෴මේ කතාව HIV AIDS ගැනයි෴

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒඞ්ස් වලටත් වඩා භයානක රෝගයක් ජපානයෙන්.. මහා විපතක පෙරනිමිති…


    superbug-gonorrhea.png
    ඒඞ්ස් මෙන් නොවල ගොනෝරියා බැක්ටිරියාවකින් ව්‍යාප්ත වන ලිංගආශිත රෝග ප‍්‍රතිජීවක මගින් සුවකල හැකිය.
    නමුත් ජපානයෙන් වාර්තා වු ඖෂධ වලට ඔරොත්තු දෙන නව ගොනෝරියා ප‍්‍රබේදය ඒඞ්ස් වලටත් වඩා භයානක විය හැකි බවට වෛද්‍යවරු අනතුරු අගවා ඇත.
    2009 දී ජපානයේ ගණිකා වෘත්තිකයෙකු ගෙන් සොයාගත් ගොනෝරියා H041 බැක්ටිරියාව 2011 දී හවායි වලින්ද දැනට කැලිෆෝනියාව හා නෝර්වේ වලින්ද වාර්තාවී ඇත.
    වසරකට ඒඞ්ස් වලින් මියයන සංඛ්‍යාව මිලියන 30කිගඒඞ්ස් මෙන් නොව එ හා සමාන දරුණු මෙම H041ට අසාධ්‍යවී දින කිහිපයකින් රෝගියා මරණයට පත්වේ. වසරකට එක්සත් ජනපදයේ ලිංගආශිත රෝගීන් මිලියන 20ක් වාර්තා වන අතර එයින් ලක්ෂ 8ක් ම ගොනෝරියා රෝගීන්ය. ඔවුන්ගෙන් වැඩි පිරිසක් වයස 15-24 අතර තරුණයෝය.
    ඔවුන්ට ප‍්‍රතිකාර ස`දහා ඇමරිකානු ඩොලර් බිලියන 16ක් වාර්ෂිකව වැය වේග ඇමරිකානු ලිංගආශිත රෝග මර්ධන වැඩසටහනේ ප‍්‍රධානියා පවසනුයේ මහා විනාශයක් විමට පෙර ජනතාව මේ පිළිපදව දැනුවත් කලයුතු බවත් මෙම ්‍ය041 බැක්ටිරියාවට සුදුසු ප‍්‍රතිජීවකයක් වහාම සෙවිය යුතු බවත්ය.
    එ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 54ක් වැය වනු ඇත කෙසේ වෙතත් H041 රෝගීන් කැලිෆෝනියාවෙන් හා නෝර්වෙන් වාර්තාවුන බව ඇමරිකානු නිල වාර්තා වල සදහන් නොවේ.


     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    ලංකාවේ වැඩිය කතාබහ නොවෙන, කතා කරන්න අකැමැති, ඒත් කතා කල යුතුම මාතෘකාවක්.මේවා ගැන මුලු සමාජයම දැනුවත් කල යුතුයි. :):)

    TFS
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අධි තාක්ෂනය යොදාගෙන න්‍යෂ්ටික අවි රොබෝවරු හදන රටවල් වල එවුන්ට ඇයි තාම බැරි මේ virus එකකට බෙහෙතක් හොයාගන්න. රටවල් එකතු වෙලා හරි මේකනේ කරන්න ඕන . සල්ලි කකා වෙන දේවල් කරන්නේ
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    Treatment for AIDS ?? SRI LANKAN AYURVEDIC DOCTOR FINDS CURE FOR AIDS

    SRI LANKAN AYURVEDIC DOCTOR FINDS CURE FOR AIDS:confused:

    මෙම ලිපිය කියවද්දි අපේ රටේ AIDS වලට බෙහෙතක් සොයා ගන්න උත්සාහ කරමින් සිටින බව ආරංචි වුනා... ඒ දක්ෂ වෙදදුරු කියන්නේ මෙම රෝගය මිනිස් ආරම්භයේ සිටම පැවති බවයි.......! මේ ලින්ක් එක බලන්න ... දැනුම පිණිස පමණයි.... රෝගය ගැන අප තවදුරටත් බිය වියයුතුමයි .........!!!!
    මෙම ඔසුව තවමත් පර්යේෂණ මට්ටමේ පවතින්නක් ....!

    http://ayurvedamiracles.wordpress.com/2012/11/06/sri-lankan-ayurvedic-doctor-finds-cure-for-aids/