෴ටැමිල් චිත්‍රපටි වලට ආස අයට෴
කතාව කෙටියෙන් කිව්වොත් ලිංගේෂන් කියලා කායවර්ධන ශිල්පියෙක් (Bodybuilder ) ඉන්නවා.. පොර මිස්ට තමිල්නාඩු තරඟගෙයන් ප්‍රථම ස්ථානය අරගන්නවා.. ඒ තරඟයය අතරතුරදී ලිංගේෂන්ට තරහකාරයන් කීප දෙනෙක් ඇතිවෙනවා.. ඒත් සියලු බාධක මධ්‍යයේ ඔහු තරඟය ජයගන්නවා.. ලිංගේෂන්ගෙ ඊළඟ ටාගට් එක වෙන්නෙ මිස්ට ඉන්දියා තරඟයට සහභාගී වෙන එකයි..
දියා කියන්නෙ ලිංගේෂන් කැමතිම නිළියක්.. එයා වෙළඳ දැන්වීම් නිරූපිකාවක්.. දවසක් ලිංගේෂන්ට දියාව මුණගැහෙනවා.. ඒ වගේම ජෝන් කියන්නෙත් වෙළඳ දැන්වීම් නිරූපණ ශිල්පියෙක්.. දියාට වඩා ෆේමස් චරිතයක්.. පොර දියාට කරදර කරනවා.. එයා එක්ක රූම් යන්න අනං මනං වලට.. ඒත් දියා කැමති වෙන්නෙ නැහැ.. අන්තිමේ කොහොම හරි ජෝන් දියාව ෆිල්ඩ් එකෙන් අයින් කරන්න උත්සාහ කරනවා.. එක වෙළඳ දැන්වීමකට දියාව අයින් කරලා වෙන කෙල්ලෙක්ව ගන්නවා දියාට පේන්නම..
ජෝන් දියාව ප්‍රතික්ෂේප කරපු නිසා දියාට ජපානයේ රූගත කෙරෙන අලුත්ම වෙළඳ දැන්වීමට සහයකයෙක් නැති වෙනවා.. ඒ වෙළඳ දැන්වීම දියාගේ ජීවිතයේ ලොකු පිම්මක්.. ඉතිං මේ වෙළඳ දැන්වීම කොහොම හරි කරන්න ඕනි නිසා දියා ලිංගේෂන්ව හොයාගෙන යනවා.. ඒත් ලිංගේෂන්ට මිස්ට ඉන්දියා තරඟය තියෙන්නෙත් ඒ මාසයේ මයි.. ඒ නිසා මුලින් ලිංගේශන් ආරාධනාව ප්‍රතික්ශේප කලත් පස්සෙදි ඒකට කැමති වෙනවා දියාගේ දැඩි බලකිරීම නිසා..
දෙන්නම ජපානයට යනවා.. කොහොමින් කොහොම හරි ගමෙන් ආපු ලිංගේශන් ජෝන්ටත් වඩා ඉහළට යනවා, ජනප්‍රිය වෙනවා.. දවසින් දවස ජෝන් පහළට බහිනවා..
ඒ වගේම ලිංගේෂන්ට හතුරො වැඩි වෙනවා.. දවසක එයාලා හැමෝම එකට එකතුවෙලා ලිංගේෂන්ගෙන් පළි ගන්නවා..
මොකද වෙන්නෙ කියලා දැනගන්න ෆිල්ම් එක බලපියව්.. සිරාවටම කාලෙකින් බලපු සුපිරිම චිත්‍රපටයක්.. පේන විදියට නම් ඉන්දියාවෙ තෙලිඟු, ටැමිල් චිත්‍රපට ගත්තාම ඒ හැම එකටම වඩා ලොකු වියදමක් දරාපු චිත්‍රපටයක් වගේ.. කතාවත් ලස්සනයි.. ඇනිමේෂන්, මේකප් හැම දෙයක්ම සුපිරියට තියෙනවා.. බය නැතුව බාගනිල්ලා.. මං වැඩිය ටැමිල් ඒවා බලන්නෙ නැහැ.. ඒත් වික්‍රම්, එමී ජැක්සන් දෙන්නා හිටපු නිසා බලන්න ආස හිතුනා.. කතාව උපරිමයි..
නොබලපු අය බාගන්න..
Torrent Link 1
Torrent Link 2

යූටියුබ් එකෙත් තියෙනවා.. DVDත් රිලීස් කරලා තියෙන්නෙ..