෴මර්වින් පෙරේරා Live in Concert [Download]෴

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නියමයි බන් ..මම කලින් දැක්කේ නෑ නේ රෙද්ද.. :baffled::oo:
    අපරාදේ උදේ data ටිකක් ඉතුරුවෙලා වැල දෙක තුනක් බෑවා :(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    labana mase wath try ekak diyanko :(
    හ්ම්.. ඉතිං බං ඕක මහ ලොකු අමාරුවක් නෑනේ.. කොටස් පහයිනේ..

    මං චන්දිමාල්ගෙ එක දාන්න හැදුවෙ ලබන මාසෙ.. ඒත් වැඩක් නැති වෙයි වගේ..

    නියමයි බන් ..මම කලින් දැක්කේ නෑ නේ රෙද්ද.. :baffled::oo:
    අපරාදේ උදේ data ටිකක් ඉතුරුවෙලා වැල දෙක තුනක් බෑවා :(:(
    අපෝ බං මොකටද වැල බාන්නෙ.. බැලුව මැකුවනේ.. අපරාදෙ ඩේටා..

    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    music concert ekakda ? :oo: cricket gahana ekageda ? :nerd:
    Chandimal Fernando - Live In Concert 2009
    ගූගල් සර්ච් කරල බලපං.. සෙක්සි ඩාන්ස් ටිකක් තියේ..:cool:

    වල කිව්වට වැලම නෙමේ බන් ..සොෆ්ට්කොර් මුවි ටිකක් :)
    නම් ටික එවපිය..:dull:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,019
    54,658
    113
    Colombo
    Chandimal Fernando - Live In Concert 2009
    ගූගල් සර්ච් කරල බලපං.. සෙක්සි ඩාන්ස් ටිකක් තියේ..:cool:

    ela ela.upload karapan. ;)

    convert karaddi x265 (HEVC) single file ekakata convert karapan machan.file size eka adu karaganna puluwan wei :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ela ela.upload karapan. ;)

    convert karaddi x265 (HEVC) single file ekakata convert karapan machan.file size eka adu karaganna puluwan wei :)
    x264, x265 වෙනස මොකක්ද..?
    Handbrake එකෙන් පුළුවන්ද සිංගල් ෆයිල් එකක් විදියට කන්වර්ට් කරන්න..?

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුතියි..
    මට බැනපු අයටත් ස්තුතියි..

    ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුතියි..

    ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන, අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අා පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මේ දවස දක්වා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුතියි !!

    රෙප් දුන්න අයට ගොඩක් ස්තුතියි..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,019
    54,658
    113
    Colombo
    x264, x265 වෙනස මොකක්ද..?
    Handbrake එකෙන් පුළුවන්ද සිංගල් ෆයිල් එකක් විදියට කන්වර්ට් කරන්න..?


    aluth version eke puluwan :)

    h.265 select karanna.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව ඇති රූකාන්තගෙ කොන්සර්ට් දෙකක්..
    Super Golden Chimes කියල එකකුත් ඇති..
    Chandimal Live 2009 එකත් ඇති..

    මටත් තියනව බං හෙන සෙටාර් එකක් අප් කරන්න....
    කරපු රේඩියෝ වැඩසටහන් ටික....:eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් තියනව බං හෙන සෙටාර් එකක් අප් කරන්න....
    කරපු රේඩියෝ වැඩසටහන් ටික....:eek:
    ඉතිං අප් කරන්නෙ නෑනේ..:( අප්ලෝඩ් වෙන්න දාලා වැඩ ටික කරගත්තා නම් හවස් වෙනකොට අප්ලෝඩ් වෙලා තියෙයි..:yes: