pattama watinwa...thnksand rep+++
kalanakm50 Well-known member Dec 13, 2012 1,715 82 63 Dec 20, 2015 #221 pattama watinwa...thnksand rep+++
K M J Well-known member Jun 17, 2015 802 266 83 Katubedda Dec 30, 2015 #225 Machan wondershare video converter ultimate Mac software 1 tiyanawada?
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Dec 30, 2015 #229 ඇත්තම කියනව නම් මේක ගොඩක් උන්ට වටිනවා කොම්පැණි වල අයි.ටී එක්සේකටිව් කොලුවගෙ ඉඳලා හෙල්ප් ඩෙස්ක් එකේ ඉන්න කොල්ල වෙනකම් මේ බඩු ලිස්ට් එක පොදුයි ඔන්න ලයිසන් සොෆ්ට්වෙයාර්ස් දානවා නම් ඉතින් වෙනම භාගන්න වෙනවා නැත්නම් වර්ක්ශොප් එකක වගේ නම් වැඩේ ගොඩ මචං ගොඩක්ම වටිනවා බඩියා උඹ පට්ටම වටින නුලක් දාල තියෙන්නේ සේරම දේවල් එකම වහලක් යටින් කිව්වොත් නිවැරදි
ඇත්තම කියනව නම් මේක ගොඩක් උන්ට වටිනවා කොම්පැණි වල අයි.ටී එක්සේකටිව් කොලුවගෙ ඉඳලා හෙල්ප් ඩෙස්ක් එකේ ඉන්න කොල්ල වෙනකම් මේ බඩු ලිස්ට් එක පොදුයි ඔන්න ලයිසන් සොෆ්ට්වෙයාර්ස් දානවා නම් ඉතින් වෙනම භාගන්න වෙනවා නැත්නම් වර්ක්ශොප් එකක වගේ නම් වැඩේ ගොඩ මචං ගොඩක්ම වටිනවා බඩියා උඹ පට්ටම වටින නුලක් දාල තියෙන්නේ සේරම දේවල් එකම වහලක් යටින් කිව්වොත් නිවැරදි
Rajitha dilshan Well-known member Aug 15, 2013 1,115 285 83 unknow Jan 3, 2016 #231 ela machan.godak wadagath.thanks bro.
RottenCOLT Well-known member Oct 9, 2011 27,557 16,394 113 Jan 3, 2016 #235 කමක් නැද්ද අපිත් දැම්මට. කමක් නැත්තන් කමක් නැහැ. මම අද ෆොර්මැට් කරලා අලුත්ම වර්ෂන් වගයක් දැම්මා මේ ඒ ටික. windows 10 pro x64 10586 මේ නොවැම්බර් ආපු එක. ට්‍රයල් ඉන්ස්ටෝල් කරලා ක්‍රැක් එකක් හොයලා දාපන්. revo uninstaller pro 3.1.5 ccleaner v5.13.54600 wondershare video converter ultimate 8.5.0.1 ෆාස්ට් dvd රිපර් එකක්. iobit advanced systemcare 9.0.3.1078 winx dvd ripper platinum 7.5.13 සිංහල dvd කොපි කරන්නේ මම මේකෙන්. graphics සම්බන්දව ඕනා හුයන්නක් (අලුත්ම සොෆ්ට්වෙයාර්, ටුටෝරිඅල් , තව එක එක මගුල්.)ගන්න ඕනෙනම් මේකට වරෙන් හැම මාසෙම පලවෙනිදා හා දා හතර වෙනිදා රේගිස්ටර් වෙන්න පුළුවන්. idm 6.25 office 2016 typing instructor platinum v21 ටයිපින් බැරි නම් වැඩක් නැහැ මේකෙන් පුරුදු වෙයන් පොඩි පොඩි ගේම් වගෙත් තියෙනවා ටයිපින් පුරුදු වෙන්න. එක පාර ඔය පොඩි පොඩි සොෆ්ට්වෙයාර් ඔක්කොම ඔටෝ ඉන්ස්ටෝල් කරන්න මෙතනින් පුළුවන්. sublime text 3 brackets advanced renamer ෆයිල් ගොඩක් එක පාර රිනෙම් කරන්න මේක පට්ට. flame painter 2.5 සිඩ් එකයි තියෙන්නේ බාවෙන්නේ නැත්තන් කියපන් අප කරලා දෙන්නෙම්. ඕක පට්ට බන් මේ තියෙන්නේ ඕකෙන් කරන ඒවා අදින්න තියෙන්නේ පොටෝෂොප් බ්‍රෂ් වගේ. suitcase fusion 6 ෆොන්ට් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයාර් එකක් ඒ කියන්නේ අපිට ඕනා වෙලාවට විතරක් ෆොන්ට් ඇක්ටිව් කරන්න පුළුවන් කම්පුටර් එක පුරවන්නේ නැතිව. වොර්නින්ග්......... ඕක දැම්මහම සමහර විට නෙට් වැඩ කරේ නැත්තන් සොෆ්ට්වෙයාර් එක අයින් කරලා Bonjour එක දාලා ආපහු ඔය සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න එතකොට හරි. ඔය ලින්ක් ගැන මොන විදිහකින්වත් වග කියනු නොලැබේ. කමෙනට් බලලා ගන්න. Last edited: Jan 3, 2016
