.

    වික්‍රම් 50 කට විතර ගහලා කිසි ගානක් නැතුව ඉන්නවා. නමුත් දියා තුවාල වලට බෙහෙත් දානකොට පොරට ඉන්න බැහැ රිදෙනවා. :lol:


    සින්දු නම් පට්ට . රහමාන් ගේ සංගීතය නේ.

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආස අයට බම්ප්.
    උඹත් ආස වෙයං..:(

    Meh I movie ekada?
    ඔව් නංගි ඒක තමා...:)

    පට්ට කෙබර තියන චිත්‍රපටයක්. වික්‍රම් ගහනවා 50 කට විතර එක සැරේ. අනෙක ඔය වගේ ඉන්ජෙක්ෂන් ලෝකේ නැහැ.

    වික්‍රම් 50 කට විතර ගහලා කිසි ගානක් නැතුව ඉන්නවා. නමුත් දියා තුවාල වලට බෙහෙත් දානකොට පොරට ඉන්න බැහැ රිදෙනවා. :lol:


    සින්දු නම් පට්ට . රහමාන් ගේ සංගීතය නේ.


    කෙබ්බ තමා යකෝ ගොඩක් ෆිල්ම් වල තියෙන්නෙ.. ටැමිල්, ගෙළිඟු, හින්දි හැම ෆිල්ම් එකේම ඔය වගේ තමා ෆයිට්.. තාත්වික නැහැ.. එහෙම ෆයිට් බලන්න එහේ උන් ආසයි.. ඒකයි.. හැබැයි අපේ ෆයිට් වලට වඩා හොඳයි.. එහෙම ඉන්ජෙක්ෂන් එකක් තියෙන්නම ඕන නෑනේ චිත්‍රපටිය බලන්න.. ඉංශ්‍රීසි ෆිල්ම් වලත් පෙන්නන හැමදේම තියෙද..:lol:

    සිංදු ඔක්කෝම ටික පට්ට..:sorry:
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මාලාට ඕව බලන්නේ නැහැ ලුණු පොල් කට්ටට චු කරා වගේ ඔවා කිසි ගතියක් නැහැ බම්ප් රේප් 2+
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    මේක තවම රිලීස් වෙලා නෑ.. හින්දි වලට වඩා දැන් තෙලිඟු, ටැමිල් ෆිල්ම්ස් ගහනවා බං.. පිස්සු කොරයි..
    :yes:
    me film eka karanneth ara magadheera karapu pora ban
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොදයි..................
    11.gif

    Mamath meka baluwa mrkanam hoda wei wage
    ඔව් සුපිරියට ඇති..

    pattai wage
    පට්ටයි මචං.. මං දවස් තුනකට බැලුවෙ වෙලාවක් නැති නිසා.. සිංදු ටික නම් ආයෙ ලොවෙත් සුපිරියි..

    11.gif

    උඹ ඉතිං ඉංශ්‍රීසි විතරනේ බලන්නෙ.. මේ ටිකේ හොඳ එකක් සෙට් උනේ නෑ බං සචියා..

    ඒක නෙමෙයි තෝ අර එදා දීපු ටීවී සීරිස් එකේ හොඳ ටොරන්ට් එකක් දියන්කො බාගන්න.. :(

    මාලාට ඕව බලන්නේ නැහැ ලුණු පොල් කට්ටට චු කරා වගේ ඔවා කිසි ගතියක් නැහැ බම්ප් රේප් 2+
    නෑ මචං මේක ගතියි.. මං කියනවට බලපං..:(

    :yes:
    me film eka karanneth ara magadheera karapu pora ban
    ආහ්.. ඒ ෆිල්ම් එකත් පට්ටම තමා රාම් ඉන්නෙ..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බැලුව බං...මුන්ගෙ සුරන්ගනා බොරු තමයි දිරවන්නෙ නැත්තෙ......හොඳ සිංහල ඒව ටිඅකක් හොයන් බලපන්..:)

    මට දැන් ආයෙම සමනල සංධ්වනිය බලන්න හිතිල තියෙන්න්....හොයාගෙන බලන්න ඕන...
    :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    බැලුව බං...මුන්ගෙ සුරන්ගනා බොරු තමයි දිරවන්නෙ නැත්තෙ......හොඳ සිංහල ඒව ටිඅකක් හොයන් බලපන්..:)

    මට දැන් ආයෙම සමනල සංධ්වනිය බලන්න හිතිල තියෙන්න්....හොයාගෙන බලන්න ඕන...
    :yes::yes:
    පට්ට කතාව.. යකෝ බැලුවෙ නැද්ද..? :shocked: යූටියුබ් එකෙත් තියෙනවා.. DVDත් රිලීස් කරලා තියෙන්නෙ..:cool:




     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    11.gif


    පට්ට කතාව.. යකෝ බැලුවෙ නැද්ද..? :shocked: යූටියුබ් එකෙත් තියෙනවා.. DVDත් රිලීස් කරලා තියෙන්නෙ..:cool:





    එක පාරක් බැලුව බොල... නැවත බලන්න හිතක් පහල වෙලා තියෙන්නෙ:)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පට්ට හිඳි ෆිල්ම් එකක් තියනව....පුළුවන් නම් හොයන් බලපන්...පරණ එකක්....මට නම නම් මතක නෑ...

    ස්ටොරිය තියෙන්නෙ කොල්ලෙක් අවු 4 ක් කෙල්ලෙක් පස්සෙන් යනව....කෙල්ල කැමති වෙන්නෙ නෑ.... කොල්ල අමර කට්ටක් කනව මේකි හින්ද...අන්තිමට කොල්ලගෙ අයිය මැරෙනව...ඒ මලගෙදරට මුට එන්න වෙන්නෙත් නෑ....කෙල්ල හොයන්න මේකා කොහෙද ගිහින් ඉන්න නිසා.... කොහොම හරි අයියගෙ මරණෙන් පස්සෙ මූ හැදෙන්න හිතාගන්නව..ජොබක් කරන්න යන්න හදනව කෙල්ල අමතක කරල....ජොබට යන්න යන පළවෙනි දවසෙ කෙල්ල ඇවිත් බලන් ඉන්නව මූ එනකන් බස් හෝල්ට් එකේ....ඒ බස් හෝල්ට් එකේ තමයි අවුරුදු 4 ම කෙල්ල එනකන් මූ බලන් හිටියෙ..අන්තිමට මු කෙල්ලව ගනන් ගන්නෙ නැතුව ජොබට යනවද කොහෙද....නම දන්නව නම්, තියන තැනක් දන්නව නම් මටත් හොයල දියන් මේක
    :)