හේතුවදියා;17232051 said:නැකැත් රාලේ උබෙම ID එකෙන් ඇවිත් මේක කිවුවනම් නරකට හිටියි ද?
ඉතාම වැදගත් ලිපියක් සහෝ. බොහොම ස්තුතියි බෙදා ගැනීම පිලිබදව.
මේ එරෂ්ටක සම්බන්දයෙන් මගේ අත්දැකීම කෙටියෙන් කියන්නම්. මගේ ලග්නේ සිංහ. මට ඔය එරෂ්ටක අපල කාලය ලැබුවේ 2004/2005 වගේ කාලේදී. ඔන්න ඔය කාලේදී තමා ජීවිතේ පුදුමාකාර කඩා වැටීමකට ලක් වූනේ. ජීවිතේ බොහෝ දේවල් අහිමි වෙද්දී තව පැත්තකින් අධ්‍යාත්මික පැත්තෙන් ජීවිතේ වර්දනයක් ඇති උනේ මේ යුගයේදී තමා. ඉස්සර බෞධ්යෙක් උනත් වැස්සකටවත් පන්සලකට ගිය නැති මාව ආගම දහමට යොමු කලේ මේ යුගයේදී. මහා උද්දච්ච ගති තිබුණු මාව පොලවේ පයගහල ජීවත් වෙන්ඩ ඉගැන්නුවේ මේ යුගයේදී. ජ්‍යෝතිෂ්‍ය සත පහකට විශ්වාස නොකරපු මම අල්මාරිය අස්සේ ගහල තිබුන කේන්දරෙත් අරගන රට වටේම ජොතිශ්‍යවේදියෝ පස්සේ ගියේ ඔය කාලේදී තමා.
අවුරුදු දහයක් තිස්සේ මගේ හෙවණැල්ල වගේ මට පීඩා කරපු යුගයෙන් තව නොබෝ දිනකින් මම නිදහස් වෙනවා. ජන්ම, ලග්න එරෂ්ටක දෙකක් එකවිට මම පහු කළා. නැකත් රාල සහෝ වගේ ජෝතිෂ්‍ය දන්න අයට හිතා ගන්න පුළුවන්නේ තත්වේ කොහොම තියෙන්ඩ ඇත්ද කියල. මගේ ජීවිතෙන් උදුර ගත්තු බොහෝ දේවල් මට දැන් ආපසු ලැබෙමින් පවතිනවා. මම මුහුණ දීපු ප්‍රශ්න මාව ජීවිතේ ඕනෑම තත්වයකට මුහුන දෙන්ඩ පුළුවන් ශක්තිමත් මනසක් ඇති පුද්ගලයෙක් කලා.
ඔය ඒරාෂ්ටකය සරලව හදුන්වනවානම්, ජීවිතේ කියන්නේ මොකක්ද කියන එක මනුෂ්‍යයෙක්ට ඉගනගන්න ලැබෙන කාලයක්.
මට නැකත් රාල සහෝගෙන් එක කාරණයක් දැන ගන්න ඕන, සදුගේ නැකතක උපන් අයකුට බලපෑම වැඩිද? සිංහ, කටක ලග්න වලට වැඩිපුර බලපෑම් කරනවා නේද?
මිස්ට නැකැත් ඔයාගෙ බොරු වලට රැවටෙන අය ටිකෙන් ටික අඩුවෙනව නේද?ෆෙක් ම කියල කීයක් හදන්නද
උඹ අනිවා ඒක නොකර මේ චැලෙන්ජ් එක නම් බාරගන්නේ නෑ කියලා පට්ට ශුවර්.. මොකද මේක බාරගන්න පුලුවන් පිරිමියෙක්ට විතරයි.. 
නෑකත් රාලේ මම මේකාලේ ඈනිලා ඉන්නේ. මගේ ලග තිබුනු ගොඩක් දේවල් මට නෑති උන අනේ උදව්වක් දියන්කෝ රාලේ. 2 කොටුවෙ-කේ ඉන්නව. 5 කොටුවේ- ච ඉන්නවා. 7කොටුවේ-ගු ඉන්නවා. 8 කොටුවේ -ර, කු, රා, බු, ශු 5දෙනෙක් ඉන්නවා. 11 කොටුවේ - ශ ඉන්නවා. මට උදව්වක් දියන් රලේ
�2Ç6�2Ê9�2È8�2Ê9�2Ç6 �2Ç4�2È1�2Æ9�2É4�2Æ9 �2Ç4�2Ê1 �2Ä6�2Ë2�2È1�2É4�2È1�2Ë3 �2È1�2Ä8�2É4�2Æ9�2Ê9�2È4�2Æ5�2É4 �2Æ9�2È4�2É9�2Æ9�2É4�2È5�2Ä6�2Ë0�2È4�2Æ5�2É4 �2Ç6�2Ê4�2Ä6�2Ê4�2Æ5�2É4 �2Æ9�2Ê0�2Æ5�2Ê4�2È4.. �2È8�2Æ7�2È8�2Æ9�2Ë0 �2Ä6�2Ë2�2Ç2�2Ê2�2Ç8�2Ä6�2É4 �2Æ7�2É9�2Æ9�2É4�2Æ9.. �2Â5�2È4�2É4�2È1�2Ä6�2É4 �2Æ5�2Ê2�2Ç8�2Æ9�2È4�2Æ7 �2Ä6�2Ê2�2Ç8�2È1 �2Ä6�2Ê2�2Ç8�2Æ9�2É4�2Æ9�2Ç6�2É4
නෑකත් රාලේ මම මේකාලේ ඈනිලා ඉන්නේ. මගේ ලග තිබුනු ගොඩක් දේවල් මට නෑති උන අනේ උදව්වක් දියන්කෝ රාලේ. 2 කොටුවෙ-කේ ඉන්නව. 5 කොටුවේ- ච ඉන්නවා. 7කොටුවේ-ගු ඉන්නවා. 8 කොටුවේ -ර, කු, රා, බු, ශු 5දෙනෙක් ඉන්නවා. 11 කොටුවේ - ශ ඉන්නවා. මට උදව්වක් දියන් රලේ
හේතුවදියා;17232516 said:අපේ අරමුණ මිත්‍යාවේ අඳුරේ සගවන්න උත්සහ කරන අයගෙන් බේරා ගැනීම. තනිකරම උබල වගේ අය නැකැත් රාලලා රවටගෙන ඉන්නේ. උන් උබලගේ මෝඩකමින් ප්‍රයෝජනය ගන්නවා. මේකත් ජෝතිෂ්‍ය මහතාගේ තවත් ID කියල මන් දන්නවා. එත් කමක් නැහැ. අපේ ඒකායන අරමුණ අවිද්‍යාවෙන් ආලෝකය කරා යොමුකරවීම. අනෙක ෆෝරම් කියන්න ඔනෙ කෙනෙකුගේ දෙයක් තව කෙනෙකුට විවේචනය කරන්න පරම අයිතියක් තියනවා


දාන්නකෝ බලන්න ඒ ගැනත් thread එකක්! 
ඔන්න ගුරුන්නාන්සේට මගෙන් 3ක් +++
good post
rale mata oyage mail aka denna barida mm awannam
laggaya mesha, nawanshakaya sinha kiyalai thiyenne rale