෴ශනි ඒරාෂ්ඨකය 1෴

Sep 27, 2014
152
33
0
Edit: 5. මම ඉපදිල තියෙන්නෙත් ඒරාශ්ඨක තුනම තියෙනකොට:D

මම දන්නා කෙනෙක් ඉන්නවා . මිනිහ ගේ හතර කේන්දරේ පාලුයි ලු. එත් මිනිහ දැන් HSBC එකේ ලංකාවේ ඩිරෙක්ටර බෝර්ඩ් එකේ ඉන්න පොරක්.
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    හේතුවදියා;17232788 said:
    මම දන්නා කෙනෙක් ඉන්නවා . මිනිහ ගේ හතර කේන්දරේ පාලුයි ලු. එත් මිනිහ දැන් HSBC එකේ ලංකාවේ ඩිරෙක්ටර බෝර්ඩ් එකේ ඉන්න පොරක්.

    හතර කෙන්දරය පාලු උනු පලියට ජිවිතයම අසාර්ථක වෙනවා කියලා එකක් නැ,එත් ජිවිතය යම් දෙයක් අසාර්ථක වෙනවා කියනවා බොහෝ දුරට,මගේ මාමාගේ පුතාගෙත් හතර කෙන්දරයම පාලුයි,එත් ඔක්කොටම වඩා දැන් එයා සල්ලි හොයනවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම සිංහ ලග්නයේ. කේන්දරේ ශනි 12 ඉන්නෙ. චන්ද්‍රයා 11. ගුරු 9.

    එතකොට මම මේ කියන කරුණු හරිද වැරදිද කියන්න.

    1. මට ශනි සුබය කියන්න හේතුවක් නෑ. 6,7 අධිපති ඉන්නෙ 12.
    2. ශනි බලවත් නෑ.
    3. ශනි 12ට ආවම ලග්න, ජන්ම, චන්ද්‍ර ඒරාශ්ඨක තුනම යෙදෙනවා.
    4. ශනි මහ දශාවත් ලැබුවම ප්‍රතිඵල තවත් උග්‍ර වෙන්න ඕනෙ.
    5. මම ඉපදිල තියෙන්නෙත් ඒරාශ්ඨක තුනම තියෙනකොට
    :rolleyes:

    හැමදාම කියනවා වගේ අදත් බොරු ගොඩාක් කියලා තියනවා.. :lol:

    01. මේ කියලා තියන සම්පූර්න කථාව ඇත්තක්ද නැද්ද කියන්න දන්නේ නෑ. මොකද මෙතන කෙනෙක්ට තමන්ගැන ඕන දෙයක් කියන්න පුලුවන් නමුත් අපි ඇත්ත නැත්ත දන්නේ නෑ.

    02. ජ්‍යොතිෂයෙ ශනි ඒරාශ්ඨකය ගැන තියන මූලික නීතියක් තමයි යම් ඒරාෂ්ඨකයකින් උපන්නොත් දෙවෙනි වර එම ඒරාශ්ඨකය බලපාන්නේ නෑ. ඉතින් එතනින්ම ඔයගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා. (මේ පලවෙනි ත්‍රෙඩ් එක තාම ජන්ම ලග්න ඒරාෂ්ඨක එකට වැටීම ගැන මේකේ කථා කරන්නේ නෑ අපි පියවරින් පියවර යමු හදිස්සි නොවී)

    03. ඔයා ඔය කියලා තියන විදිහට ඒරාෂ්ඨක තුනක් එකවර යෙදෙන්නේ නෑ.. එක්කෝ ජම්ම ලග්න නැත්තන් ජම්ම අශ්ඨම නැත්තන් ලග්න චන්ද්‍ර අශ්ඨම එහෙමත් නැත්තන් ලග්න අශ්ඨම චන්ද්‍ර අෂ්ඨම කියන ඒරාශ්ඨක විතරයි ඒකක් උඩින් එකක් වැටෙන්න පුලුවන්.

    04. අහ් ඒ විතරක් නෙමෙයි 6 අධිපතියා 12 ඉන්නකොට විපරීත රාජ යෝගයක් යෙදෙනවා.

