THANZ LOKKA
ilanganthilaka Well-known member Jun 4, 2008 12,437 1,004 113 Jun 16, 2015 #162 crazybuddy said: ෴සිස්ටම් දැම්මට පස්සෙ..?෴ 06-12-2015 08:30 PM rep 12+ from ilanganthilaka ඉලංගෙට වැරදිලාද.. Click to expand... හප්පට සිරි මම දැන් දැක්කේ මේක අඩේ අප්පේ සමාව භාජනෙකට දාපං මචෝ තාම උබට සලකන්න බැ අනිවා පුළුවන් උන ගමන් සලකනවා බලපන්කො මට වෙන වැඩ මේ ටිකේ කරන හැම වැඩකම කොස්සක් හිටිනවා
crazybuddy said: ෴සිස්ටම් දැම්මට පස්සෙ..?෴ 06-12-2015 08:30 PM rep 12+ from ilanganthilaka ඉලංගෙට වැරදිලාද.. Click to expand... හප්පට සිරි මම දැන් දැක්කේ මේක අඩේ අප්පේ සමාව භාජනෙකට දාපං මචෝ තාම උබට සලකන්න බැ අනිවා පුළුවන් උන ගමන් සලකනවා බලපන්කො මට වෙන වැඩ මේ ටිකේ කරන හැම වැඩකම කොස්සක් හිටිනවා
DJLEOx78 Well-known member Jun 10, 2012 7,325 2,613 113 Colombo Jun 16, 2015 #165 uparimai machn.. rep kalin deelalu
**..RoCk sTaR..** Well-known member May 28, 2014 2,868 343 83 32 party...where ?? Jun 16, 2015 #166 මරේ මාරු
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jun 17, 2015 #169 Thanks මචංලා..
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jun 21, 2015 #170 ෴crazybuddy෴ Reactions: sha2009
ilandariya99 Active member Jul 27, 2013 201 25 28 සිරි ලංකාව Jun 21, 2015 #172 BUMP thanks a lot macho.
deepalsamantha Active member Mar 20, 2007 564 101 43 41 අපේ ගෙදර Jul 9, 2015 #175 මේකත් සුපිරියි ඩ්රයිවර්ස් ඩවුන්ලෝඩ් කරන්න... මෙගා බයිට් 3.6 වගේ තියෙන්නෙ. මැෂින් එකේ තියෙන හැම ඩිවයිස් එකක්ම identify කරගන්නවා.. ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකකුත් දෙනවා.. මාර ලේසියි. හැබැයි නෙට්වර්ක් කාර්ඩ් වල ඩ්රයිවර්ස් වෙනමම දෙන්නෙ නැහැ. ඒකට 3dp net කියල වෙනමම ෆයිල් එකක් තියෙන්නෙ මෙගාබයිට් 90 ක් වතර වෙන. ඒ වුනාට ඒක වයිරස් ගාර්ඩ් එකෙන් බ්ලොක් කරනවා. ඒ නිසා නෙට්වර්ක් කාර්ඩ් වල ඩ්රයිවර්ස් නැතුව අනිත් ඕනිම ඩිවයිස් එකකට ඩ්රයිවර්ස් මේකෙන් දෙනවා.. මම ගොඩක් කාලෙක ඉඳන් පාවිච්චි කරනවා. කවදාවත් පරන මැෂින් එකකටවත් මුන් ලඟ ඩ්රයිවර්ස් නම් නැතිවෙලා නැහැ. download here උඹ දීල තියෙන හැම දෙයක්ම ගොඩක් වටිනවා.. පිං සිද්ධ වෙනවා බන් මේව බෙදා ගන්නවට... Last edited: Jul 9, 2015
මේකත් සුපිරියි ඩ්රයිවර්ස් ඩවුන්ලෝඩ් කරන්න... මෙගා බයිට් 3.6 වගේ තියෙන්නෙ. මැෂින් එකේ තියෙන හැම ඩිවයිස් එකක්ම identify කරගන්නවා.. ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකකුත් දෙනවා.. මාර ලේසියි. හැබැයි නෙට්වර්ක් කාර්ඩ් වල ඩ්රයිවර්ස් වෙනමම දෙන්නෙ නැහැ. ඒකට 3dp net කියල වෙනමම ෆයිල් එකක් තියෙන්නෙ මෙගාබයිට් 90 ක් වතර වෙන. ඒ වුනාට ඒක වයිරස් ගාර්ඩ් එකෙන් බ්ලොක් කරනවා. ඒ නිසා නෙට්වර්ක් කාර්ඩ් වල ඩ්රයිවර්ස් නැතුව අනිත් ඕනිම ඩිවයිස් එකකට ඩ්රයිවර්ස් මේකෙන් දෙනවා.. මම ගොඩක් කාලෙක ඉඳන් පාවිච්චි කරනවා. කවදාවත් පරන මැෂින් එකකටවත් මුන් ලඟ ඩ්රයිවර්ස් නම් නැතිවෙලා නැහැ. download here උඹ දීල තියෙන හැම දෙයක්ම ගොඩක් වටිනවා.. පිං සිද්ධ වෙනවා බන් මේව බෙදා ගන්නවට...
Uthmaxer Well-known member Jun 17, 2007 663 364 63 38 දැන් නම් මෙතන..! Jul 10, 2015 #176 සුපිරි බඩියෝ..! 10++++
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Oct 5, 2015 #177 රෙප් දෙන්න බෑ කියන්නෙ.
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Oct 5, 2015 #178 crazybuddy said: රෙප් දෙන්න බෑ කියන්නෙ. Click to expand... බඩියෝ .. මේ වගේ තව අලුත් ත්රෙඩ් එකකුත් දාන්නකෝ 2015 ට ගැලපෙන්න මේක පට්ට වටිනවා ඒ උනාට දැන් ගොඩක් software වල අලුත් version තියෙනවා නේ ..
crazybuddy said: රෙප් දෙන්න බෑ කියන්නෙ. Click to expand... බඩියෝ .. මේ වගේ තව අලුත් ත්රෙඩ් එකකුත් දාන්නකෝ 2015 ට ගැලපෙන්න මේක පට්ට වටිනවා ඒ උනාට දැන් ගොඩක් software වල අලුත් version තියෙනවා නේ ..
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Oct 5, 2015 #179 crazybuddy said: රෙප් දෙන්න බෑ කියන්නෙ. Click to expand... බම්ප් කරන්න එපා මචන්