෴දවසක් පැල නැති෴ ♥♥

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    ෴දවසක් පැල නැති෴ ♥♥

    මචන්ල උබල මේ සින්දුවේ තේරුම අහල තියනවද ? :dull:



    අහන්න ඉවර වෙනකන් පුලුවන්නම් :dull:


    දවසක් පැල නැති හේනේ
    අකාල මහ වැහි වැටුනා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
    පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ


    නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
    බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ


    කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
    ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
    මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ

    :love::love::love:



    :love: විශාරද ගුනදාස කපුගේ :love:




    කැමති අය crazybuddy ගෙ මේ නුලත් බලන්න:D

    විශාරද ගුනදාස කපුගේ
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඔව් මචන් හිතට ගොඩක් සංවේදී වගේම ඇත්ත කියපන සිංදුවක් ......

    love this song yaar
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    happy8se.gif