෴සාමාන්‍ය අයගෙ සාමාන්‍ය දැනුම෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴සාමාන්‍ය අයගෙ සාමාන්‍ය දැනුම෴

    1ERoP9D.jpg

    ilbONc4.png
     
    • Like
    Reactions: KasunKDP

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒකත් ඇත්ත නේ....

    රතු පාටින් ලියල තියන ටික විතරයි කියෙව්වේ :)

    මුං සාමාන්‍ය නෑ නේ බං.. අපිමනේ මුංව අසාමාන්‍ය උසකින් තියාන ඉන්නේ :growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සැනෙකින් පායා සැනෙකින් වියව ගියෝය :eek:
    :yes:

    ඒකත් ඇත්ත නේ....

    රතු පාටින් ලියල තියන ටික විතරයි කියෙව්වේ :)

    මුං සාමාන්‍ය නෑ නේ බං.. අපිමනේ මුංව අසාමාන්‍ය උසකින් තියාන ඉන්නේ :growl:
    ඔව්.. අපිම තමයි මුන්ව පොරවල් කරන්නෙ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සහතික ඇත්ත

    අඩෝ ඇඬෙන සීන් එක බං.. තූහ් විතරක් වේස හැත්ත..

    සහතික ඇත්ත මචං :yes::yes::yes:
    11.gif

    ත්‍රීවීල් එකේ බුවා තමයි ආතල්ම :lol::lol:
    නෙදකිං බං සිරාවටම.. කැම්පස් යන උනුත් මරු කියනවා.. තව මොනවද..:growl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒකත් ඇත්ත නේ....

    රතු පාටින් ලියල තියන ටික විතරයි කියෙව්වේ :)

    මුං සාමාන්‍ය නෑ නේ බං.. අපිමනේ මුංව අසාමාන්‍ය උසකින් තියාන ඉන්නේ :growl:

    "අපි" කියල හැම එකාවම උබලගේ ගොඩට දාන්න එපා :dull: