..::෴වතුර බැහැරකිරීම (නීතිය) ෴ ::..

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ..::෴වතුර බැහැරකිරීම (නීතිය) ෴ ::..

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මචෝ., මේගැන හරියටම දන්නා කෙනෙක් මට පැහැදිලි කරලා දෙන්නකෝ..[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]මේ නිවස පිහිටා තිබෙන්නේ ගම්බද ප්‍රදේශයකයි. නිවසේ බැහැරකරන ජලය (නාන වතුර, අහාර හෝදන වතුර, කෑම බාජන හෝදන වතුර ) නලයක් මගින් අසල පිහිටි ඇළ මාර්ගයට බැහැරකරයි. මෙය නීතියේ වරදක් ලෙස පිළිගනීද ? ඉහත ජලයට අමතරව කිසිම ආකාරයක රසායන ද්‍රව්‍ය හෝ මළ අපද්‍රව්‍ය ඇළ මාර්ගයට එක්නොකෙරේ.
    [/FONT]


    [FONT=&quot][/FONT]

    [FONT=&quot]එය වරදක් නම් නිවසක එකතුවන ඉහත ආකාරයේ සේදුම් ජලය බැහැර කරන්නේ කෙසේද ?[/FONT]
     
    • Like
    Reactions: D.shan

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,629
    1,479
    113
    වයබ පාලාතේ
    වලක් කපලා ගල් වලින් බැදපන්
    පොලවට අඩියක් දෙකක් වගෙ උඩට හිටින්න
    අඩි 4 ක් වගෙ පොලව යටට හිටින්න
    ඉට පස්සෙ ලෙවල් කරලා බට දාපන්.


    මතක ඇතිව තමන්ගෙ ඉඩමෙ වල හදපන්
     
    • Like
    Reactions: name-X

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    වලක් කපලා ගල් වලින් බැදපන්
    පොලවට අඩියක් දෙකක් වගෙ උඩට හිටින්න
    අඩි 4 ක් වගෙ පොලව යටට හිටින්න
    ඉට පස්සෙ ලෙවල් කරලා බට දාපන්.


    මතක ඇතිව තමන්ගෙ ඉඩමෙ වල හදපන්

    Thanks bro,

    ඉහත කාරණය ගැන නීතිමය තත්වය දන්නවද ?

    rep +
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,809
    3,246
    113
    38
    @ katubedda
    වැහිවතුර විතරයි වත්තෙන් එලියට දාන්න පුළුවන් වෙන්නෙ
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,699
    8,971
    113
    kandy
    බීමට ගන්න පොදු ජාල මූලාශ්‍රයකට අප ජලය බැහැර කිරීම වරදක්. මොකෙක් හරි එකෙක් පැමිණිල්ලක් දාලා ඔප්පු කරොත් දඩ කන්න වෙන්නේ..:angry:
     

    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    valak kapala e valata vathura para haravanna. nath nam kauru hari paminili karoth usavi yanna veyi
     

    හැමතැනම සිද්දවෙන්නේ මේකනේ බන්,

    හැමෝම කරන ඒවා කරන්න බැහැ මචෝ. කොකා කොල 1 පුළුවන් උනාට.
    දැන් ඇමරිකාව ඉරාකෙට ගැහුවා ම මානව හිමිකන් ගියද ? කොටින්ට ගැහුවහම මොකද උනේ . මෙතනත් තියන්නේ ඒවගේ දෙයක් තමයි.දන්නා බැහැ අහුඋනොත් දඩ.
     

    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    typical simnhal;ese

    when you dig a 8-9 feet hole remember to put layers of sand charcoal pieces of clay pots or roof clay tiles.
    that will filter the waste water.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    එළවළු පළා පාත්ති ටිකක් හදලා ඒවට යවපන්කො. වස විස නැති එලවලු ටිකක් හරි හම්බෙයි