    පොතක් පතක් කියවලා විස්තරයක් හොයලා මහන්සිවෙලා තියනවා කියලා තේරුන නිසයි උත්තර දුන්නේ..
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    @ හේතුවදියා

    මම පෞද්ගලිකව දන්නවා ජෝතිෂයේ සත්‍යතාවයක් තියන බව,එක අත්දැකිමෙන් වටහාගත්තු එකක්,මගේ ජිවිතය ගැන කියලා තියන එවා සහ අම්මාගේ කියලා තියන එවා 95% හරියට උනා (එ කිව්ව කාල ඇතුලත) අම්මාට යම් කිසි ශල්‍යකර්මයක් අහවල් අවුරුද්දෙ අහවල් කාලය ඇතුලත අනිවාරයෙන් බලාපොරොත්තු වෙන්න ඔනේ කියලා කෙන්දරය බලලා කිව්වා,එක හරියටම එහෙම උනා,ඔක මැතක උනු දෙයක්,ඔහොම ගොඩක් දෙවල් තියනවා සත්‍ය උනා,අද ඔය නැකත් රාල කියන සහෝදරයාත් ඉස්සර ජෝතිෂ්‍ය ගැන එතරම් විශ්වාසයක් නොකරපු කෙනෙක්,පසුව එයාටම උනු අකරතැබ්බයකට පස්සෙ තමා එකේ සත්‍යතාවයක් තියනවා කියලා වටහාගන මේ ගැන වැඩි දුර අධ්‍යනය කරලා තියෙන්නෙ........

    මගේ තරමක් දුර නැයෙක් ඉන්නවා ඉංගලන්තේ,මනුස්සයා පෙරාදෙණියෙන් පාස් අවුට් උනු ගමන් කොළඔ පැත්තෙන් මගුලකුත් කරගන ඉංගලන්තේ ගිහින්,එයාගේ අප්පච්චි ගොඩක් ඉස්සර නැති වෙලා,අම්මා විතරයි හිටියේ,මනුස්සයාට සහෝදරයෝ කවුරුත් හිටියේ නැ,මනුස්සයා ඉංගලන්තේ ගියාට පස්සෙ අම්මා තනි උනා,අම්මා ඉන්නවාද මැරුණා ද කියලා බලන්නවත් පුතා ආවේ නැ (පුතා අම්මාට සැලකුවේ නැ) ඉතින් මැරුණාට පස්සෙ දෙපල වල තාවකාලික බාරකාරත්වය ලංකාවේ හිටිය නැයෙක්ට ලැබුනා,මමත් එහේ ගිය දවසක ලාච්චුවක තිබිලා පරණ පොතක් හම්බවුනා,එ අර පුතාගේ කෙන්දරය,එ කෙන්දරය ලියලා තියෙන්නෙ 1967 වගේ කාලෙක,එකේ සම්පුරණයෙන්ම ලියලා තිබ්බා පුතාගේ කැ‍රැට්‍ටුව මට ඇස් දෙක අදහගන්නත් ඇත්තටම බැරි උනා,එච්චරම හරියට එ පොත් මනුස්සයා ගැන ලියලා තිබ්බා,අම්මාට අපල විත්තියත්,අම්මාට පුතාගෙන් ලැබිමක් නැති විත්තියත්,ලැබෙන ලෙලි ගැන තිබ්බ එවා කොහොම ලිව්වාද මන්දා...ඉගනිම,සෞඛ්‍ය සහ අනිකුත් දෙවලුත් හරියටම කියලා තිබ්බා,ජිවිතයේ අවසාන කාලයේ දුකෙන් කළුරිය කරන කතාවකුත් තිබ්බා............මෙවා දැන් බොරු කියන්නෙ කොහොමද ??? සත්‍යතාවයක් සාස්තරේ නම් තියනවා......

    එක විකුණගන කන පල් හොරු තමා මගේ හිතේ මේක කාල තියෙන්නෙ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    හොඳ ත්‍රෙඩ් එකක් සහෝ :)

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මිස්ටර්.......
    නැකැත්රාළට ෆේක් තියනව නම් සාධක සහිතව ඔප්පු කරන්න, නැත්තං ඇඩ්හින්ට රිපෝට් කරන්න. ඔහු ගාව තියනව මේ නැකැත්රාළ ගේ ෆේක් එකද නැද්ද කියල අදුන ගන්න ක්‍රම.......ඔබේ පීඑම් එකත්, ඇඩිමින් ගේ පිළිතුරු පීඑම් එකත් මෙතන ම දාන්න. එහෙම කරල පෙන්වන්න ඔබ කියන දේ ඇත්ත කියලා........එතකොට නැකැත්රාළව දෙකක් නැතුව බෑන් කරයි ඇඩ්මින්..........
    නැත්තං ඉතිං මෙතන ෆේක් ෆේක් කියල කෙකර ගාන්නෙ නැතුව ඉන්න........:dull::nerd:

