෴මේ ඔයාගෙ ආදරේද...?෴

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ආදරේ හැටි ඔහොම තමයි ඉතින් මලේ:(. කොහොම උනත් ගොඩක් ලස්සන නිර්මාණයක්.:yes::yes:

    "පෙති පර මලෙක සුසුමක සඟවා තිබුන
    මගෙ නින්දත් නුඹ දුර ගෙන ගිය අරුම
    දැන දැන රිදෙන බව තව රිදවන බැවින
    තනිකර දුරක යමි හිත නැති හිස් ලෙසින..."
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    edited....:(
    0002053E.gif

    උදේ මාර ගේමක් දෙන්න ඇති පෝස්ට් ටික එඩිට් කරන්න..:rofl:

    මේක ගැන අදහසක් නොදා ඉන්න තරමට හොඳ‍යි කි‍යලා හිතෙනවා......:dull::dull::dull:

    බම්ප් එකක් දෙන්නම්.....
    එල.. රෙක්ස් මහත්තයා බූට් එකක් කාපු පාටයි..:dull:

    අඩෝ අනේ මංදා බං මෙච්චර බූට් සීන් යන්නේ ඇයි කියලා.....බූට් තියන්න ඕනේ නම් ඇයි කලින් කැමති වෙන්නේ :baffled::baffled: මේකට ගොඩක්ම හේතුව වෙන්නේ කොල්ලෙක් ඉන්න ඕනේ කියන අවශ්‍යයතාවය නිසා කෙල්ලෙක් මොකෙක් හරි කොල්ලෙක්ව BF විදියට තෝරගන්න එක. පස්සේ ගැලපෙන් නෑ කියලා අයින් කරනවා. ඕකෙන් අසරණ වෙන්නේ අනිත් කෙනා ඒ කෙල්ලට ඇත්තටම ආදරය කරොත්. මගේ මතය නම් හුදෙක්ම ගැලපෙනවද නොගැලපෙනවද කියලා බලලා ඊට පස්සේ සම්බන්ධයක් පටන් ගන්න කියන එක. නැතුව බොර දියේ මාලූ බාලා සිත් තැවුලට පත් වීම නොවේ :oo::oo:
    ඒක නම් ඇත්ත බං.. මම නම් බූට් එකක් කෑවෙ ඉස්කෝලෙ යන කාලෙදි විතරයි.. ආයෙ නම් සෑහෙන්න හිතලා තමා පෙම් සබඳතා පටන්ගන්නෙ.. ඒ කාලෙ ඉතිං නොතේරුම්කම නිසා සමහර විට මට වරදින්න ඇත්තෙ..:yes:

    සමහර කෙල්ලො ගොඬක් ආසයි කොල්ලොන්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න..:frown:

    බොර දියේ මාලූ බාලා සිත් තැවුලට පත් වීම නොවේ :oo::oo:
    :dull::dull:

    සිරා සිංදුව බං..:love:

    ආදරේ හැටි ඔහොම තමයි ඉතින් මලේ:(. කොහොම උනත් ගොඩක් ලස්සන නිර්මාණයක්.:yes::yes:

    "පෙති පර මලෙක සුසුමක සඟවා තිබුන
    මගෙ නින්දත් නුඹ දුර ගෙන ගිය අරුම
    දැන දැන රිදෙන බව තව රිදවන බැවින
    තනිකර දුරක යමි හිත නැති හිස් ලෙසින..."
    හ්ම්.. ඒක නම් ඇත්ත..
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මරේ මරු කතාව, අක්කල මල්ලිලා බිලි බාගන්න එක පුරුද්දක් වෙලා, කව්රු කොහොම කිව්වත් කෙල්ලෙක් ඉස්සරහ නමුනම අපිට පු* ඇරලා යනවා, කෙලින් කොල්ලෙක් වගේ ඔලුව තියන් හිටියම කෙල්ල බයවෙනවා, ඔය කෙල්ලෝ ගොඩක් බොලද ආදරේ බලාපොරොත්තු උනත් බදින්නන්ම් හොද පිරිමියෙක්, එකයි හේතුව කෙල්ලට පෙන්න සෙන්සිටිව් උනොත් ටකල් කරන්න අමාරුයි, කොමත් මේ කතාව ලියුව පොරට තේරෙයි කෙල්ලෝ දෙතුන්දෙනෙක් එක්ක යාළුවෙලා එක්ස්පිරියන්ස් ගත්තම.

    ඇත්තම කියනවනම් කෙල්ලෝ ඔක්කොම එක විදියයි, අපි බොරුවට කියනවා අනේ සුදෝ බබෝ ඔයා වගේ ආදරේ කරන කෙනෙක් මිට කලින් ලැබිල නෑ මගේ වාසනාව, හූ අහු උනා නේද. ඔක්කොම එක විදියට ආදරේ බලාපොරොත්තු වෙන්නේ, මොනා කරන්නද ඩලෝ ඔයාව සතුටෙන් තියන්න බොරු කරන්නත් එපයි...
    :rofl::rofl:

    හැබැයි මන් නම් කියන්නේ කෙල්ල දීල ගියානම් අපහු දීඇක්ටිව් කරන දගලන්නේ නැතුව කෙල්ලව අයින් කරලා ෆ්රෙන්ද්ලිස්ට් එකෙන් එහෙම නැත්තන් තියාගෙන පට්ට කෙල්ලෙක් එක්ක යාළුවෙලා ෆොටෝ එකක් දැම්මම. අම්මප කෙල්ල නම් කජ්ජ වගේ වැටෙන්නේ :D
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අද තනියෙන් මා හඩන්නේ නෑ මා

    මා දමා.. ඈ ගියා කියා...... මා දමා

    සිත දුක් දෙන් නෑ.. අද මට තනි නෑ

    ඔබ නෑ කියා

    මා ලගින් මා සිතින් ඔබ ගියා කියා :sorry::eek::(
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඉදහිට හිත අද්දර නුබ
    රහස් කියනවා නොදනිම
    මේ හිතල තනිකම මට
    ගොඩක් දැනෙනවා එතකොට
    ඇස් අස්සෙන් හොරෙන් පනින
    කදුළු සිබිනවා කම්මුල
    මතකය සුළගට මුසු කර
    තල්ලු කරන්නම් අවරට

    සිනහව යට කැලතෙන දුක
    වහන් කරන්නම් ලෝකෙට
    දුර ක්ෂිතිජය නොපෙනන තුරු
    යන්නම් දුර හිතුමතේට
    රිදෙන හැගුම් හිත් පියසෙන්
    විසි කරමි ඒක හුස්මට
    නුබ ගිය බව අන්සතු බව
    මතක තියාගන්නම් මම.............
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ඉදහිට හිත අද්දර නුබ
    රහස් කියනවා නොදනිම
    මේ හිතල තනිකම මට
    ගොඩක් දැනෙනවා එතකොට
    ඇස් අස්සෙන් හොරෙන් පනින
    කදුළු සිබිනවා කම්මුල
    මතකය සුළගට මුසු කර
    තල්ලු කරන්නම් අවරට

    සිනහව යට කැලතෙන දුක
    වහන් කරන්නම් ලෝකෙට
    දුර ක්ෂිතිජය නොපෙනන තුරු
    යන්නම් දුර හිතුමතේට
    රිදෙන හැගුම් හිත් පියසෙන්
    විසි කරමි ඒක හුස්මට
    නුබ ගිය බව අන්සතු බව
    මතක තියාගන්නම් මම.............

    චමාලියෝ උයාටත් බූට් 1ක් තිබ්බද කවුරු හරි..? :rolleyes::rolleyes::rolleyes::rolleyes: