නඩුවේදි කොල්ලගෙ ලෝයර් කියපු විදියට ඒ කොල්ලට හොදටම ගහලා තියෙනවා
අනික ඊයේ ඒ කොල්ලට ඇප දීලා නෑ පොලිසිය අකමැතිවීම නිසා .පවුලේ කට්ටිය පොලිසියට එරෙහිව මානව හිමිකම් එකට යන හින්දා තරහට ඇප දෙන්න අකමැති වෙන්න ඇත්තේ. ඒ මදිවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා පොලිසිය සමාව ගන්න ඕනෙත් නැතිලු.ගමේ අය සැකයි කියපු හින්දලු අත්අඩන්ගුවට ගත්තේ. විද්‍යාත්මක සාක්ෂී නැතුව නිකම් ගමෙ ඉන්න යට සැක හිතුන පලියට අත්අඩන්ගුවට අරන් මාධ්‍යවලට දෙන්න පොලිසියක් ඕනේද?
paw wade ban.. lankawe thiyenne maha kalakannima polciyak.. me rata kawada goda yannada..