කමක් නැද්ද අපිත් දැම්මට. කමක් නැත්තන් කමක් නැහැ. මම අද ෆොර්මැට් කරලා අලුත්ම වර්ෂන් වගයක් දැම්මා මේ ඒ ටික. windows 10 pro x64 10586 මේ නොවැම්බර් ආපු එක. ට්‍රයල් ඉන්ස්ටෝල් කරලා ක්‍රැක් එකක් හොයලා දාපන්. revo uninstaller pro 3.1.5 ccleaner v5.13.54600 wondershare video converter ultimate 8.5.0.1 ෆාස්ට් dvd රිපර් එකක්. iobit advanced systemcare 9.0.3.1078 winx dvd ripper platinum 7.5.13 සිංහල dvd කොපි කරන්නේ මම මේකෙන්. graphics සම්බන්දව ඕනා හුයන්නක් (අලුත්ම සොෆ්ට්වෙයාර්, ටුටෝරිඅල් , තව එක එක මගුල්.)ගන්න ඕනෙනම් මේකට වරෙන් හැම මාසෙම පලවෙනිදා හා දා හතර වෙනිදා රේගිස්ටර් වෙන්න පුළුවන්. idm 6.25 office 2016 typing instructor platinum v21 ටයිපින් බැරි නම් වැඩක් නැහැ මේකෙන් පුරුදු වෙයන් පොඩි පොඩි ගේම් වගෙත් තියෙනවා ටයිපින් පුරුදු වෙන්න. එක පාර ඔය පොඩි පොඩි සොෆ්ට්වෙයාර් ඔක්කොම ඔටෝ ඉන්ස්ටෝල් කරන්න මෙතනින් පුළුවන්. sublime text 3 brackets advanced renamer ෆයිල් ගොඩක් එක පාර රිනෙම් කරන්න මේක පට්ට. flame painter 2.5 සිඩ් එකයි තියෙන්නේ බාවෙන්නේ නැත්තන් කියපන් අප කරලා දෙන්නෙම්. ඕක පට්ට බන් මේ තියෙන්නේ ඕකෙන් කරන ඒවා අදින්න තියෙන්නේ පොටෝෂොප් බ්‍රෂ් වගේ. suitcase fusion 6 ෆොන්ට් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයාර් එකක් ඒ කියන්නේ අපිට ඕනා වෙලාවට විතරක් ෆොන්ට් ඇක්ටිව් කරන්න පුළුවන් කම්පුටර් එක පුරවන්නේ නැතිව. වොර්නින්ග්......... ඕක දැම්මහම සමහර විට නෙට් වැඩ කරේ නැත්තන් සොෆ්ට්වෙයාර් එක අයින් කරලා Bonjour එක දාලා ආපහු ඔය සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න එතකොට හරි. ඔය ලින්ක් ගැන මොන විදිහකින්වත් වග කියනු නොලැබේ. කමෙනට් බලලා ගන්න.
RottenCOLT Well-known member Oct 9, 2011 27,557 16,394 113 Jan 3, 2016 #236 wallpapers ගන්නේ මේවා වලින්. daviantart එකේ තමයි පට්ටම ඒවා තියෙන්නේ හැබැයි හොයන්න ඕනා. http://mahm0udwally.deviantart.com/gallery/51368860/Wallpapers http://nanatrex.deviantart.com/gallery/ http://cayastrife.deviantart.com/gallery/34821400/Wallpapers http://desktopography.net/ http://simpledesktops.com/ http://abduzeedo.com/tags/wallpaper
wallpapers ගන්නේ මේවා වලින්. daviantart එකේ තමයි පට්ටම ඒවා තියෙන්නේ හැබැයි හොයන්න ඕනා. http://mahm0udwally.deviantart.com/gallery/51368860/Wallpapers http://nanatrex.deviantart.com/gallery/ http://cayastrife.deviantart.com/gallery/34821400/Wallpapers http://desktopography.net/ http://simpledesktops.com/ http://abduzeedo.com/tags/wallpaper
Lakshan Helawijaya Active member Jan 10, 2015 600 29 28 Kandy Jan 27, 2016 #237 adoooo patta bn... thnkx aaaa...