෴සිස්ටම් දැම්මට පස්සෙ..?෴

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,556
    21,096
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    එල මචං
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්තම කියනව නම් මේක ගොඩක් උන්ට වටිනවා
    කොම්පැණි වල අයි.ටී එක්සේකටිව් කොලුවගෙ ඉඳලා හෙල්ප් ඩෙස්ක් එකේ ඉන්න කොල්ල වෙනකම් මේ බඩු ලිස්ට් එක පොදුයි
    ඔන්න ලයිසන් සොෆ්ට්වෙයාර්ස් දානවා නම් ඉතින් වෙනම භාගන්න වෙනවා
    නැත්නම් වර්ක්ශොප් එකක වගේ නම් වැඩේ ගොඩ මචං
    ගොඩක්ම වටිනවා
    බඩියා උඹ පට්ටම වටින නුලක් දාල තියෙන්නේ
    සේරම දේවල් එකම වහලක් යටින් කිව්වොත් නිවැරදි

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,391
    113
    කමක් නැද්ද අපිත් දැම්මට. :confused: කමක් නැත්තන් කමක් නැහැ.
    මම අද ෆොර්මැට් කරලා අලුත්ම වර්ෂන් වගයක් දැම්මා මේ ඒ ටික. :baffled:

    windows 10 pro x64 10586 මේ නොවැම්බර් ආපු එක. ට්‍රයල් ඉන්ස්ටෝල් කරලා ක්‍රැක් එකක් හොයලා දාපන්.

    revo uninstaller pro 3.1.5

    ccleaner v5.13.54600

    wondershare video converter ultimate 8.5.0.1 ෆාස්ට් dvd රිපර් එකක්.

    iobit advanced systemcare 9.0.3.1078

    winx dvd ripper platinum 7.5.13 සිංහල dvd කොපි කරන්නේ මම මේකෙන්.

    graphics සම්බන්දව ඕනා හුයන්නක් (අලුත්ම සොෆ්ට්වෙයාර්, ටුටෝරිඅල් , තව එක එක මගුල්.)ගන්න ඕනෙනම් මේකට වරෙන් හැම මාසෙම පලවෙනිදා හා දා හතර වෙනිදා රේගිස්ටර් වෙන්න පුළුවන්.

    idm 6.25

    office 2016

    typing instructor platinum v21 ටයිපින් බැරි නම් වැඩක් නැහැ මේකෙන් පුරුදු වෙයන් පොඩි පොඩි ගේම් වගෙත් තියෙනවා ටයිපින් පුරුදු වෙන්න.

    එක පාර ඔය පොඩි පොඩි සොෆ්ට්වෙයාර් ඔක්කොම ඔටෝ ඉන්ස්ටෝල් කරන්න මෙතනින් පුළුවන්.

    sublime text 3

    brackets

    advanced renamer ෆයිල් ගොඩක් එක පාර රිනෙම් කරන්න මේක පට්ට.

    flame painter 2.5 සිඩ් එකයි තියෙන්නේ බාවෙන්නේ නැත්තන් කියපන් අප කරලා දෙන්නෙම්. ඕක පට්ට බන් මේ තියෙන්නේ ඕකෙන් කරන ඒවා අදින්න තියෙන්නේ පොටෝෂොප් බ්‍රෂ් වගේ.

    suitcase fusion 6 ෆොන්ට් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයාර් එකක් ඒ කියන්නේ අපිට ඕනා වෙලාවට විතරක් ෆොන්ට් ඇක්ටිව් කරන්න පුළුවන් කම්පුටර් එක පුරවන්නේ නැතිව.
    වොර්නින්ග්......... :love:
    ඕක දැම්මහම සමහර විට නෙට් වැඩ කරේ නැත්තන් සොෆ්ට්වෙයාර් එක අයින් කරලා Bonjour එක දාලා ආපහු ඔය සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න එතකොට හරි.


    ඔය ලින්ක් ගැන මොන විදිහකින්වත් වග කියනු නොලැබේ. කමෙනට් බලලා ගන්න.
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,391
    113