    Lol.. Mu muge heethu kiyala man nekathage fake ekak kiyala adminta report karala aheethuwakata ban wela man hithanne. fake ekak kiyanakota poddak profile deka study karannawath oonane aduma gaane. Paw ne. :rofl:
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    නැකැත් රාල;17232657 said:
    නරි නාවන එක තේරුමක් නෑ බන්..

    Eekanam eththa ban. Mu pandi talks denawa madiwata man umbe fake ekak kiwwane ban ketha nethuwa. Pukenuth hina yanawa. Onna heethuwaadiya aheethuwakata ban wela. :P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නැකැත් රාල;17232828 said:
    හැමදාම කියනවා වගේ අදත් බොරු ගොඩාක් කියලා තියනවා.. :lol:

    01. මේ කියලා තියන සම්පූර්න කථාව ඇත්තක්ද නැද්ද කියන්න දන්නේ නෑ. මොකද මෙතන කෙනෙක්ට තමන්ගැන ඕන දෙයක් කියන්න පුලුවන් නමුත් අපි ඇත්ත නැත්ත දන්නේ නෑ.

    02. ජ්‍යොතිෂයෙ ශනි ඒරාශ්ඨකය ගැන තියන මූලික නීතියක් තමයි යම් ඒරාෂ්ඨකයකින් උපන්නොත් දෙවෙනි වර එම ඒරාශ්ඨකය බලපාන්නේ නෑ. ඉතින් එතනින්ම ඔයගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙනවා. (මේ පලවෙනි ත්‍රෙඩ් එක තාම ජන්ම ලග්න ඒරාෂ්ඨක එකට වැටීම ගැන මේකේ කථා කරන්නේ නෑ අපි පියවරින් පියවර යමු හදිස්සි නොවී)

    03. ඔයා ඔය කියලා තියන විදිහට ඒරාෂ්ඨක තුනක් එකවර යෙදෙන්නේ නෑ.. එක්කෝ ජම්ම ලග්න නැත්තන් ජම්ම අශ්ඨම නැත්තන් ලග්න චන්ද්‍ර අශ්ඨම එහෙමත් නැත්තන් ලග්න අශ්ඨම චන්ද්‍ර අෂ්ඨම කියන ඒරාශ්ඨක විතරයි ඒකක් උඩින් එකක් වැටෙන්න පුලුවන්.

    04. අහ් ඒ විතරක් නෙමෙයි 6 අධිපතියා 12 ඉන්නකොට විපරීත රාජ යෝගයක් යෙදෙනවා.

    පොතක් පතක් කියවලා විස්තරයක් හොයලා මහන්සිවෙලා තියනවා කියලා තේරුන නිසයි උත්තර දුන්නේ..

    රාලේ මම බොරු කියනවා නම් මොකක්ද බොරුව, මොකක්ද ඇත්ත කියලත් පෙන්නලා දෙන්න. කොහොම උනත් රාල අංක 2ට කියපු කාරණාව ගැන හොයල බලනකම් මොකුත් කියන්න බැහැ.:rolleyes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රාලේ මම බොරු කියනවා නම් මොකක්ද බොරුව, මොකක්ද ඇත්ත කියලත් පෙන්නලා දෙන්න. කොහොම උනත් රාල අංක 2ට කියපු කාරණාව ගැන හොයල බලනකම් මොකුත් කියන්න බැහැ.:rolleyes:

    ඇයි මම කිව්වේ ඒරාෂ්ඨක තුනක් එකට යෙදිලා තිබ්බ කියලා කිව්ව එක තමා බොරුව.. මම අංක තුන යටතේ ඇත්ත පැහැදිලි කරලා ඇති. අනිත් එක සෙනසුරු ඔතන ඉන්නේ විපරීත රාජ යෝගයක. වැදගත්ම දෙයක් තමයි සෙනසුරු ඉන්න නැකත. සෙනසුරු පරම මෛත්‍රී, මෛත්‍රී වගේ නැකතක ඉන්නවනම් දසාවේ කේස් එකක් වෙන්නෙත් නැති තරම්..
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Eekanam eththa ban. Mu pandi talks denawa madiwata man umbe fake ekak kiwwane ban ketha nethuwa. Pukenuth hina yanawa. Onna heethuwaadiya aheethuwakata ban wela. :P

