෴මීඩියා ආතල්෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    YgRXyxI.png


    0ktLSif.png

    DvXFGVa.png

     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    අපේ රටේ මාද්‍ය ගැන නම් කතා කරලා වැඩක් නැ . ඔක්කොම අඩිරජ්‍යවාදී දනපතියන්ගේ රුකඩ විතරයි :(:(:(:(:(
     

    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4
    0
    kalakanni madia karayoo.policiyath eka eka mattu karanawa unta ona unahama.dan 17 kolla sambanda nahe lu(DNA report awillath nahe lu thama)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වෙබ් මිඩියා විතරක් නෙවෙයි ටිවි චැනලුත් එහෙම තමයි
    ස්වර්ණවාහිනි ප්‍රවෘත්ති එහෙම ඔය වගේ ඒවා කොච්චර විකුණගෙන කනවද?

    You must spread some Reputation around before giving it to crazybuddy again.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    ප්‍රසිද්දිය ලබා ගන්න ඕන කුණු ගොඩක් අවුස්සලා පෙන්නන එක තමයි දැන් ට්‍රෙන්ඩ් එක ... ගොන් හැත්තක් ඉන්නේ media stations වල ..
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    ලංකාවේ මාධ්‍ය නිකන්ම නිකන් ලිඳ ලඟ සංගමය වගේ... ඒක වෙබ් විතරක් නෙවෙයි විද්‍යුත් හා මුද්‍රිත සියල්ලන්ටම එකම විදිය තමයි.

    වගකීමක් සහිත පුවත් මුදා හැරීමක් සිදු කරන්නේ මාධ්‍ය ආයතන කීයද?
    සමහර මාධ්‍යන්ගේ භාෂාව හැසිර වීම අන්තිමයි.
    ජන මාධ්‍යයක් ලෙස ක්‍රියා කරන පුවතක් unbiased විදියට වාර්තා කරන්න පුළුවන් කීදෙනාටද?

    අනේ මන්ද මිනිස්සුන්ගේ ආකල්පත් සෑහෙන්න දුරට වෙනස් වෙන්න වෙයි ලංකාව තව දියුණු වෙන්න...


     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    Okama thamai ape rate hamadeyakma.. ape un rellata yanwa.. kohe hari polimak thibboth ape unuth polime.. ahuwoth ai kiyala danne ne me okkoma inna hinda apith awalu.. pita ratin salli aragena apem un thami web site dagena ape eunge mola sudda karanne.. ewwa therenakota pramada wadi.. ratak ithuru wela thiyeida sure ne..
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Kathawa aththa:sorry:
    Fb eka gananam kathakarala wadakuth na kalakirenava, minisunge attitudes wenas karana eka thamay amaaruma wade:baffled:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මචන් මන් දන්නා විදියට මාධ්‍ය වලට ඔහොම මළසිරුරු පෙන්නන තහනම්.
    නැතත් එක මාධ්‍ය රීතියක්. සමහරවිට මේවා දැන් වෙනස් වෙලා ඇති.