..::෴වතුර බැහැරකිරීම (නීතිය) ෴ ::..
[FONT="]
[/FONT]
[FONT="]මචෝ., මේගැන හරියටම දන්නා කෙනෙක් මට පැහැදිලි කරලා දෙන්නකෝ..[/FONT]
[FONT="][/FONT]
[FONT="]මේ නිවස පිහිටා තිබෙන්නේ ගම්බද ප්‍රදේශයකයි. නිවසේ බැහැරකරන ජලය (නාන වතුර, අහාර හෝදන වතුර, කෑම බාජන හෝදන වතුර ) නලයක් මගින් අසල පිහිටි ඇළ මාර්ගයට බැහැරකරයි. මෙය නීතියේ වරදක් ලෙස පිළිගනීද ? ඉහත ජලයට අමතරව කිසිම ආකාරයක රසායන ද්‍රව්‍ය හෝ මළ අපද්‍රව්‍ය ඇළ මාර්ගයට එක්නොකෙරේ.
[/FONT]
[FONT="][/FONT]
[FONT="]එය වරදක් නම් නිවසක එකතුවන ඉහත ආකාරයේ සේදුම් ජලය බැහැර කරන්නේ කෙසේද ?[/FONT]