    ප්‍රශ්න අහනවා සහ මඩ ගහනවා කියන්නේ දෙකක්නේ බන්.. ඕනවට වඩා මඩ ගහ ගහ දඟලනකොට ඒක කමියුනිටි එකට ප්‍රශ්නයක් වෙනවනේ..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    @ හේතුවදියා

    මගේ තරමක් දුර නැයෙක් ඉන්නවා ඉංගලන්තේ,මනුස්සයා පෙරාදෙණියෙන් පාස් අවුට් උනු ගමන් කොළඔ පැත්තෙන් මගුලකුත් කරගන ඉංගලන්තේ ගිහින්,එයාගේ අප්පච්චි ගොඩක් ඉස්සර නැති වෙලා,අම්මා විතරයි හිටියේ,මනුස්සයාට සහෝදරයෝ කවුරුත් හිටියේ නැ,මනුස්සයා ඉංගලන්තේ ගියාට පස්සෙ අම්මා තනි උනා,අම්මා ඉන්නවාද මැරුණා ද කියලා බලන්නවත් පුතා ආවේ නැ (පුතා අම්මාට සැලකුවේ නැ) ඉතින් මැරුණාට පස්සෙ දෙපල වල තාවකාලික බාරකාරත්වය ලංකාවේ හිටිය නැයෙක්ට ලැබුනා,මමත් එහේ ගිය දවසක ලාච්චුවක තිබිලා පරණ පොතක් හම්බවුනා,එ අර පුතාගේ කෙන්දරය,එ කෙන්දරය ලියලා තියෙන්නෙ 1967 වගේ කාලෙක,එකේ සම්පුරණයෙන්ම ලියලා තිබ්බා පුතාගේ කැ‍රැට්‍ටුව මට ඇස් දෙක අදහගන්නත් ඇත්තටම බැරි උනා,එච්චරම හරියට එ පොත් මනුස්සයා ගැන ලියලා තිබ්බා,අම්මාට අපල විත්තියත්,අම්මාට පුතාගෙන් ලැබිමක් නැති විත්තියත්,ලැබෙන ලෙලි ගැන තිබ්බ එවා කොහොම ලිව්වාද මන්දා...ඉගනිම,සෞඛ්‍ය සහ අනිකුත් දෙවලුත් හරියටම කියලා තිබ්බා,ජිවිතයේ අවසාන කාලයේ දුකෙන් කළුරිය කරන කතාවකුත් තිබ්බා............මෙවා දැන් බොරු කියන්නෙ කොහොමද ??? සත්‍යතාවයක් සාස්තරේ නම් තියනවා......

    එක විකුණගන කන පල් හොරු තමා මගේ හිතේ මේක කාල තියෙන්නෙ.

    ඔව් ඔයා කියන කථාව ඇත්ත ලඟදිම එහෙම කරන හොර වැඩ වගයක් එක්ස්පෝස් කරනවා. වීඩියෝ එක ගහන්න සියල්ල සූදානම්..

    හොඳ ත්‍රෙඩ් එකක් සහෝ :)

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.

    ස්තූතියි මචන්.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    රාලේ මගේ ලග්නේ මේෂ.. ශනි ඉන්නේ 9.. මට ශනි හොඳයිද බං..? :confused::confused::confused:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රාලේ මගේ ලග්නේ මේෂ.. ශනි ඉන්නේ 9.. මට ශනි හොඳයිද බං..? :confused::confused::confused:

