෴ධීවරයා සහ ව්‍යාපාරිකයා෴ අහල නැත්තම් දැන

මොකද හිතන්නේ?

  • සල්ලි තියෙනවනම් කරොත් සතුට ලැබෙනවා

    Votes: 4 18.2%
  • සල්ලි කියන්නේ සතුටම නෙමෙයි

    Votes: 11 50.0%
  • සල්ලි නැතත් සතුටෙන් ඉන්න පුළුවන්

    Votes: 9 40.9%
  • මගුල තමා

    Votes: 6 27.3%

  • Total voters
    22
  • Poll closed .

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සල්ලි නැතත් සතුටෙන් ඉන්න පුළුවන්

    සල්ලි කියන්නේ සතුටම නෙමෙයි
     
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    meka kiyawala danata labena tika athi kiyala paththakata wela inna epa...

    mahansi wela thamange anagathaya wenuwen wada karanna... naththam dan sathuten inna puluwan unata anagatheyedi ehema sathuten inna bari wewi..

    e wagema thiyena deyn sathutu wennath igena ganna... salli godak thiyena minissu dannawa sathuta kiyanne salli nemei kiyala... apita ehema thama danila nathi unata e kathawe aththak thiyenawa....
     
    මම ධීවරයගෙ කතාවට සම්පූර්ණයෙන් එකඟයි. මගේ මතයත් ලද දෙයින් සතුටු වෙන්න ඕනේ කියන එක මචන්.....:yes:
    ගොඩක් අය හිතන් ඉන්නේ සල්ලි වලින් සතුට මිලදී ගන්න පුළුවන් කියල හැබැයි ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි :dull: සරල ජීවන රටාවකට හුරු වෙන්න පුළුවන් නන් සල්ලි කියන දේ ගැන එච්චර ලතවෙන්න ඕනේ නෑ......:no: