෴සිස්ටම් දැම්මට පස්සෙ..?෴

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    reputation_neg.gif
    ෴සිස්ටම් දැම්මට පස්සෙ..?෴ 06-12-2015 08:30 PM rep 12+ from ilanganthilaka
    ඉලංගෙට වැරදිලාද..:lol:

    හප්පට සිරි :shocked: මම දැන් දැක්කේ මේක
    අඩේ අප්පේ සමාව භාජනෙකට දාපං මචෝ :(
    තාම උබට සලකන්න බැ
    අනිවා පුළුවන් උන ගමන් සලකනවා
    බලපන්කො මට වෙන වැඩ :no:
    මේ ටිකේ කරන හැම වැඩකම කොස්සක් හිටිනවා :(
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    174817_221930837871103_1697621406_n.jpg


    මේකත් සුපිරියි ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරන්න... මෙගා බයිට් 3.6 වගේ තියෙන්නෙ. මැෂින් එකේ තියෙන හැම ඩිවයිස් එකක්ම identify කරගන්නවා.. ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකකුත් දෙනවා.. මාර ලේසියි. හැබැයි නෙට්වර්ක් කාර්ඩ් වල ඩ්‍රයිවර්ස් වෙනමම දෙන්නෙ නැහැ. ඒකට 3dp net කියල වෙනමම ෆයිල් එකක් තියෙන්නෙ මෙගාබයිට් 90 ක් වතර වෙන. ඒ වුනාට ඒක වයිරස් ගාර්ඩ් එකෙන් බ්ලොක් කරනවා. ඒ නිසා නෙට්වර්ක් කාර්ඩ් වල ඩ්‍රයිවර්ස් නැතුව අනිත් ඕනිම ඩිවයිස් එකකට ඩ්‍රයිවර්ස් මේකෙන් දෙනවා.. මම ගොඩක් කාලෙක ඉඳන් පාවිච්චි කරනවා. කවදාවත් පරන මැෂින් එකකටවත් මුන් ලඟ ඩ්‍රයිවර්ස් නම් නැතිවෙලා නැහැ.
    3.png


    download here

    උඹ දීල තියෙන හැම දෙයක්ම ගොඩක් වටිනවා.. පිං සිද්ධ වෙනවා බන් මේව බෙදා ගන්නවට...
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රෙප් දෙන්න බෑ කියන්නෙ.

    බඩියෝ .. මේ වගේ තව අලුත් ත්‍රෙඩ් එකකුත් දාන්නකෝ 2015 ට ගැලපෙන්න :D :D :D මේක පට්ට වටිනවා ඒ උනාට දැන් ගොඩක් software වල අලුත් version තියෙනවා නේ .. :sorry: