මෝඩකම
wasyse weredda i guess
matath tibuna ohoma kalayak(


මමත් ඉස්සර ඔහොමයි බන්..
දැන් නම් කුඩු ගහන්නෙ නැහැ![]()

මූ අවුරුදු දහ අටේ ඇච්චෙක් බං..

ohoma kapa ganna nam pissuwak tiyenna ona.mama alla kapa gattha blade ekakin dawasak
තෝත් අත කපාගත්තද.. ඉස්සර මෙහෙම දේවල් උනේ නෑනේ බං.. මෑතක ඉඳන් අවුරුදු දාසයේ, දහ අටේ, විස්සෙ වගේ වයසෙ උන්ට පිස්සු හැදිලා..
thawamath hina ban mathak weddi.
tho wage gonekමගෙත් තාම තියනව බන් අත කපාගත්ත පාරක්. හැබැයි ඒ කෙල්ලෙක් බෑ කිව්ව නිසාවත්, කෙල්ලෙක්ගෙ ආදරේ ගන්නවත් නෙමෙයි. පොඩි සීන් එකකට ඒකිට රිද්දල පස්සේ දුක හිතිල මටත් රිද්ද ගන්න ඕනි කියල හිතිලා කපාගෙන.

ලව් සික් එන්න ඇති! ස්නායු ඩැමේජ් වෙලා වෙවුලන්න ගත්තාම තේරෙයි![]()




මගෙත් තාම තියනව බන් අත කපාගත්ත පාරක්. හැබැයි ඒ කෙල්ලෙක් බෑ කිව්ව නිසාවත්, කෙල්ලෙක්ගෙ ආදරේ ගන්නවත් නෙමෙයි. පොඩි සීන් එකකට ඒකිට රිද්දල පස්සේ දුක හිතිල මටත් රිද්ද ගන්න ඕනි කියල හිතිලා කපාගෙන.
