අප්පා පොල් ගැහිල්ල ගැන ඔච්චර දේවල් තියනවා කියල අදයි දන්නේ. මමනම් ගහන ගහන පොල් කෑලි කෑලි තමයි.
ලගදි ජ්‍යෝතිෂ්‍ය ත්‍රෙඩ් එහෙම දැම්මේ නැතෙයි?
හොඳ ටොපික් එකක් හිත හිත ඉන්නේ ලියන්න.. උපපදය දාරපදය හා විවාහය ගැන ලියන්නතීරනය කලා ජ්‍යොතිෂ සිද්ධාන්ත නොදන්න අයට තේරුම් ගන්න අමාරු වෙයි කියලයි තාම හිත හිත ඉන්නේ.. ඉස්සෙල්ලා උපපදයයි දාරපදයයි ගැන ලියන්න හිතුවේ.

පොල් ගෙඩිය බිදුනේ නැත්නම් මොකද වෙන්නේ මාමේ......??
:




එලකිරියේ මාමිලා තුංකට්ටුව
