෴පොල් ශාස්ත්‍රය෴

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අප්පා පොල් ගැහිල්ල ගැන ඔච්චර දේවල් තියනවා කියල අදයි දන්නේ. මමනම් ගහන ගහන පොල් කෑලි කෑලි තමයි. :lol:

    ලගදි ජ්‍යෝතිෂ්‍ය ත්‍රෙඩ් එහෙම දැම්මේ නැතෙයි?

    හොඳ ටොපික් එකක් හිත හිත ඉන්නේ ලියන්න.. උපපදය දාරපදය හා විවාහය ගැන ලියන්නතීරනය කලා ජ්‍යොතිෂ සිද්ධාන්ත නොදන්න අයට තේරුම් ගන්න අමාරු වෙයි කියලයි තාම හිත හිත ඉන්නේ.. ඉස්සෙල්ලා උපපදයයි දාරපදයයි ගැන ලියන්න හිතුවේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැකැත් රාල;17433951 said:
    ඔව් මචන්. මමත් රෙප් දිල කියලා ඊයේ දෙන්න බැරි වුනා..

    mama vallavaththe badra kaali kovilata gihin thiyava
    eke machn pol gahanva avith godak aya
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    ගොඩ දවසකින් නැකැත් රාලව දැක්කේ.. දාපු අලුත් පොස්ට් මම දැක්කේ නැතුවද එහෙම නැත්නම් අලුත් පොස්ට් දැම්මේ නැතුවද දන්නේ නෑ.. කොහොමින් හරි මචන් උඹ හැම වෙලාවෙම වැදගත් දෙයක් එකතු කරලා වටිනා පොස්ටුවක් දානවා.. හතර අතේ පොල් ගැහුවට පොල් සිද්දිය ගැන අදනේ දැන ගත්තේ.. .. නොදන්නා දෙයක් ගැන දැනුවත් කරාට ස්තූතියි මචන්..:yes: REP++++++
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mama vallavaththe badra kaali kovilata gihin thiyava
    eke machn pol gahanva avith godak aya

    කාලි කෝවිලට ඇවිත් ගොඩ දෙනා පොල් ගහන්නේ තමන්ට අසාධාරනයක් වුනාම දඬුවම් ඉල්ලලා.. එහෙම නොවන ඒවත් තියනවා... ඒ කලාතුරකින්.. කාලි මෑනියන් හොඳ නරක දෙකටම පිහිට වෙනවා (නරක කිව්වේ දරුනු දඬුවම් දිම් එහෙම කරනවා).
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගොඩ දවසකින් නැකැත් රාලව දැක්කේ.. දාපු අලුත් පොස්ට් මම දැක්කේ නැතුවද එහෙම නැත්නම් අලුත් පොස්ට් දැම්මේ නැතුවද දන්නේ නෑ.. කොහොමින් හරි මචන් උඹ හැම වෙලාවෙම වැදගත් දෙයක් එකතු කරලා වටිනා පොස්ටුවක් දානවා.. හතර අතේ පොල් ගැහුවට පොල් සිද්දිය ගැන අදනේ දැන ගත්තේ.. .. නොදන්නා දෙයක් ගැන දැනුවත් කරාට ස්තූතියි මචන්..:yes: REP++++++

    ස්තූතියි මචන්.. මේ දවස් ටිකේ අලුත් පෝස්ට් දැමුනේ නෑ බන්.. ටිකක් වැඩ වැඩි වුනා.. කාලෙකින් ඊයේ තමයි එලකිරි ආවේ. පොඩි මැතිරිල්ලක හිටියේ. මේ දවස් ටිකේම අමුතු අමුතු වැඩ බන් සෙට් වෙන්නේ..
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මුන් වගේ මිත්‍යාදෘෂ්ටික ගොන්නු රැලක්
    අනිත් ආගම්වල උන්ට මිත්‍යාදෘෂ්ටිකයෝ කිය කිය ඉන්න අපේ එවුනුත් ඒ වලේමයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ෆල ෆල යන්න.....:growl::growl:
    මට තාම 26යි කියල තමා මං හිතාගෙන ඉන්නේ.....:cool::cool:

    :lol::lol: ඔව් ඔව් ඇත්ත. 26 2න් වැඩි කරලා 8 අඩු කරාම වයස :lol:
     
    Last edited: