෴ලංකාවෙ අය හදන පට්ට කාර් එක.෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ අන්තිම එකේ සමහර තැන්වල අකුරු පොඩ්ඩක් එහාට මෙහාට වෙලා.. කලබලේ ලියපු නිසා හරි වැරදි බැලුවෙ නැහැ..

    වාහනේ හදන කොම්පැණියෙ නම කෝඩ්ජෙන් (CodeGen)..
    මරදානෙ නොලේජ් පාර්ක් එකේ නවීකරණය කරන ලද ට්‍රිපෝලි ගොඩනැගිල්ලෙ තමා නැවතිලා ඉන්නෙ..:yes:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හ්ම්ම් හෙන කට්ටක් කාල තියෙනව තමා
    පට්ට