෴මල්ලි දැන් පටන්ගනිං...෴

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නඩුවේදි කොල්ලගෙ ලෝයර් කියපු විදියට ඒ කොල්ලට හොදටම ගහලා තියෙනවා
    අනික ඊයේ ඒ කොල්ලට ඇප දීලා නෑ පොලිසිය අකමැතිවීම නිසා .පවුලේ කට්ටිය පොලිසියට එරෙහිව මානව හිමිකම් එකට යන හින්දා තරහට ඇප දෙන්න අකමැති වෙන්න ඇත්තේ. ඒ මදිවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා පොලිසිය සමාව ගන්න ඕනෙත් නැතිලු.ගමේ අය සැකයි කියපු හින්දලු අත්අඩන්ගුවට ගත්තේ. විද්‍යාත්මක සාක්ෂී නැතුව නිකම් ගමෙ ඉන්න යට සැක හිතුන පලියට අත්අඩන්ගුවට අරන් මාධ්‍යවලට දෙන්න පොලිසියක් ඕනේද?

    paw wade ban.. lankawe thiyenne maha kalakannima polciyak.. me rata kawada goda yannada..:no:
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ඇත්ත මචං..... හිතට වැදුනා සිරාවටම.. කාලයක් ගත වෙයි අම්මටයි ඔය පොඩි කොල්ලටයි අයේ මුලින් ගත කරපු ජීවිතයට එන්න... වගකිවයුතු අය නම් ගොඩයි මේකට හැබැයි උන් හැමෝම නිශ්ෂබ්දයි.... සමාජ්යෙන් ප්‍රබල හඩක් නැගුනෙ නැති එක ඇත්තටම ලොකු දුකක්. මේ වගේ දෙයක් මතුවට නොවෙන්න අලුත් නීති පද්ධතියක් වත් හැදෙනවනම්.....​
     
    ROCK ZILLA

    Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    ඌට කෙලවලා ඉවරයිනේ බං.. කාලකන්නි හු#තලා..:growl:
    ඕක කෙල්ලෙක්ට උනා නම් බුකියෙ මල් පොන්නයො ටික රෙදි උස්සං කෑගහයි.. කොල්ලෙක් නේහ්.. ඒක නිසා කටයි පුකයි වහන් ඉන්නවා..:(

    sira sira

    kimbakata mona hari unoth lokema un innawa ekata. eth kollekuta mukuth unama kauruth ne :growl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සේරම එකතු වෙලා මේ කොල්ලව එළිපිට දූෂණය කලා වගෙ වැඩක් උනෙ.... ලංකාවෙ පොලිසිය:growl::growl:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පොලිසිය...?

    ශිට්..වැඩකට ඇති දෙයක් කතා කරමු බං...:angry::angry::angry:

    maharagama_protest_police_a-colombotelegraph.jpg

    _47281537_008716047-1.jpg

    dogs_2654169b.jpg

    buddist-priest-had-bening-brutally-attacked-by-sri-lankan-police-2.jpg

    02.jpg

    Main+cartoon+11.jpg

    carto.jpg

    police.jpg

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නඩුවේදි කොල්ලගෙ ලෝයර් කියපු විදියට ඒ කොල්ලට හොදටම ගහලා තියෙනවා
    අනික ඊයේ ඒ කොල්ලට ඇප දීලා නෑ පොලිසිය අකමැතිවීම නිසා .පවුලේ කට්ටිය පොලිසියට එරෙහිව මානව හිමිකම් එකට යන හින්දා තරහට ඇප දෙන්න අකමැති වෙන්න ඇත්තේ. ඒ මදිවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා පොලිසිය සමාව ගන්න ඕනෙත් නැතිලු.ගමේ අය සැකයි කියපු හින්දලු අත්අඩන්ගුවට ගත්තේ. විද්‍යාත්මක සාක්ෂී නැතුව නිකම් ගමෙ ඉන්න යට සැක හිතුන පලියට අත්අඩන්ගුවට අරන් මාධ්‍යවලට දෙන්න පොලිසියක් ඕනේද?

    :yes::yes: aparade me lamayage Amma kata waraddagaththa..nidahas wela awata passe Oya manawa himi kam katha kiyanna thibbe..
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    adw aththatama sissasthe 181 aran thyanawanm mu supuri molayak thiyana akek ne
    kawru hari policeye akek hari game un hari muwa irishiyawata mattu karada dan naha ?
    ganja gahana akak aththada dan nha ?
    mona unath mu waradi nattnm muta wuna de nam harima apradayk mu mekan goda giyoth hodai ...
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    පට්ට බං එකෙන්ම .. රැල්ලට යන්නෙ නැතිව ඇත්ත කතා කරන මේ වගේ උන් ගැන .ආඩම්බරයි මචං මං වගේ හිතන තව උන් ඉන්නව කියල දැනෙනකොටත්
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    adw aththatama sissasthe 181 aran thyanawanm mu supuri molayak thiyana akek ne
    kawru hari policeye akek hari game un hari muwa irishiyawata mattu karada dan naha ?
    ganja gahana akak aththada dan nha ?
    mona unath mu waradi nattnm muta wuna de nam harima apradayk mu mekan goda giyoth hodai ...

    :yes::yes::yes:
    එහෙම වෙන්නත් පුලුවන්
    ගන්ජා ගහන කතාවත් ඇත්තක් වෙන්නත් අමාරුයි මට හිතෙන්නේ
    දැන් මේකෙන් නිදහස් වුනත් වෙච්ච මානසික අවුල හරියන්න සෑහෙන කාලයක් යයි