    ඔයාට සෙනසුරුගෙන් ලොකු කරදරයක් නම් නෑ.කොහොමත් රැකියාව පැත්තෙන් දියුනුවට හොඳ පිහිටීමක්. සෙනසුරුගේ නැකත සහ අනිත් ග්‍රහයන්ගේ පිහිටීම අනුව වෙනස් කම් වෙන්න පුලුවන්.
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මගේ කේන්දරේ චන්ද්‍රය ඉන්නෙ 11 කොටුවෙ. එතකොට සෙනසුරු 8, 10, 11, 12, 1, 2 කොටුවලට යන කල් මට ඒරාශ්ඨක නෙ. එතකොට මට සෙනසුරු මහ දශාවත් ලබල තිබුනෙ. ජොතිශයට අනුව වස නරක කාලයක්. ඒත් ඉතින් මට මොකුත් විශේෂ හොඳක් වත් නරකක් වත් උනේ නෑනෙ. ලංකාවෙන්ම අහවල් වෙනිය වෙලා උසස්පෙල සමත් උනෙත් ඔය කාලෙම තමයි. දැන් මම කරන්නෙත් පොඩිකාලෙ ඉඳල හීන බලපු ජොබ් එකනෙ.:P

    machi hamotama senasuru kelawanawa kiyala hithanawa nam umbe astrology hariyata study karala nane bn
    okath ara godak un 4 kendare paalui nam kelawenawa kiyala kiyanawa wage scene ekak
    hariyata hoyala balala katha karamu neda macho mokada science walin yamak explain karanna bari wuna paliyata a de behera karana eka hari nane :rolleyes:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    නැකැත් රාල;17234268 said:
    ඔයාට සෙනසුරුගෙන් ලොකු කරදරයක් නම් නෑ.කොහොමත් රැකියාව පැත්තෙන් දියුනුවට හොඳ පිහිටීමක්. සෙනසුරුගේ නැකත සහ අනිත් ග්‍රහයන්ගේ පිහිටීම අනුව වෙනස් කම් වෙන්න පුලුවන්.

    අඩේ රාලේ එක ජෝතිෂ්‍ය බුවියෙක් කේන්දරේ බලලා කිව්වානේ 2014 නොවැම්බර් ඉඳන් 2017 ජනවාරි වෙනකං පට්ට අපලයි කියලා.. රස්සාවටත් කෙලවෙයි කිව්වා.. පවුල කැඩෙන්න වුණත් පුළුවන්ය කිව්වා.. එච්චරටම කෙලවෙයිද මචෝ.. :confused::confused::confused::confused:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අඩේ රාලේ එක ජෝතිෂ්‍ය බුවියෙක් කේන්දරේ බලලා කිව්වානේ 2014 නොවැම්බර් ඉඳන් 2017 ජනවාරි වෙනකං පට්ට අපලයි කියලා.. රස්සාවටත් කෙලවෙයි කිව්වා.. පවුල කැඩෙන්න වුණත් පුළුවන්ය කිව්වා.. එච්චරටම කෙලවෙයිද මචෝ.. :confused::confused::confused::confused:

    හඳහනේ කේස් තියනවනම් වෙන්න පුලුවන් මචන්.. නමුත් නිකං බයවෙන්න එපා. ඕව මැඩපවත්වගන්න ක්‍රම තියනවා.. සෙනසුරා පවුල් කඩනවනම් ටිකක් අඩුයි.. මම පිලියම් කලින් ත්‍රෙඩ් එකක දැම්ම..
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    නැකැත් රාල;17234384 said:
    හඳහනේ කේස් තියනවනම් වෙන්න පුලුවන් මචන්.. නමුත් නිකං බයවෙන්න එපා. ඕව මැඩපවත්වගන්න ක්‍රම තියනවා.. සෙනසුරා පවුල් කඩනවනම් ටිකක් අඩුයි.. මම පිලියම් කලින් ත්‍රෙඩ් එකක දැම්ම..

    අඩේ උඹ ෆ්‍රී වෙලාවක ශේප් එකේ බලලා කියහන්කො මචං.. හදිස්සියක් නෑ..
    1989.07.19 පෙ.ව. 1.08 නුවර එළීය..

    ඒ ගෑණු කෙනා මට කලින් හිටය හාදයට කිව්වා අත් 2යි කකුල් 2යි ශුවර් එකටම කැඩෙනවා.. වම් ඇහත් ගැලවෙනවා ශුවර්.. මැරෙන එක ඇර අනිත් හැමදේම වෙනවා.. කරන්න කිසිම පිළීයමකුත් නෑ කියලා.. අඩේ ඇත්තටම එහෙම වෙන්න පුළුවන්ද බං.. :confused::confused::confused::confused::confused: